5 Ways Rich People Make Money With Debt

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me

    දෙයක් කියන්න ඕන..
    Real estate කියන්නෙ පට්ටම ආතල් field එකක්. ගොඩක් ලොකුවට පටන් ගන්න ඕනෙ කියල එකක් නෑ. පොඩියට පටන් ගන්න. හෙමින් expand කරන්න. කාලයත් එක්ක ගෙවල් ගාන, apartments ගාන, property ගාන expand කරන කොට මාරම happy feeling එකක් දැනෙනව. ඒක පට්ට නිදහසක් financially අතින්. ඊට පස්සේ constructions පැත්ත ගැන හිතල ඒ පැත්ත ගැනත් සලකල බලන්න පුලුවන්. අවුරුදු 5ත් 7ත් අතර කාලෙකදි life එකේ සැලකිය යුතු වෙනසක් කරන්න පුලුවන්. කැමති අයට හිතල බලල study කරල කරගෙන යන්න පුලුවන්.
    මේ idea එක share කරන්න විතරයි මට ඕන වුනේ.
    එතකොට එතනිනුත් එහාට යන්න හිතන අයට පුලුවන් වෙනත් රටවල properties අරගෙන ඒවා maintain කරන ගමන් profit කරන්නත් පුලුවන්. ඒවට reputed වෙනම companies තියෙනව. ඒවායින් හොදට study කරල knowledge එක අරගෙන පුලුවන් අයට ඒවටත් යන්න පුලුවන් කාලයත් එක්ක. හොයල බලල කරගෙන යන්න පුලුවන් කැමති අයට.
    real estate filed එකේ risk එකකට මට දැනුන දේ තමයි මිනිස්සුන්ගේ financial ability එක රටේ තත්වය එක්ක depend වෙන්න පුලුවන් යම් තාක් දුරට කියන එක. ඒත් ඒක 100%ක්ම එහෙම නෑ. ඇත්තටම අවශ්‍ය දේ අරගන්න මිනිස්සු ලග සල්ලි තියෙනව. මනුස්සයෙක්ට ගෙයක් ඕනේ නම් එයා ඒක අරගන්නවමයි, එහෙම නැත්නම් rent එකට ඕනෙ නම් property එක ගැන buyer ට දැනෙන හොද feeling එක reject කරන්න බැරි තරම් වැඩි නම් එයා අනිවා ඒ deal එක කරනව. අත්දැකීමෙන් කියන්නේ. ඉතින් මේ field එකට enter වෙනවනම් කවුරුහරි කියන්න තියෙන්නේ දැන්ම පටන් ගන්න. පරක්කු වෙන්න එපා. පොඩියට හරි start කරන්න. පොඩි තැනකින් start කරන්න. මිනිස්සු ලංකාවේ situation එක ගැන කියවන දේවල් ඔලුවට දාගන්න එපා. එහෙම අහන්න ගියොත් ඔයාට වෙන්නේ, ඔයාගේ ජීවිතේ දියුනුව වෙනුවෙන් ඉස්සරහට අඩියක් තියෙනව වෙනුවට තව අඩි දෙකක් ජීවිතේ පස්සට අරගන්න විතරයි.
    ඉතින් මේ ටිකෙන් life එකට අරගන්න දෙයක් තියෙනම් අරගන්න. හැමෝටම ජය වේවා.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,334
    2,145
    113
    ලංකාවේ බැංකු වලින් මීට වඩා උදව්වක් ලැබෙනවානම් තවත් වටිනවා. උදාහරණයක් විදිහට සමහර රට වල මාසේ වාරිකේ එක්ක තව අමතර ගෙවන්න පුළුවන් capital එකෙන් අඩු වෙන විදිහට. අපේ බැංකු හැදිලා තියෙන්නේ අපිව හුරන් කන විදිහට.

