තවත් වසර 2ක් සඳහා වාහන ආනයනය නොකෙරෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළා.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා ඊයේ පොල්ගහවෙල පිහිටි දේශීයව වාහන එකලස් කරන මයික්‍රෝ කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.
මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කෙරෙන වාහනවල තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යවරයා අදහස් පළ කළේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු පිළිබඳ සොයා බැලීමෙන් අනතුරුවයි.
එහිදී අදහස් පළකරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ පසුගිය යහපාලන කාලය තුළදී මයික්‍රෝ මෝටර් රථ කර්මාන්ත ශාලාව ආගාධයට ඇද දැමූ බවයි.
කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර ඇති අතර මැති ඇමතිවරුන්ටද මයික්‍රෝ මෝටර් රථ භාවිතයට ගත හැකි බවද පෙන්වාදුන්නා.
ඒ අනුව ඉදිරියට තවත් වසර දෙකක කාලසීමාවක් සඳහා වාහන ආනයනය සිදුනොවනු ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ
මිත්‍රවරුනි ඇල්ටෝ එක යාවි ලක්ෂ 30ට විතර

source - hirunews.lk/275296/වාහන-ආනයනය-ගැන-රජයේ-ස්ථාවරය-එළියට-වීඩියෝ