5 Ways Rich People Make Money With Debt

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    ඔය පිටරට ඒවා මෙහෙට apply කරන්න ගොඩක් අමරුය්. ඔය practical ඕක ලංකාවේ කරලා නැති නිසය් ඔහොම කියන්නේ. කෙටියෙන් කීපයක් කියන්නම්.

    ලංකාවේ බැංකු ගෙවල් ඉඩම් ගන්න 25% වගේ පොඩි down payment වලට 75% bank එක රිසක් අරන් ණය දෙන්නේ නැහැ. ඒමදිවට bank ඉඩම් value කරන්නෙත් අඩුවෙන්
    USA වගේ ඕන කෙනෙක්ට ණය ගන්න ලේසිත් නැහැ. පොලිය එක්ක මුළු ණය මුදලම අදාළ කාලේදී ගෙවන්න පුළුවන් කියල මාසික වරිකේ වගේ 150% විතර අදායමක් තියනවා කියල බැංකුවට පෙන්නන ඕන.
    ඔය USA වගේ 0.25% පොලියට ණය හම්බෙන්නේ නැහැ, අඩුම 8% වත් පොලිය

    ලංකාවේ ගෙයක් rent කරලා USA වගේ වටිනාකම අවරුදු කීපකින් recover කරන්න බැහැ. ලංකාවේ rent එක ඉතාම අඩුය්. කෙටියෙන් කිව්වොත් අපේ ගෙවල් විකුණලා රෙන්ට් එකට ඉන්න එක ලාබය්. ලංකාවේ ඉඩම් value එක්ක රෙන්ට් ඉතා අඩුය්.

    ලංකාවේ නීතිය ඔකොම හැදිලා තියෙන්නේ මානුෂීය පැත්ත බලල. නැති මිනිහට තම නීතියෙන් ඔකොම පිළිසරණ තියෙන්නේ.
    එනිසා රෙන්ට් එකට දුන්නම සල්ලි ගන්නවා තිය එලව ගන්නවත් අමරුය්. USA වගේ agreement එක පොඩ්ඩක් violate කරපු ගමන් එලියට අදල දාන්න බැහැ. USA වගේ policiyen එලියට අදල දාන්න help එකකුත් නැහැ.
    ඔය විදියටම බෑන්ක් වලින් ණය දෙන්න බය, බෑන්ක් වලටත් ලංකාවේ නීතිය නිසා ණය recover කර ගන්න අමරුය්.

    කෙටියෙන් කිව්වොත් ලංකාව වගේ රටවල් වල තියන ඕනවට වඩා මානුෂීය නීති පද්දතියේ ප්‍රශ්න නිසා බැංකු, මිනිස්සු කව්රුත් ලොකු රිසක් අරන් business කරන්නේ නැහැ.

    මේකට උත්තරයක් දෙන්න නම් මට මන් ගැන චුට්ටක් විතර reveal කරන්න වෙනව GT. unofficially ගත්තොත් දැනට OECSL වල වැඩිම income එක ගන්න පුද්ගලය වෙන්නේ මම. ඒ ගැන නිහතමානී සතුටක් තියෙනව. ඒකේ ඉන්න වැඩිම income එක ගන්න පුද්ගලය කියල මම නිගමනය කලේ කෝසලව. මම ඒක අනුමාන කලේ $150K - $180K monthly income range එකක වගේ ඒ අයගේ company එක ඇති කියල. මම ඒ range එක outrank කලා ගිය අවුරුද්දේ අන්තිම මාස 3 ඇතුලේ. මම social media නැහැ. හැබැයි ආයෙත් social media වලට ආවට පස්සේ මම ආයෙත් හොයල බලනව මට වඩා earn කරන කෙනෙක් තව ඉන්නවද කියන එක. බිස්නස් අතින් ගත්තොත් මේ වෙනකොට මගේම creative idea එකකට හැදුන premium brand දෙකක් US සහ Europe රටවල් කීපෙකට ship වෙනව රටවල් දෙකක manufacture වෙලා, ඒ වගේම US සහ Indian අය වැඩ කරන digital marketing companies දෙකක් මට තියෙනව. virtual. ඒවයේ කෙරෙන්නෙත් SEO සහ affiliate sites.

