බොන තේ කොළ ජාතිය මොකක්ද ?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    මොකක්ද බන් ඔය හෙන්ඩ්රික් ගේ තේ කියන එක මන් වැඩිය අහලා නෑ..හොදයිද?

    eda idan thiyana ekak

    Screenshot 2021-03-05 at 09.36.27.png
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    1614862578549-png.115314


    th596_grande.jpg




    these two...
    Thanks මචන් , ගොඩක් ඔය දෙක හොදයි කියලා දාලා තිබ්බා..

    Kole loku wena trmt quality wadida bn?
    https://teakruthi.com/blogs/tea-break/what-are-the-tea-grades-for-black-tea-and-what-do-they-mean

    ඔන්න ඕකේ බලපන් , මන් නම් දන්නේ නෑ වැඩිය ඔය සම්බන්දයෙන්
    ------ Post added on Mar 8, 2021 at 8:09 AM

    Damro lath den tea karanawa,

    deniyaya, neluwa petthe TEA hondai,
    නෙලුවේ තේ එකක් බොන්නේ ඒක වැඩිය සෙට් උනේ නෑ බන්..
    ------ Post added on Mar 8, 2021 at 8:10 AM
     
    • Like
    Reactions: Solo Rider

    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    අඩෝ ඒකේ එහෙම ගහලා නෑ නේ , බටුවන්ගල තේ කියලා විතරයි ගහලා තියෙන්නේ..මොකක්ද බ ඔය BOP/BOPF වෙනස? හොද එක මොකක්ද?
    Batuwangala eka honda, plain tea ekata, milk tea ekata tikak wedipura dala thembenna thiyanna, oya tea eka mata hambu una economical hondama tea ekak, Bisa ekak widiyatath mama eka karanawa
     
    • Like
    Reactions: Mr.Frank