    Make extra mortgage payments​

    Another way you may be able to save money on interest, while reducing the term of your loan is to make extra mortgage payments. If your lender doesn’t charge a penalty for paying off your mortgage early, consider the following early mortgage payoff strategies.

    Just remember to inform your lender that your extra payments should be applied to principal, not interest. Otherwise, your lender might apply the payments toward future scheduled monthly payments, which won’t save you any money.

    Also, try to prepay in the beginning of the loan when interest is the highest. You may not realize it, but the majority of your monthly payment for the first few years goes toward interest, not principal. And interest is compounded, which means that each month’s interest is determined by the total amount owed (principal plus interest).

    Make one extra mortgage payment each year​

    Making an extra mortgage payment each year could reduce the term of your loan significantly.

    The most budget-friendly way to do this is to pay 1/12 extra each month. For example, by paying $975 each month on a $900 mortgage payment, you’ll have paid the equivalent of an extra payment by the end of the year.

    Try the dollar-a-month plan​

    The dollar-a-month strategy should be financially feasible if your income increases slightly but consistently over time.

    Each month, increase your payment by $1. Simply pay $900 the first month, $901 the second month, and so on. For a 30-year, $900-per-month mortgage with a 6% fixed interest rate on a loan of $150,000, you could reduce the term of your mortgage by eight years.
     
    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    Adoo thanks machan. Umbe thread hariyata oluwata gannawa nam nikanma goda yanna puluwan. Mama freelance/admob patan gaththeth umba kiyapu dewal walin machan :love:

    ජය වේවා මචන්. මොනාහරි ප්‍රශ්නයක් ආවොත් මට මැසේජ් එකක් දාපන්.

    Pattama interesting topic ekak mcn! :love:

    Api kohomda debt eka ape wasiyata haroganne?

    Lankawe api a de kranne kohomda? Bank walin apita owage facilities denwada?

    මම මේක දිග answer එකකට යන්නම් මචන්. financial situation ගැන පොඩියට explain කරගෙනම. වෙනම ටොපික් එකක් ගැන මම කියලයි මම මෙතනට එන්නේ ආයෙත්. දැන් මචන් මේ IM field එකේ ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නේ income එනකොට ඒක වියදම් වෙන දේවල් වලට හරවන්න. ඒ කියන්නෙ liabilities. ඒකේ ඇත්තටම ගැටලුවක් නෑ තමන්ට තමන්ගේ income streams ගැන trust එකක් 100% තියෙනම්. ඒත් ඒක එහෙම නොවෙන්න සම්භාවිතාවකුත් තියෙනවනේ ඇත්තටම. මොකද internet එකේ අපි කරන දේවල් ගොඩක් යන්නේ third party platforms ඇතුලේ. ඒ හේතුව නිසයි එහෙම කිවුවේ. අන්න ඒ නිසා අපි හැමතිස්සේම පුරුදු වෙන්න ඕනේ අපේ active income එක passive income වලට ටික ටික transform කරවන්න. එහෙම කරාට පස්සේ අපිට පුලුවන් passive income streams වල ආතල් එක ගන්න ගමන් liabilities වලට සල්ලි වීසි කරන්න. assets තමයි අපිට ඕනේ කරන්නේ liability වලට වඩා. පස්සෙ පුලුවන් liabilities වලට යන්න.

    මෙතනදි අපි car එකක් ගමු උදාහරනයකට.