    කවුරුහරි මෝඩයෙක් කියනවනම් IM industry එකේ වැඩ කරල 6 figure USD income එකක් ගන්න බෑ කියල ඒ මොඩයට මම කියන්නේ https://empireflippers.com/marketplace/affiliate-businesses-for-sale/ සයිට් එකට ගිහින් ඒකේ sell කරන්න තියෙන affiliate සයිට් එකක monthly revenue/income එක පොඩ්ඩක් බලල ඇවිත් ආපහු කතා කරන්න වරෙන් කියල විතරයි. ඔතන ඔය ඇත්තටම සෙල් වෙන්නේ site project නෙවෙයි. මනුස්සයෙක් already develop කරපු බිස්නස් එකක්. ඉතින් මේ දේවල් possible. මැජික් නෙවෙයි. ඕන වෙන එකම දේ අවශ්‍ය කරන skill ටික හොදට ඉගෙන ගන්න එකත් අසීමිත කැපවීමත්, universe එකෙන් ලැබෙන support එක හැමවෙලාවකම ලැබෙන විදියේ mindset එකක් හදාගන්න එකත් විතරයි. මම ආයෙත් online surface එකට ආවට පස්සේ මම මේ තැනට එන්න මොනවද කලේ, දැනට මොනවද කරන්නේ කියන දේවල් ගැන clear idea එකක් ගන්න ත්‍රෙඩ් එකක් දාන්නම්. ඒකෙන් කෙනෙක්ට තමන්ගේ life එකේ හරි decisions අරගන්න උදවුවක් වේවි කියල හිතනව.

    හරි දැන් එන්නම් answer එකට. ඔයා හරි GT. මම loans නම් ගත්තේ නෑ මේ දේ කරද්දී, ඒ නිසා ඒ ගැන ලොකු idea එකක් නෑ තමයි. මොකද මට loans ගන්න ඕනේ වුනේ නෑ මේ දේ කරද්දී. මම කරපු විදිය මම කියන්නම්. හරිද වැරදිද කියල ඔයා කියන්න.

    GT මම ගෙයක් ගත්තා ලක්ශ 60කට. මේක තමයි මම ගනිපු මිල අඩුම ගෙදර. මම මේක renovate කලා modern type එකට පේන විදියට. ඊලගට මේක rent out එකට දැම්මා මාසෙට 30,000 LKR වලට. මම අවුරුදු දෙකක් මේක rent කරනව. ඊලගට අවුරුදු දෙක අවසානයේ තව ලක්ශ 15ක් වැඩි කරල මම මේක sell කරනව.

    ගෙදර buying price එක: ලක්ශ 60යි.

    rent කරනව මාස 24ක් ඒ කියන්නේ අවුරුදු දෙකක් : 30,000*24 = 720,000/= යි එතකොට. ( ආදායම ලක්ශ 7.2)

    මම ආපහු මේ ගෙදර විකුනනව ලක්ශ 15ක් තියාගෙන 60+15= ලක්ශ 75 කට

    එතකොට මගේ ලාභය = ලක්ශ 75- ලක්ශ 60 + ලක්ශ 7.2 (rented income)

    ඔක්කොම ලාභය = 2,220,000/= ලක්ශ 22.2

    ඊලගට ආයේ තව ගෙයකට invest කරනව. continually..

    මේ ලාභය මට බෑන්ක් එකක මේ සල්ලි ලක්ශ 60 දාලා තියල අවුරුදු දෙක අන්තිමේ ගන්න පුලුවන්ද. බෑ නේද. මේකෙන් මේ ගෙදර renovate කරන්න යන cost එක අඩු කලත් මට ලාබය තියෙනව බෑන්ක් එකෙන් දෙන පොලියට වඩා.

    මේ වගේ ගෙවල් 11ක් ලංකාවේ තැන් තැන් වලින් අරන් දාලා rent කරල තියෙන්නේ මේ වෙනකොට. ඇත්තටම මේක මන් ආතල් එකට කරන දෙයක්. ඒකේ අමුතු ආතල් එකක් තියෙනව ඇත්තටම ඒ field එකේ. මේ ත්‍රෙඩ් එකේ වුනේ ඇත්තටම දාපු title එකත් එක්ක misguided වෙනව වගේ loan අරගෙන මේ දේ කරන්න කියනව වගේ feeling එකක් generate වෙනව. ඒක නෙවෙයි ඇත්තටම මට දෙන්න ඕන වුන idea එක හැබැයි. ඔයාගේ answer එකත් එක්ක මටත් ඒක තේරුන.

