ජනාදිපතිවරනෙට හිරු එකෙන් උදව් කරනකොටම අපි දන්නවනේ දුමින්ද නිදහස් කරනවා කියලා. මට පෙන්නේ මේ ඔක්කොම මහින්දගේ plans. මහින්දට ඕනේ 2024 දී නාමල් ව ගෙන්න. ගෝටා හොදට කරොත් නාමල් එනවා බොරු.
ගෝටා ආමි එකේ උන් ටික වටෙන් තියාගෙන ඉන්නේ. ආණ්ඩුවේ කව්රුවත් ඕකට කැමති නැ. මහින්දයා අගමැති උනත් කැපිලා පෙන්නේ නැ ශවේන්ද්‍ර නිසා. පොරට කිසි සුදුසු කමක් නැති උනත් ගෝටා උන්ව තියාගෙන ඉන්නේ ආමි එකේ මානසිකත්වය නිසානේ. මහින්දට මේ ගැන ප්‍රසිද්ද වේදිකාවේ කතා කරන්න බෑ මල්ලි නිසා.
මහින්දයා ගානට රනිල්ව ගෙනල්ලා කියන්න ඕනේ ටික කිව්වා. දැන් දුමියව නිදහස් කරත් එකටත් අත්සන් කරේ ගෝටා උනාට ඕකට අනිවා ප්‍රෙෂර් කරේ හිරු එක මහින්ද කියන නිසා වෙන්න ඕනේ.
දැන් බලපන් මහින්දයට කව්රුවත් බනින්නේ නෑ. ඔක්කොම බනින්නේ ගෝටා ට. officers ලා උනත් මහින්දට සපෝර්ට් ගෝටා ට වඩා. උනුත් කරන්නේ ගොටාව චාටර් කරන එක.
හිරුනිකා උනත් මහින්දට හොඳ කියලා ගෝටාට බැනලා තිබ්බේ මල ගෙදරවත් අවේ නැ අනික් ඔක්කොම රාජපක්ෂලා අවා කියලා.
ගෝටාට ඊලග පාර නාම යෝජනාවත් හම්බෙන්නේ නැ. සිරිසේනට රනිල් කරපු දේ තමයි මහින්ද ගෝටාට කරේ.
මහින්දය, රනිල්ලා ඇවිල්ල මොලෙන් ගේම ගහන උන්. ගෝටා ඇවිත් එලිපිල වෙඩි තියෙනවා, මරනවා කියලා කෙලව ගන්න ජාතිය.