ගෝටා ට කෙල වෙන්න නේද යන්නේ

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ජනාදිපතිවරනෙට හිරු එකෙන් උදව් කරනකොටම අපි දන්නවනේ දුමින්ද නිදහස් කරනවා කියලා. මට පෙන්නේ මේ ඔක්කොම මහින්දගේ plans. මහින්දට ඕනේ 2024 දී නාමල් ව ගෙන්න. ගෝටා හොදට කරොත් නාමල් එනවා බොරු.

    ගෝටා ආමි එකේ උන් ටික වටෙන් තියාගෙන ඉන්නේ. ආණ්ඩුවේ කව්රුවත් ඕකට කැමති නැ. මහින්දයා අගමැති උනත් කැපිලා පෙන්නේ නැ ශවේන්ද්‍ර නිසා. පොරට කිසි සුදුසු කමක් නැති උනත් ගෝටා උන්ව තියාගෙන ඉන්නේ ආමි එකේ මානසිකත්වය නිසානේ. මහින්දට මේ ගැන ප්‍රසිද්ද වේදිකාවේ කතා කරන්න බෑ මල්ලි නිසා.

    මහින්දයා ගානට රනිල්ව ගෙනල්ලා කියන්න ඕනේ ටික කිව්වා. දැන් දුමියව නිදහස් කරත් එකටත් අත්සන් කරේ ගෝටා උනාට ඕකට අනිවා ප්‍රෙෂර් කරේ හිරු එක මහින්ද කියන නිසා වෙන්න ඕනේ.

    දැන් බලපන් මහින්දයට කව්රුවත් බනින්නේ නෑ. ඔක්කොම බනින්නේ ගෝටා ට. officers ලා උනත් මහින්දට සපෝර්ට් ගෝටා ට වඩා. උනුත් කරන්නේ ගොටාව චාටර් කරන එක.

    හිරුනිකා උනත් මහින්දට හොඳ කියලා ගෝටාට බැනලා තිබ්බේ මල ගෙදරවත් අවේ නැ අනික් ඔක්කොම රාජපක්ෂලා අවා කියලා.

    ගෝටාට ඊලග පාර නාම යෝජනාවත් හම්බෙන්නේ නැ. සිරිසේනට රනිල් කරපු දේ තමයි මහින්ද ගෝටාට කරේ.

    මහින්දය, රනිල්ලා ඇවිල්ල මොලෙන් ගේම ගහන උන්. ගෝටා ඇවිත් එලිපිල වෙඩි තියෙනවා, මරනවා කියලා කෙලව ගන්න ජාතිය.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,444
    75,168

    Even Gota knew that when he contested the election that he will not have full control. Fucker will have issues with his Ego but he will swallow his pride for the sake of his own family. Don't think that he is left in the dark. All get together and discuss it indoors before coming and fucking your guys in all your holes.
     
    • Like
    Reactions: sacrox and fdk

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ හිතුවා ද ආය පාරක් ඉල්ලන්න බලන් ඔය කරන දේවල් කරනවා කියලා 😂 මම නම් හිතන්නෙ නෑ ආය සේන කියලවත් රාජපස්ස කියලා නම තියන කෙනෙක්ට වත් චන්දයක් දෙයි කියලා😂මිනිස්සු.

    අයියාලා මල්ලිලා බප්පලා පුතාල ඔක්කොම එකයි බන්. රනිලා උනත් උන්ගේ නෑයොලු නේ ද?😂
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,657
    5,512
    113
    198063602-10224732062956271-3266221666829827895-n.jpg
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    Eka nam Kiyanna danne naha machang habai gotata kelewwahama namal genna plwn kiyala hitanna amarui mokd rajapakse kiyana eka chora unahm , ashen blpn lankawe u chora una , unamai aye hadanna patta amarui eh wge tamai oka un dnnw lowet , ane manda habai
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ehemaa kiyala Gota kiyanne upasakayek neme uth hena minimaruwa. minissunta mechara amarukma tibilath miniha neme aharala balanne. tankara brouwa karanne. adumagane show ekatawath hoda deyak karane ne me miniha. maha jarama ekek.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    @rukshan0000 @sanoka @tharinduncc @gayanmax00 @dynamite1234 @dilshan87 @yapa100
    @visalbro @ela @හෙළයෙක් @malakadss @RLT4U @D_Mad @tilvin-silva @TNHM @amilapradeep100 මේවට උත්තර දිපල්ල උබල සර්ට චන්දෙ දීල කට වහන් ඉන්ඩ එපා දැන්.. 🤭 🤭 🤭
    වේස බැල්ලි දැන් තෝ කියන්නෙ දුමියා එලියට දාපු එකත් හොදයි කියලද?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,765
    15,022
    113
    Ubala api hithana widiye dewal oya pawule naha bn.
    Ena chandedi hari oluwa pavichchi karala hari decisions ganin.
    Mahindata ona dei, ranil ta ona dei gena heena mawa maaa inne nathuwa...
     