    ඒත් ඇත්තටම GT බෑන්ක් වලින් පැනල loan දෙන්න ලෑස්තියි අර ඔයා කිවුවා වගේ % එක්ක ආපහු ගෙවීමේ හැකියාව මත, මම අර දිග reply එකේ කිවුව වගේ අපි බෑන්ක් එකේ පවත්වගෙන එන account history එකත් එක්ක ඒක කරන්න හරි ලේසියි. මොකද බෑන්ක් එකට ගියාම මනේජර් මයි බිස්නස් ගැන කතා කරද්දී ඔය වගේ interesting topic ගැන කතා කරන වෙලාවල් වල ඕවා එලියට එනව එයාලගෙන්. ඒ දේවල් ගැන කියන්නේ loans ගැන අහන්නෙ නැතුවත්.

    මම හිතන්නෙ ලෝන් එකක් අරගෙන වුනත් තමන්ගේ බිස්නස් idea එක අනූව ගොඩාක් දේවල් කරන්න පුලුවන් කියල.
    උදාහරණයක් විදියට කෙනෙක්ට hardware එකක් දාන්න ඕනේ කියල එක සැරේට hardware එකකින් පටන් ගන්න ඕනේ නෑ. බ්ලොක් ගල් හදන machine එකක් හෝ දෙකක් ගෙනත් quality ඒ වගේම market price එකට වඩා චුට්ටක් අඩුවෙන් block ගල් දෙන්න පුලුවන් විදියට නිශ්පාදනය කරනවනම් market එක අල්ලන්නත් පුලුවන්, bulk orders ගන්නත් පුලුවන් ඒ වගේම profit කරන්නත් පුලුවන්. එතනින් පස්සේ හෙමින් හෙමින් වැලි, ගල් supply කරන තැනට එනව. එහෙම දියුනු කරල අවසානේ අවුරුදු දෙකකින් විතර පස්සේ hardware එකකට move වෙන්න පුලුවන්. step by step. දියුනු වෙන්න හිතන් මිනිස්සුන්ට කරන්න පුලුවන් දේවල් ඕනෙ තරම් මේ ලංකාවේ තියෙනව. අවශ්‍ය වෙන්නේ හොද mindset එකක් හදාගන්න එක.

    ඉතින් මේ ත්‍රෙඩ් එකේ අරමුන වුනේ loan වලට encourage කරන එකම නෙවෙයි GT. අපිට income එක ලැබෙන කොට ඒක හරිම දේට යොදවන්න ඕනා කියන idea එක දෙන්න මට ඕන වුනේ. මම හිතනව ඒක ටිකක් හෝ දුරට සාර්ථකයි කියල.

    Macho, watina adahas tikak. Godak dewal igenagatta.

    Parana gewal aran renovate krala resell krana eka hari rent krana eka gena hari, ube experiences monwda? Tips and tricks. Mulinma patan ganna ekek tiyena okkoma dala oka patan aran kela unot aparade. Math eehema tmai a nisa owage dewal kraddi selakili math wenna one then & karana widiya gena poddak wistara kroth godak eun goda yai. Jaya wewa <3

