වාහන ආනයනය ගැන රජයේ ස්ථාවරය

FlashBoz

Well-known member
  • Nov 10, 2016
    572
    448
    63
    ඔය කියන තරම් වැඩිවෙන්නේ නැ.වාහන ගණන් වැඩි උනාට ඒවා ගන්න මිනිස්සුන්ට සල්ලි තියෙන්නත් එපැයි. රටේ ආර්ථක තත්වය එක්ක මිනිසුන්ගේ අතේ සල්ලි නැ. ව්‍යාපාරිකයෝ වැටිලා. වාහන විකිනෙන්නේ නැතුව දිරල යන්න ගත්තහම නිකන්ම ඕවගේ ගණන් අඩු වෙයි. US Housing Buble එක වගේ.
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Mokada kiyanne sahodaraya. Set wela bike ekakwath hadamuda lankwe.
    මෙහෙ electric bike එකක් හදල තිබ්බ ගාන රු 150,000/= පාඩුයි ඒ ගානට නම් මොකෙක් වත් ගන් නැති වෙයි
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අජිත් නිවාඩ් කබ්‍ර්රාල්නම් කියලා තිබ්බා මේ අවුරුද්දේ අන්තිම සලකාල බලනවා කියලා මොනවා වේයිද දන්නැ අඩු ගානේ මිල පාලනයවත් කරන්න ඔනේ ඇල්ටො එකක් දැනට 25 ලක්ෂ තිහක් උනා කියමුකො හිත හදන් ඇල්ටො එකට දෙන්න පුලුවන්ද ලක්ෂ 30ක්
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    මැති ඇමතිවරුන්ටද මයික්‍රෝ මෝටර් රථ භාවිතයට ගත හැකි බවද පෙන්වාදුන්නා.

    permit වලට micro වාහන විතරක් දුන්නන් ප්‍රශ්නේ ඉවරයි
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    ඔය කියන තරම් වැඩිවෙන්නේ නැ.වාහන ගණන් වැඩි උනාට ඒවා ගන්න මිනිස්සුන්ට සල්ලි තියෙන්නත් එපැයි. රටේ ආර්ථක තත්වය එක්ක මිනිසුන්ගේ අතේ සල්ලි නැ. ව්‍යාපාරිකයෝ වැටිලා. වාහන විකිනෙන්නේ නැතුව දිරල යන්න ගත්තහම නිකන්ම ඕවගේ ගණන් අඩු වෙයි. US Housing Buble එක වගේ.

    yes. minissu kiyana kiyana gana walata ganna pisso na. prices adu karanan wenawa
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේ තියෙන්නේ උබලට වාහන. එරෝෂන්, මියුරුවා, දෙකසෝමා, පුකමුරා ඇතුළු උන් නං මෙහම යන්නේ.