    කාර් එකේ මිල ලක්ෂ 200යි කියල ගමු. කෙනෙක් ලග ලක්ශ 200ක් තියෙනව IM industry එකේ වැඩ කරල එකතු වුන. දැන් මෙයා මේ ලක්ෂ 200ම එක පාර දීලා මේ car එක ගේනව. මේක හොද පැත්ත තමයි ආයේ මාසික වාරික ගැන වදවෙන්න් ඕනේ නෑ. වාහනේ තමන්ගෙමයි. නේ? හිතට නිදහස් නේ? හැබැයි මේක liability එකක්. මෙතනදි ඒකෙන් වෙන හානිය පොඩ්ඩක් හෝ අවම කරගන්න අපිට ඒ වාහනය පාවිච්චි කරන විදියෙන් යම් යම් දේවල් හදාගන්න පුලුවන්. හොද car එකක් තියෙනව කියන්නෙ social wealth එක built වෙනව. ඒ වගේම connections හැදෙනව. ගොඩක් තැන් වල පිලිගැනීම් ලැබෙනව. මේ connections වලින් අපිට ලැබෙන benefit එක විතරයි මෙතන තියෙන්නේ. super car,hyper car, europe brand එකක car එකක් වගේ නම් social status එකත් හොදට build වෙනව. මේව තමයි අපි හරවගන්න ඕනෙ අපේ අර වියදම් වුන මුදල ආයේ ලැබෙන විදියට ආදායම් මාර්ග නිර්මාණය කරගන්න. සමහරවිට ලක්ශ ගානක වුනත් business deals වදින්න ඉඩ තියෙනව වාහනේ නිසාම අපිට එන contact වලින්. සමහරවිට.

    ඒත් මම වුනා නම්... මේක කරන්නේ මේ විදියට නෙවෙයි. මම කරන්නේ ලක්ශ 80ක වගේ down payment එකක් දාලා කාර් එක ගෙනත් ඉතුරු 120 lease එකක් විදියට දානව. මට ඒවි දැනට යන rate එකත් එක්ක මන් හිතන්නේ ලක්ශ 4ක් මාසෙට ගෙවන්න.(මන් දැනුවත් නෑ, හිතට ආපු ගානක් දැම්මේ) මගේ ලග ඉතුරුයි තව ලක්ශ 120ක්. මම කරන්නේ මේ ලක්ශ 120 මගේ බිස්නස් වලට invest කරල අර ලීස් එක ගෙවන්න වෙන අවුරුදු 5 ඇතුලේ ඒ වගේ 3x ගුනයක ආදායම් හදනව. උපයනව ඒ වගේ තුන්ගුනයක ආදායමක්. ඒ කියන්නේ 120x3 = ලක්ශ 360ක්. එතකොට අවුරුදු 5 ඇතුලේ ලීස් එක ගෙවල ඉවර වෙනකොට වුනත් ඒ කාර් එකෙ මිලත් + ඒ ලීස් එකට ගෙවන වඩිපුර මුදල එකතු කරත් ඊට වඩා මම හම්බ කරල. එතකොට මට ඒ benefit එකත් ලැබෙනව. ඒ අවුරුදු 5 පුරාවටම මම built කරගන්න අනිත් connections වල වාසියත් + social status එකත් ලැබිල.

    මේ උදාහරනයෙදි මම කිවුවෙත් සල්ලි තියෙන අය සල්ලි හරියටම යොදවන විදිය වෙනස් ඇත්තටම අපේ ගොඩක් මිනිස්සු හිතනවට වඩා. අද වෙලා තියෙන්නේ වැරදි මාවතක් පෙන්නල දීලා තියෙනව පොඩි වයස් වල මේ field එකට එන අයට ඉක්මනින් කාර් එකකට පලයන් කියන mania එක.
    ඒක මම දකින්නේ වැරැද්දක් විදියට. financial stability එක හදාගන්න විදිය, money management ගැන බිංදුවක වත් දැනුමක් දැන් බිහිවෙන තරුණ පරම්පරාවට නෑ බහුතරේකට. ඉතින් hype එකක් නිසා එයාලා life එකෙ වැරදි decision එකක් ගන්නව එතනදි.

    ex: සමන්ත drop shipping කරල මාසෙට 3000$ ආවද. ලීස් එකක් දැම්මා කාර් එකක් ගෙනාව. හේතුව සමාජෙන් එන hype එක සහ එයාගෙ මනසට දීලා තියෙන වැරදි influence එක.