    මම උඩ උත්තරේ ඒ ගැන ටිකක් කිවුවා මචන්. දැනට ගෙවල් 11ක් rent කරල තියෙන්නේ. තව වැඩි කරගන්න ඕන. ටිප්ස් අන්ඩ් ට්‍රික්ස් වලට තියෙන්නේ මචන් ලොකු ගෙවල් ගත්තම ඒක renovate කරල දෙකට කඩල rent out කරන්න පුලුවන්. එහෙම නැත්නම් තට්ටු දෙකේ ගෙවල් අරගෙන උඩ එක family එකකටත් යට තව family එකකටත් දෙන එක. මගේ ඊලග idea එක ගෙවල් හදල විකුණලා දාන එක. මම කියන්නේ මචන් හොදට කල්පනා කරල මේ ගැන තව හොයලා වැඩේ කරන්න. මේ දේම වෙන්න ඕනේත් නෑ. construction field එක කියන්නේ කවදාවත් නැති වෙන්නේ නැති දෙයක් නේ. ඒකට related service එකක් හදලා දෙන්න පුලුවන් නම් ඒක හෙමින් දියුනු කරන්න පුලුවන්. මගේ තව idea එකක් තියෙනව මචන් ඔය හොද gov, private campus area කිට්ටුව ඉඩමක් අරගෙන තට්ටු කීපෙක බිල්ඩින් එකක් ගහලා security service එකක් හෙම දාලා girls ලට hostel විදියට ඔක්කොම පහසුකම් එක්ක දාන්න. අම්මල වුනත් ඉස්සෙල්ලාම බලන දේ තමන්ගෙ දුව safe නතර කරන්න පුලුවන් ද කියන එක. facility එන්නේ ඊට් පස්සේ. ඉතින් හරි විදියට මේක කලොත් මම හිතනව success වෙනව කියන එක. එහෙම නැත්නම් තව idea එකක් තියෙනව ඈතමත් නැති පැති වලින් reasonable prices වලට ඉඩම් අරගෙන large warehouses විදියට හදලා product store කරන්න, distribution company වලට stores විදියට provide කරන්න. මේ වගෙ දේවල් තියෙනව මචන්. පොඩ්ඩක් research කරල සුදුසු දේ කරන්න.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය පිටරට ඒවා මෙහෙට apply කරන්න ගොඩක් අමරුය්. ඔය practical ඕක ලංකාවේ කරලා නැති නිසය් ඔහොම කියන්නේ. කෙටියෙන් කීපයක් කියන්නම්.

    ලංකාවේ බැංකු ගෙවල් ඉඩම් ගන්න 25% වගේ පොඩි down payment වලට 75% bank එක රිසක් අරන් ණය දෙන්නේ නැහැ. ඒමදිවට bank ඉඩම් value කරන්නෙත් අඩුවෙන්
    USA වගේ ඕන කෙනෙක්ට ණය ගන්න ලේසිත් නැහැ. පොලිය එක්ක මුළු ණය මුදලම අදාළ කාලේදී ගෙවන්න පුළුවන් කියල මාසික වරිකේ වගේ 150% විතර අදායමක් තියනවා කියල බැංකුවට පෙන්නන ඕන.
    ඔය USA වගේ 0.25% පොලියට ණය හම්බෙන්නේ නැහැ, අඩුම 8% වත් පොලිය

    ලංකාවේ ගෙයක් rent කරලා USA වගේ වටිනාකම අවරුදු කීපකින් recover කරන්න බැහැ. ලංකාවේ rent එක ඉතාම අඩුය්. කෙටියෙන් කිව්වොත් අපේ ගෙවල් විකුණලා රෙන්ට් එකට ඉන්න එක ලාබය්. ලංකාවේ ඉඩම් value එක්ක රෙන්ට් ඉතා අඩුය්.

    ලංකාවේ නීතිය ඔකොම හැදිලා තියෙන්නේ මානුෂීය පැත්ත බලල. නැති මිනිහට තම නීතියෙන් ඔකොම පිළිසරණ තියෙන්නේ.
    එනිසා රෙන්ට් එකට දුන්නම සල්ලි ගන්නවා තිය එලව ගන්නවත් අමරුය්. USA වගේ agreement එක පොඩ්ඩක් violate කරපු ගමන් එලියට අදල දාන්න බැහැ. USA වගේ policiyen එලියට අදල දාන්න help එකකුත් නැහැ.
    ඔය විදියටම බෑන්ක් වලින් ණය දෙන්න බය, බෑන්ක් වලටත් ලංකාවේ නීතිය නිසා ණය recover කර ගන්න අමරුය්.

    කෙටියෙන් කිව්වොත් ලංකාව වගේ රටවල් වල තියන ඕනවට වඩා මානුෂීය නීති පද්දතියේ ප්‍රශ්න නිසා බැංකු, මිනිස්සු කව්රුත් ලොකු රිසක් අරන් ණය දෙන්නේ නැහැ.

    badu oppu walinut barida bro ?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගොඩක් අය banking system එක ගැන කියල තියන නිසා පොඩ්ඩක් පැහැදිලි කරන්නම්..

