එලකිරියෙ අප්‍රිය ම

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    අඩේ එහෙම අයත් ඉන්නවද බං මේකේ. ඇයි යකෝ දැකලවත් නැති අයත් එක්ක අප්රිය වෙන්නේ... ඉන්න ටිකේ ඉදහල්ලා ආතල් එකේ..
     
    • Like
    Reactions: HmNRazor and NRTG

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මං ඒත් බැලුවෙ උඹ මේ 2006 ඉඳන් ඉන්න පට්ට පරණ මෙම්බර් කෙනෙක් සහ බොහොම වැදගත් රස්සාවක් කරන මනුස්සයෙක් මොකෝ මේ ෆයර් වෙලා කියලා. ඊයේ රෑ බීලා බං හිටියෙත්. ගණන් ගන්න එපා. රෙප් කපලා කුණුහරුපෙන් බැනලා ගන්න ආතල් එක දැන් නෑ ඩිස්ලයික් දැම්මට ලැබෙන්නෙත් නෑ.

    මේකේ සමහර උන් ඉන්න හදන්නෙ පන්සලට ඇවිත් ඉන්නවා වගේ.
    එළ බ්‍රෝ.
    පොඩි කුප්ප හැඟීමක් ආවනෙ. මම සිරාවට හිතුවෙ උඹ අරූගෙ ෆේක් එකක් කියලා. ඇමෙසින්ගෙ. දැන් කිරියෙ එකවුන්ට්ස් මතක නෑ බං ඉස්සර වගේ. ඉස්සර විසි හතර පැයෙම ඉන්න නිසා හැම එකාවම වගෙ දන්නව. දැන් මෙ වර්ක් ෆ්රොම් හෝම් නිසා ඉන්නෙ. එළ එළ.
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පොඩි කුප්ප හැඟීමක් ආවනෙ. මම සිරාවට හිතුවෙ උඹ අරූගෙ ෆේක් එකක් කියලා. ඇමෙසින්ගෙ. දැන් කිරියෙ එකවුන්ට්ස් මතක නෑ බං ඉස්සර වගේ. ඉස්සර විසි හතර පැයෙම ඉන්න නිසා හැම එකාවම වගෙ දන්නව. දැන් මෙ වර්ක් ෆ්රොම් හෝම් නිසා ඉන්නෙ. එළ එළ.
    ඇමසින් කියන්නෙත් පිස්සු කෙළියට මේකේ ඩෙන්ටල් ඩොක්ටර් කෙනෙක් බං දැන් UK වල ඉන්න. මේ වගේ ෆ්ලැට් ෆෝරූම් එකක මොකක්ද බං මේන්ටේන් කරන්න ඕනේ බහුබූත ඉමේජ් එක. 😂 මට තේරෙන්නේ නෑ.

    මම රිදිලා පොන්ස් ගේ ෆේක් එක හොඳේ මතක තියා ගනින්. 🤣
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඇමසින් කියන්නෙත් පිස්සු කෙළියට මේකේ ඩෙන්ටල් ඩොක්ටර් කෙනෙක් බං දැන් UK වල ඉන්න. මේ වගේ ෆ්ලැට් ෆෝරූම් එකක මොකක්ද බං මේන්ටේන් කරන්න ඕනේ බහුබූත ඉමේජ් එක. 😂 මට තේරෙන්නේ නෑ.

    මම රිදිලා පොන්ස් ගේ ෆේක් එක හොඳේ මතක තියා ගනින්. 🤣
    🤞
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පට්ට නෙගටිව් චරිතයක් ඉන්නව මේකෙ හැම රෙද්දටම ත්රෙඩ් දානව මේකෙ. ඌට කැමති නෑ. කොයි වෙලෙත් නෑ බෑ කියා ගත්ත ගමන්මයි. :rolleyes:
    @AnuradhaRa menna oyata baninawa... :angry:

    මම නම් දැකලා තියෙන දෙයක් තමයි මචන් මේ එළකිරියේ ඉන්න කට්ටිය මාරම ෆිට් එකෙන් ඉන්න, ඔක්කොටම වගේ පුළුවන් විදිහට උදව් කරන අය. ඔය සමහර වෙලාවලට පොඩි පොඩි මත ගැටුම් යනවා. එව්වා එච්චර ගණන් ගන්න නරකයි මචන්. අනික අපි ගැටුම් ඇති කරගන්න අයත්, ගොඩක් යාලුවෙන් ඉන්න අයත් හැබැයින් කවදාවත් දැක්ක අය නෙවෙයි. ඉතින් මේ යාලු කමයි මත ගැටුමයි ඔක්කොම තියෙන්නේ එළකිරියේ දාගෙන ඉන්න නමයි අවතාර් එකයි එක්ක විතරයි. :yes::yes:
    Reply eke hatiyata theruna maaputha kiriyata aluth kenek kiyala
    kiri yaalukan kiriyata seema karaganin, un ekka habaa jiwithe paul kanna giyaama podi case ekak giyath fake ekakin awilla wedding 4tos daala gaanitath baduwa kiyala kathaawak hadala expose karala hukoola daanawa, meeke saahena unta ooka una
    puthaa paressamin, budusaranai..!!!