    ඒ වගෙ මාවත් වලට තරුන පරම්පරාව influence කරන එකත් මාරම වැරැද්දක්. මිනිස්සුන්ට හරි මාවත පෙන්නල දෙන්න ඕන. හේතුව life එකේ financial freedom එක හදාගන්න නම් තමන්ගේ income streams ගාන වැඩි කරගන්න ඕන. passive income sources වැඩි කරගන්න ඕන. එතනින් පස්සේ liabilities වලට යන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව.

    අර උඩ කියපු උදාහරණය සමන්තට ඒ drop shipping කරල එන මුදල නැවතත් ඒ business එකටම හෝ වෙනත් අලුත් income stream එකකට යොදවන විදිය ගැන හරිම අදහස තිබුන නම් එයා එහෙම කරන්නේ නැහැනේ.
    මෙන්න මේ දේ තමයි අද education system එකට ඇතුලු වෙන්න ඕනේ.

    දැන් එන්නම් ප්‍රශ්නෙට.

    මචන් අපි ගන්න ණය වුනත්, අපි උපයන සල්ලි වුනත් අපි යම් දෙයකට යොදවන්න ඕනේ ආවට ගියාට නෙවෙයි. real estate නෙවෙයි වෙන මොන බිස්නස් එක ගත්තත් අපි කරන්න යන දේ ගැන හොඳට ඉගෙන ගෙන ඒ දේට බහින්න ඕන. ඒක තමයි අංක එක.

    දැන් real estate ගැන කිවුවොත් මන් කලේ online එන income එක real estate වලට යොදවන එක. යාලුවන්ගේ contact වලින් විකුනන්න තියෙන ගොඩක් පරණ ගෙවල්, ඒ වගේම අරගන්න පුලුවන් මට්ටමේ තියෙන ටිකක් අලුත් ගෙවල්, බාගෙට හදල නතර වුන ගෙවල් සල්ලි වලට අරගෙන ඒවා අලුත් වැඩියා කරල ලස්සනට redesign කරල ආයේ විකුනනව සැර profit එකක් තියාගෙන. හැදීගෙන යන අලුත් apartments වලටත් invest කරල අවුරුදු කීපයක් office crew එකකට rent කරල ඊලගට resell කරනව.. මේ මුලදි කරපු විදිය. දැන් කරන්නෙ පොඩ්ඩක් වෙනස් විදියට.

    මචන් බෑන්ක් එකකින් loan එකක් දෙන්නේ ඇත්තටම අපිට ඒක ගෙවන්න පුලුවන් නම්. අපි අපේ account records පට්ටම හොද විදියට පවත්වගෙන ඇවිත් තියෙනවනම් බෑන්ක් වලින් පැනල ලෝන් දෙන්නේ. කිසිම අදිමදි කමක් කරන්නේ නෑ අපි ඒ දේ කරද්දී. හැබැයි අපි අපේ accounts හොදම standard එකකින් තියාගෙන එන්න ඕනේ. මැනේජර් ලා වුනත් පැනල දෙන්නේ ආ මෙන්න ගන්න කියාගෙන. අන්න ඒ තැනට එන එක හරි ලේසියි. accounts හොදම standard එකකින් තියගන්න ඕන. මේක කරන්න පුලුවන් liabilities අඩු කරගත්තම මුල් කාලේදි. USD accounts හොද standard එකකින් තියාගන්න කොට ඔයාටම තේරෙනව බෑන්ක් එකෙන් පට්ටම support කියන එක..