    Loan ගැන නම් සේරම යන්නෙ උබල bank එකත් එක්ක තියාගෙන යන connection එකයි , උබේ Financial stability එකයි, උබේ personality (Future plans, ideas etc ) එකයි උඩ..

    ලංකාවෙ ඕනි තරම් අඩු පොලියට loan තියනව.. 3.75% ඉදල loan තියනව. ඉස්සරනම් 0% ටත් තිබුන. අපි ගොඩක් වෙලාවට අඩු rate වලට loan ආවම ඒ loan දෙන්නෙ bank එකේ ඉන්න හොදම customer base එකට.. එහෙම නැතුව හැම මාසෙම payments පරක්කු කරන financial stability එකක් නැති අයට නෙවෙයි..

    උඩින් member කෙනෙක් කියල තිබුන loan එකට වැඩිපුර ගෙවන්න ඕනි උනත් ලංකාවෙ එහෙම ගෙවන්න බෑ කියල. ඒක බොරුවක්.. ලංකාවෙ එහෙම payments කරන්න පුලුවන්. සල්ලි වැඩිපුර account එකට දාල ඒ ගාන loan එකේ Capital (principal ) එකෙන් අඩු කරන්න කිවුවම bank වලින් ඒක අඩු කරනව.

    Bank වලට තියන ලොකුම ප්‍රශ්නෙ recovery තමයි මචන්. ලංකාවෙ මිනිස්සුන්ට loan ගත්තට ඊට පස්සෙ ඒව ගෙවන එක පුරුදුම නැති වැඩක් මචන්.

    Land එකක value එකෙන් 75% ට උනත් දෙන වෙලාවල් නම් තියනව මචන්. එහෙම දෙන්නෙ prime customer ලට විතරයි.. එහෙම නැත්නම් normal ඕනිම කෙනෙක්ට land value එකෙන් 60% වෙනකන් ගන්න පුලුවන්..

    Rate එකනම් 8% ට වඩා අඩුවට තියනව.. business වලට නම් 4% , 6% තියනව.. ඒ අමතරව prime customer loan rate එකනම් last week එකේ peoples bank එකේ තමයි අඩුම තිබුනෙ ඒ 5.64%
    ------ Post added on Jun 26, 2021 at 2:43 PM
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මේකට උත්තරයක් දෙන්න නම් මට මන් ගැන චුට්ටක් විතර reveal කරන්න වෙනව GT. unofficially ගත්තොත් දැනට OECSL වල වැඩිම income එක ගන්න පුද්ගලය වෙන්නේ මම. ඒ ගැන නිහතමානී සතුටක් තියෙනව. ඒකේ ඉන්න වැඩිම income එක ගන්න පුද්ගලය කියල මම නිගමනය කලේ කෝසලව. මම ඒක අනුමාන කලේ $150K - $180K monthly income range එකක වගේ ඒ අයගේ company එක ඇති කියල. මම ඒ range එක outrank කලා ගිය අවුරුද්දේ අන්තිම මාස 3 ඇතුලේ. මම social media නැහැ. හැබැයි ආයෙත් social media වලට ආවට පස්සේ මම ආයෙත් හොයල බලනව මට වඩා earn කරන කෙනෙක් තව ඉන්නවද කියන එක. බිස්නස් අතින් ගත්තොත් මේ වෙනකොට මගේම creative idea එකකට හැදුන premium brand දෙකක් US සහ Europe රටවල් කීපෙකට ship වෙනව රටවල් දෙකක manufacture වෙලා, ඒ වගේම US සහ Indian අය වැඩ කරන digital marketing companies දෙකක් මට තියෙනව. virtual. ඒවයේ කෙරෙන්නෙත් SEO සහ affiliate sites.

