visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    කවුද බන් ඔය උද්ගෝශන සංවිධානය කරන්නෙ? හිටන්ද?

    හිටනුත් විරුද්ධයි නම් විධායක බලතල දාල හරි ෆොන්ටෙරා එක තහනම් කරන්න පුලුවන්නෙ.

    මේව බොරු කතන්දර. ගොන්නුත් අහුවෙනව දේසපාලුවන්ගෙ උගුල් වලට
    මේවා නවත්තන්න සිරාට තියා යුද්දේ දිනපු මහින්දටත් බෑ.මේවාට පුලුවන් ලංකාවම සල්ල්වලට ගන්න උනත්