    ඒ වගේම දැන් හැම බැංකුවකම වගෙ මාරම අඩුයි පොලිය housing loans වලට. මේක house buying and renovation වලටත් අදාලයි.

    ex: ලක්ශ 50කට විකුනන්න තියෙන ගෙදරක් ( හද්ද පරන) මම ලෝන් එකක් දානව ලක්ශ 65ක.
    දාලා ගේත් අරගෙන ඒක පට්ටම විදියට moderate කරල resell කරනව ලක්ශ 100කට.
    මගෙ පොලිය විදියට මම තව ලක්ශ 10ක් වැඩිපුර ගෙවුවත් මට ලාභය තියෙනව ලක්ශ 25ක්.

    මේක වෙනස් වෙනව real incident එකකදි. මේක concept එක තේරුම් ගන්න කිවුවේ.

    මම යෝජනා කරන්නේ මචන් මේ field එකේ ඉන්නවනම් පුලුවන් තරම් active income streams වල income එක passive income streams වලට යොදවල ඒ එන ආදයමත් එක්කම bank loans වලට වුනත් යන්න පුලුවන් මේක තව expand කරද්දී. ඊලග එක ලංකාවේ ගොඩක් හොද බිස්නස් මොඩල් තියෙනව හොද විදියට ලාභ උපයන්න පුලුවන් විදියට. ඒ වගේ දේයකට අපි හම්බ කරන මුදල් හරියටම යොදවන්න පුලුවන්.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔය පිටරට ඒවා මෙහෙට apply කරන්න ගොඩක් අමරුය්. ඔය practical ඕක ලංකාවේ කරලා නැති නිසය් ඔහොම කියන්නේ. කෙටියෙන් කීපයක් කියන්නම්.

    ලංකාවේ බැංකු ගෙවල් ඉඩම් ගන්න 25% වගේ පොඩි down payment වලට 75% bank එක රිසක් අරන් ණය දෙන්නේ නැහැ. ඒමදිවට bank ඉඩම් value කරන්නෙත් අඩුවෙන්
    USA වගේ ඕන කෙනෙක්ට ණය ගන්න ලේසිත් නැහැ. පොලිය එක්ක මුළු ණය මුදලම අදාළ කාලේදී ගෙවන්න පුළුවන් කියල මාසික වරිකේ වගේ 150% විතර අදායමක් තියනවා කියල බැංකුවට පෙන්නන ඕන.
    ඔය USA වගේ 0.25% පොලියට ණය හම්බෙන්නේ නැහැ, අඩුම 8% වත් පොලිය

    ලංකාවේ ගෙයක් rent කරලා USA වගේ වටිනාකම අවරුදු කීපකින් recover කරන්න බැහැ. ලංකාවේ rent එක ඉතාම අඩුය්. කෙටියෙන් කිව්වොත් අපේ ගෙවල් විකුණලා රෙන්ට් එකට ඉන්න එක ලාබය්. ලංකාවේ ඉඩම් value එක්ක රෙන්ට් ඉතා අඩුය්.

    ලංකාවේ නීතිය ඔකොම හැදිලා තියෙන්නේ මානුෂීය පැත්ත බලල. නැති මිනිහට තම නීතියෙන් ඔකොම පිළිසරණ තියෙන්නේ.
    එනිසා රෙන්ට් එකට දුන්නම සල්ලි ගන්නවා තිය එලව ගන්නවත් අමරුය්. USA වගේ agreement එක පොඩ්ඩක් violate කරපු ගමන් එලියට අදල දාන්න බැහැ. USA වගේ policiyen එලියට අදල දාන්න help එකකුත් නැහැ.
    ඔය විදියටම බෑන්ක් වලින් ණය දෙන්න බය, බෑන්ක් වලටත් ලංකාවේ නීතිය නිසා ණය recover කර ගන්න අමරුය්.

    කෙටියෙන් කිව්වොත් ලංකාව වගේ රටවල් වල තියන ඕනවට වඩා මානුෂීය නීති පද්දතියේ ප්‍රශ්න නිසා බැංකු, මිනිස්සු කව්රුත් ලොකු රිසක් අරන් ණය දෙන්නේ නැහැ.
     