    කවුරුහරි මෝඩයෙක් කියනවනම් IM industry එකේ වැඩ කරල 6 figure USD income එකක් ගන්න බෑ කියල ඒ මොඩයට මම කියන්නේ https://empireflippers.com/marketplace/affiliate-businesses-for-sale/ සයිට් එකට ගිහින් ඒකේ sell කරන්න තියෙන affiliate සයිට් එකක monthly revenue/income එක පොඩ්ඩක් බලල ඇවිත් ආපහු කතා කරන්න වරෙන් කියල විතරයි. ඔතන ඔය ඇත්තටම සෙල් වෙන්නේ site project නෙවෙයි. මනුස්සයෙක් already develop කරපු බිස්නස් එකක්. ඉතින් මේ දේවල් possible. මැජික් නෙවෙයි. ඕන වෙන එකම දේ අවශ්‍ය කරන skill ටික හොදට ඉගෙන ගන්න එකත් අසීමිත කැපවීමත්, universe එකෙන් ලැබෙන support එක හැමවෙලාවකම ලැබෙන විදියේ mindset එකක් හදාගන්න එකත් විතරයි. මම ආයෙත් online surface එකට ආවට පස්සේ මම මේ තැනට එන්න මොනවද කලේ, දැනට මොනවද කරන්නේ කියන දේවල් ගැන clear idea එකක් ගන්න ත්‍රෙඩ් එකක් දාන්නම්. ඒකෙන් කෙනෙක්ට තමන්ගේ life එකේ හරි decisions අරගන්න උදවුවක් වේවි කියල හිතනව.

    හරි දැන් එන්නම් answer එකට. ඔයා හරි GT. මම loans නම් ගත්තේ නෑ මේ දේ කරද්දී, ඒ නිසා ඒ ගැන ලොකු idea එකක් නෑ තමයි. මොකද මට loans ගන්න ඕනේ වුනේ නෑ මේ දේ කරද්දී. මම කරපු විදිය මම කියන්නම්. හරිද වැරදිද කියල ඔයා කියන්න.

    GT මම ගෙයක් ගත්තා ලක්ශ 60කට. මේක තමයි මම ගනිපු මිල අඩුම ගෙදර. මම මේක renovate කලා modern type එකට පේන විදියට. ඊලගට මේක rent out එකට දැම්මා මාසෙට 30,000 LKR වලට. මම අවුරුදු දෙකක් මේක rent කරනව. ඊලගට අවුරුදු දෙක අවසානයේ තව ලක්ශ 15ක් වැඩි කරල මම මේක sell කරනව.

    ගෙදර buying price එක: ලක්ශ 60යි.

    rent කරනව මාස 24ක් ඒ කියන්නේ අවුරුදු දෙකක් : 30,000*24 = 720,000/= යි එතකොට. ( ආදායම ලක්ශ 7.2)

    මම ආපහු මේ ගෙදර විකුනනව ලක්ශ 15ක් තියාගෙන 60+15= ලක්ශ 75 කට

    එතකොට මගේ ලාභය = ලක්ශ 75- ලක්ශ 60 + ලක්ශ 7.2 (rented income)

    ඔක්කොම ලාභය = 2,220,000/= ලක්ශ 22.2

    ඊලගට ආයේ තව ගෙයකට invest කරනව. continually..

    මේ ලාභය මට බෑන්ක් එකක මේ සල්ලි ලක්ශ 60 දාලා තියල අවුරුදු දෙක අන්තිමේ ගන්න පුලුවන්ද. බෑ නේද. මේකෙන් මේ ගෙදර renovate කරන්න යන cost එක අඩු කලත් මට ලාබය තියෙනව බෑන්ක් එකෙන් දෙන පොලියට වඩා.

    මේ වගේ ගෙවල් 11ක් ලංකාවේ තැන් තැන් වලින් අරන් දාලා rent කරල තියෙන්නේ මේ වෙනකොට. ඇත්තටම මේක මන් ආතල් එකට කරන දෙයක්. ඒකේ අමුතු ආතල් එකක් තියෙනව ඇත්තටම ඒ field එකේ. මේ ත්‍රෙඩ් එකේ වුනේ ඇත්තටම දාපු title එකත් එක්ක misguided වෙනව වගේ loan අරගෙන මේ දේ කරන්න කියනව වගේ feeling එකක් generate වෙනව. ඒක නෙවෙයි ඇත්තටම මට දෙන්න ඕන වුන idea එක හැබැයි. ඔයාගේ answer එකත් එක්ක මටත් ඒක තේරුන.