    • Like
    Reactions: Solo Rider

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    @rukshan0000 @sanoka @tharinduncc @gayanmax00 @dynamite1234 @dilshan87 @yapa100
    @visalbro @ela @හෙළයෙක් @malakadss @RLT4U @D_Mad @tilvin-silva @TNHM @amilapradeep100 මේවට උත්තර දිපල්ල උබල සර්ට චන්දෙ දීල කට වහන් ඉන්ඩ එපා දැන්.. 🤭 🤭 🤭
    අඩෝ පාටිය කලින් ඉවර උනාද, අම්මාට පෝලිම දැම්මද ?
    දැන් වැඩ වැඩි නේද ලෝල්ලෝ, ගෙවන එකා කිව්වා නේද හෙට ඉඳන් තව රචනා ටිකක් ලියපන් කියලා
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ජනාදිපතිවරනෙට හිරු එකෙන් උදව් කරනකොටම අපි දන්නවනේ දුමින්ද නිදහස් කරනවා කියලා. මට පෙන්නේ මේ ඔක්කොම මහින්දගේ plans. මහින්දට ඕනේ 2024 දී නාමල් ව ගෙන්න. ගෝටා හොදට කරොත් නාමල් එනවා බොරු.

    ගෝටා ආමි එකේ උන් ටික වටෙන් තියාගෙන ඉන්නේ. ආණ්ඩුවේ කව්රුවත් ඕකට කැමති නැ. මහින්දයා අගමැති උනත් කැපිලා පෙන්නේ නැ ශවේන්ද්‍ර නිසා. පොරට කිසි සුදුසු කමක් නැති උනත් ගෝටා උන්ව තියාගෙන ඉන්නේ ආමි එකේ මානසිකත්වය නිසානේ. මහින්දට මේ ගැන ප්‍රසිද්ද වේදිකාවේ කතා කරන්න බෑ මල්ලි නිසා.

    මහින්දයා ගානට රනිල්ව ගෙනල්ලා කියන්න ඕනේ ටික කිව්වා. දැන් දුමියව නිදහස් කරත් එකටත් අත්සන් කරේ ගෝටා උනාට ඕකට අනිවා ප්‍රෙෂර් කරේ හිරු එක මහින්ද කියන නිසා වෙන්න ඕනේ.

    දැන් බලපන් මහින්දයට කව්රුවත් බනින්නේ නෑ. ඔක්කොම බනින්නේ ගෝටා ට. officers ලා උනත් මහින්දට සපෝර්ට් ගෝටා ට වඩා. උනුත් කරන්නේ ගොටාව චාටර් කරන එක.

    හිරුනිකා උනත් මහින්දට හොඳ කියලා ගෝටාට බැනලා තිබ්බේ මල ගෙදරවත් අවේ නැ අනික් ඔක්කොම රාජපක්ෂලා අවා කියලා.

    ගෝටාට ඊලග පාර නාම යෝජනාවත් හම්බෙන්නේ නැ. සිරිසේනට රනිල් කරපු දේ තමයි මහින්ද ගෝටාට කරේ.

    මහින්දය, රනිල්ලා ඇවිල්ල මොලෙන් ගේම ගහන උන්. ගෝටා ඇවිත් එලිපිල වෙඩි තියෙනවා, මරනවා කියලා කෙලව ගන්න ජාතිය.
    sira kathawa.
    ethkota basila kohomada mekata involve wenne?
     
    • Haha
    Reactions: Solo Rider

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    sira kathawa.
    ethkota basila kohomada mekata involve wenne?
    බැසිල් ඇවිල්ලා මහින්දම තමයි. එකනේ කට්ටිය කිව්වේ බැසිල් හිටියා නම් තෙල් වැඩි කරන්නේ නැ කියලා. නොකියා කියන්නේ ගෝටා වැඩක් නැ. මහින්දලා/බැසිල් තමයි වැඩ කාරයෝ කියලා.