    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    740
    351
    63
    Gampaha

    Macho, watina adahas tikak. Godak dewal igenagatta.

    Parana gewal aran renovate krala resell krana eka hari rent krana eka gena hari, ube experiences monwda? Tips and tricks. Mulinma patan ganna ekek tiyena okkoma dala oka patan aran kela unot aparade. Math eehema tmai a nisa owage dewal kraddi selakili math wenna one then & karana widiya gena poddak wistara kroth godak eun goda yai. Jaya wewa <3
     
    • Like
    Reactions: T A R O

    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    ඔය පිටරට ඒවා මෙහෙට apply කරන්න ගොඩක් අමරුය්. ඔය practical ඕක ලංකාවේ කරලා නැති නිසය් ඔහොම කියන්නේ. කෙටියෙන් කීපයක් කියන්නම්.

    ලංකාවේ බැංකු ගෙවල් ඉඩම් ගන්න 25% වගේ පොඩි down payment වලට 75% bank එක රිසක් අරන් ණය දෙන්නේ නැහැ. ඒමදිවට bank ඉඩම් value කරන්නෙත් අඩුවෙන්
    USA වගේ ඕන කෙනෙක්ට ණය ගන්න ලේසිත් නැහැ. පොලිය එක්ක මුළු ණය මුදලම අදාළ කාලේදී ගෙවන්න පුළුවන් කියල මාසික වරිකේ වගේ 150% විතර අදායමක් තියනවා කියල බැංකුවට පෙන්නන ඕන.
    ඔය USA වගේ 0.25% පොලියට ණය හම්බෙන්නේ නැහැ, අඩුම 8% වත් පොලිය

    ලංකාවේ ගෙයක් rent කරලා USA වගේ වටිනාකම අවරුදු කීපකින් recover කරන්න බැහැ. ලංකාවේ rent එක ඉතාම අඩුය්. කෙටියෙන් කිව්වොත් අපේ ගෙවල් විකුණලා රෙන්ට් එකට ඉන්න එක ලාබය්. ලංකාවේ ඉඩම් value එක්ක රෙන්ට් ඉතා අඩුය්.

    ලංකාවේ නීතිය ඔකොම හැදිලා තියෙන්නේ මානුෂීය පැත්ත බලල. නැති මිනිහට තම නීතියෙන් ඔකොම පිළිසරණ තියෙන්නේ.
    එනිසා රෙන්ට් එකට දුන්නම සල්ලි ගන්නවා තිය එලව ගන්නවත් අමරුය්. USA වගේ agreement එක පොඩ්ඩක් violate කරපු ගමන් එලියට අදල දාන්න බැහැ. USA වගේ policiyen එලියට අදල දාන්න help එකකුත් නැහැ.
    ඔය විදියටම බෑන්ක් වලින් ණය දෙන්න බය, බෑන්ක් වලටත් ලංකාවේ නීතිය නිසා ණය recover කර ගන්න අමරුය්.

    කෙටියෙන් කිව්වොත් ලංකාව වගේ රටවල් වල තියන ඕනවට වඩා මානුෂීය නීති පද්දතියේ ප්‍රශ්න නිසා බැංකු, මිනිස්සු කව්රුත් ලොකු රිසක් අරන් ණය දෙන්නේ නැහැ.

    එතකොට business වලට හොඳම රට ලංකාව කියන එකයි මේකයි පරස්පර විරෝධී වෙනව නේද? 🤔🤣😜

    ps: ඔය කතාවට මං එකඟයි.
     
    • Like
    Reactions: T A R O

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    එතකොට business වලට හොඳම රට ලංකාව කියන එකයි මේකයි පරස්පර විරෝධී වෙනව නේද? 🤔🤣😜

    ps: ඔය කතාවට මං එකඟයි.
    Lankawe indan pitarata $ hoyana business gana e kiyanne.
     
    • Like
    Reactions: shenat