    ඒත් ඇත්තටම GT බෑන්ක් වලින් පැනල loan දෙන්න ලෑස්තියි අර ඔයා කිවුවා වගේ % එක්ක ආපහු ගෙවීමේ හැකියාව මත, මම අර දිග reply එකේ කිවුව වගේ අපි බෑන්ක් එකේ පවත්වගෙන එන account history එකත් එක්ක ඒක කරන්න හරි ලේසියි. මොකද බෑන්ක් එකට ගියාම මනේජර් මයි බිස්නස් ගැන කතා කරද්දී ඔය වගේ interesting topic ගැන කතා කරන වෙලාවල් වල ඕවා එලියට එනව එයාලගෙන්. ඒ දේවල් ගැන කියන්නේ loans ගැන අහන්නෙ නැතුවත්.

    මම හිතන්නෙ ලෝන් එකක් අරගෙන වුනත් තමන්ගේ බිස්නස් idea එක අනූව ගොඩාක් දේවල් කරන්න පුලුවන් කියල.
    උදාහරණයක් විදියට කෙනෙක්ට hardware එකක් දාන්න ඕනේ කියල එක සැරේට hardware එකකින් පටන් ගන්න ඕනේ නෑ. බ්ලොක් ගල් හදන machine එකක් හෝ දෙකක් ගෙනත් quality ඒ වගේම market price එකට වඩා චුට්ටක් අඩුවෙන් block ගල් දෙන්න පුලුවන් විදියට නිශ්පාදනය කරනවනම් market එක අල්ලන්නත් පුලුවන්, bulk orders ගන්නත් පුලුවන් ඒ වගේම profit කරන්නත් පුලුවන්. එතනින් පස්සේ හෙමින් හෙමින් වැලි, ගල් supply කරන තැනට එනව. එහෙම දියුනු කරල අවසානේ අවුරුදු දෙකකින් විතර පස්සේ hardware එකකට move වෙන්න පුලුවන්. step by step. දියුනු වෙන්න හිතන් මිනිස්සුන්ට කරන්න පුලුවන් දේවල් ඕනෙ තරම් මේ ලංකාවේ තියෙනව. අවශ්‍ය වෙන්නේ හොද mindset එකක් හදාගන්න එක.

    ඉතින් මේ ත්‍රෙඩ් එකේ අරමුන වුනේ loan වලට encourage කරන එකම නෙවෙයි GT. අපිට income එක ලැබෙන කොට ඒක හරිම දේට යොදවන්න ඕනා කියන idea එක දෙන්න මට ඕන වුනේ. මම හිතනව ඒක ටිකක් හෝ දුරට සාර්ථකයි කියල.
    ඔයාගේ around $2 Million per year online අදායම, internet marketing success එක ගැන බොහොම සතුටුය්. ඔයා හොඳ උදාහරණයක්, අනිවාර්යෙන් මහන්සි උනොත් ඕන කෙනෙකුට success වෙන්න පුළුවන්.
    ඉස්සෙල්ල ඔයාගේ උදාහරණෙන් පටන් ගන්නම්

    1. දැන් මාසෙට Rs 30,000 රෙන්ට් එකට දෙන්න පුළුවන් area එකක ගෙයක් + ඉඩමක් ලක්ෂ 60ට ගන්න බැහැ. සාමානයෙන් ලක්ෂ 120වත් වෙය්.
    2. ඔයා මේ ගේ modern type එකට renovate කළා කියනවා, එකට ගිය වියදම, කාලය මුකුත් ඔය එකතු කරලා නැහැ.
    3. ගේ ගත්ත පළමු දවසේ ඉඳන් rent කරලා අවරුදු 2කේ අන්තිම දවසෙම ලොකු ලාබෙකුත් එක්ක විකුනනවා කියන්නේ වෙන දෙයක් නෙමෙය්.
    ඇත්තට වෙන්නේ ගෙවල් හොයන්න කාලය + ගේ අරන් renovate කරන්න කාලය + රෙන්ට් එකට ගන්න කෙනෙක් හොයල රෙන්ට් එකට දෙන්න කාලය + හොඳ ගානකට ගේ ගන්න buyer කෙනෙක් හොයන්න කාලය etc.. තව මාස ගානක් කාලය එකතු වෙන්න ඕන ඔය අව්රුදු 2ට. එතකොට ඔයාගේ මුදල් එතකන් හිර වෙලා තියෙන්නේ. එතකොට අවරුදු 2 නෙමෙය් සමහර විට අවරුදු 3න් විතර ඔය ලාබෙ බෙදන්න වෙන්නේ.