    ------ Post added on Jun 24, 2021 at 8:54 AM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Reply eke hatiyata theruna maaputha kiriyata aluth kenek kiyala
    kiri yaalukan kiriyata seema karaganin, un ekka habaa jiwithe paul kanna giyaama podi case ekak giyath fake ekakin awilla wedding 4tos daala gaanitath baduwa kiyala kathaawak hadala expose karala hukoola daanawa, meeke saahena unta ooka una
    puthaa paressamin, budusaranai..!!!

    ------ Post added on Jun 24, 2021 at 8:54 AM
    ස්තුති අය්යා. අවවාදය හිස නමා පිලිගන්නවා. බුදු සරණයි ....!!! :yes:
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Reply eke hatiyata theruna maaputha kiriyata aluth kenek kiyala
    kiri yaalukan kiriyata seema karaganin, un ekka habaa jiwithe paul kanna giyaama podi case ekak giyath fake ekakin awilla wedding 4tos daala gaanitath baduwa kiyala kathaawak hadala expose karala hukoola daanawa, meeke saahena unta ooka una
    puthaa paressamin, budusaranai..!!!
    Dan oyawage siddi aduyi bn. Rep nati nisada manda :oo:
     
    • Like
    Reactions: Solo Rider

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    @krizta muwath mata penna ba

    :P:P:P
    Dog Yes GIF by TikTok
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් මන් මේ කියන එකට එකග නොවෙන්න පුලුවන් මට හිතන එක කියන්නම් එලකිරි එක ගැන..

    මචන් හොද උන් නරක උන් කියලා නෑ, හොදයි කියලා කියන උන්ගෙත් නරක තියෙනවා , නරකයි කියලා කියන උන්ගෙත් හොද තියෙනවා..ඒක අපි බලන විදිය අනුව වෙනස් වෙනවා..උබ උන්ගෙන් හොද විතරක් ගනින් අනිත් ටික අයින් කරපන්..නැත්නම් මේ ලෝකේ හොදම උන් හොයන්න ගියොත් මැරෙනකන් එකෙක් හොයන්න බැරි වෙයි..

    ප්‍රශ්න ආවාම, එක එක ඒවා ගැන දැන ගන්න උනාම එලකිරි එකට ගොඩක් treads දාලා තියෙනවා ඒවගේම ඒවට මාව කවදාවත් දැකලත් නැති , දන්නෙත් නැති තමන්ගේ කාලයත් වැය ක‍රන් බොක්කෙන්ම උදව් කරපු උන් අම්බානක් ඉන්නවා..( ලගදි එකෙක් පොත් ඉදන් එව්වා) ඒවගේම බන් ඒ treads අස්සේ බැනපු උන් , ආතල් ගත්ත උනුත් හිටියා (සමහර වෙලාව ඒවා දැක්කම මලපනිනවා:lol: )..ඒත් බන් මන් දැක්කේ අර හොදටික විතරයි මිනිස්සුන්ව අපිට හදන්න බෑ නේ බන්..ඒනිසා ඒ උන්ගේ ව්දිය කියලා හිතලා එක්කෝ ආතල් ඒකේ ඒකට මොනවා හරි කියලා යනවා එච්චරයි..ඒනිසා මට නම් එලකිරි එකේ අකමැති කියලා එකෙක් නෑ..
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    @AnuradhaRa menna oyata baninawa... :angry:

    Reply eke hatiyata theruna maaputha kiriyata aluth kenek kiyala
    kiri yaalukan kiriyata seema karaganin, un ekka habaa jiwithe paul kanna giyaama podi case ekak giyath fake ekakin awilla wedding 4tos daala gaanitath baduwa kiyala kathaawak hadala expose karala hukoola daanawa, meeke saahena unta ooka una
    puthaa paressamin, budusaranai..!!!

    ------ Post added on Jun 24, 2021 at 8:54 AM
    කාට ද බන් එහෙම උනේ ? :confused:
     
    • Like
    Reactions: Solo Rider

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    පිස්සු ද බන්. ඌ වැලිගම කතාවක් මට මතකයි මෙකෙ කොහේ හරි දාලා තිබුණ.
    මම ඌ එක්ක ෆස්ට් ටයිම් කතා කරේ ඊයෙ. ඌ රිදිලා පොන්නයාට පුකේ ඇරල. මම රොක්සි කියන්නෙ රිදිල පොන්ස් බව දාන්න ඇත්තේත් ඔය දවස්වල වෙන්න ඇති. මාත් මාතර කියල දැනගෙන පොන්නය කියො කියො යනව මම හිච්චිපුතා කියල පව් ලොල්ලා හෙන එක්ස්පෝස් එකක් කරා කියල හිතන් ඉන්නෙ :lol:

    @rahal jayasekara oya @hichchiputha da?

    mata hariytama mathakana
    mathaka wdiytanam indicator waliya giyapu thread eke oya seen eka une
    ------ Post added on Jun 24, 2021 at 2:12 PM
    Indicato වලිය මොකද්ද බන්. මම 2017 ආවෙ. මම දන්නෙ නෑ බන් කලින් වෙච්ච එවා. එහෙන් මෙහෙන් උඹලගෙ රිප්ලයි වලින් තමයි දන්නෙ. හැබැයි ඊට ඉස්සර ගෙස්ට් කෙනෙක් විදියට හිටිය ගොඩක් කල් ඉදන්. ඒත් වලි ත්‍රෙඩ් දැකල නෑ වැඩිය
    ------ Post added on Jun 24, 2021 at 2:16 PM
     
    • Haha
    Reactions: Solo Rider