    4. ඔය හොඳට ගියොත් සිද්දිය, හැබය් රෙන්ට් ගෙවන්නේ නැතුව මග ඇරියොත්, රෙන්ට් ගත්ත එක එලවගන්න උසාවි police යන්න උනොත්, ගේ damage කලොත් හදන්න, ගත්ත වගේ නෙමෙය් ගේ විකුනන්න යනකොට වටේ උන් පෙත්සම් ගහල කානු වලට, මාඉම් වලට case ඇද්දොත් market බහිනවා etc.. වෙන්න පුළුවන් ප්‍රශ්න ගොඩක් තියනවා.

    5. ලක්ෂ 60ට ගත්ත ගෙයක් 75ට එකියන්නේ 25%ක මිල වැඩිවීමක් අවරුදු 2කින් වෙන්නෙත් නැහැ.

    මම මේ කියන්නේ business එකේ සාමානයෙන් වෙන දේ, විශේෂ අවස්ථා chance නෙමෙය්.
    මේ ඔයාගේ සල්ලි වලින් කලොත්. Loan ගැහුවොත් මේකට තව පොලිය එකතු වෙන්න ඕන. අදායම නොලැබුනොත් ගෙවාගන්න බැරුව හිර වීම වගේ තව රිසක් etc..

    දැන් bank වල FD පොලිය අඩු නිසා තමන්ගේ සල්ලි වලින් කරනවා නම් යම් ලාබයක් තියනවා. නමුත් මේ ගන්න රිසක් වලට, වැය කරන කාලයට, කන කටුවලට මීට වඩා සල්ලි හොයන්න ඕන තරම් ක්‍රම තියනවා.
    හැබය් ගෙවල් හදල විකුණන එක, ගෙවල් 20 විතර තියන apartment හදල රෙනෙට්/විකුණන එක වගේ නම් මීට හොඳ business.

    Bank වලට තියන ලොකුම ප්‍රශ්නෙ recovery තමයි මචන්. ලංකාවෙ මිනිස්සුන්ට loan ගත්තට ඊට පස්සෙ ඒව ගෙවන එක පුරුදුම නැති වැඩක් මචන්.

    Land එකක value එකෙන් 75% ට උනත් දෙන වෙලාවල් නම් තියනව මචන්. එහෙම දෙන්නෙ prime customer ලට විතරයි.. එහෙම නැත්නම් normal ඕනිම කෙනෙක්ට land value එකෙන් 60% වෙනකන් ගන්න පුලුවන්..

    Rate එකනම් 8% ට වඩා අඩුවට තියනව.. business වලට නම් 4% , 6% තියනව.. ඒ අමතරව prime customer loan rate එකනම් last week එකේ peoples bank එකේ තමයි අඩුම තිබුනෙ ඒ 5.64%
    ------ Post added on Jun 26, 2021 at 2:43 PM
    prime customer කියන්නේ loan හරියට ගෙවන සාමාන්‍ය මිනිස්සු නෙමෙය්. තෝරාගත් බැංකුවට වටිනා customers la සුළු පිරිසක්.
    එනිසා ඒවා සාමාන්‍ය මිනිස්සුන්ට දෙන loan නෙමෙය්. අනික prime customer ලට දෙන 5.64% rate එකත් ලංකාවේ ඉඩමේ + ගෙදර වටිනාකමට සාපේක්ෂව ලැබෙන අඩු rent එක එක්ක බලනකොට ලොකු ලාබයක් නැහැ.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,334
    2,145
    113
    ගොඩක් අය banking system එක ගැන කියල තියන නිසා පොඩ්ඩක් පැහැදිලි කරන්නම්..

    Loan ගැන නම් සේරම යන්නෙ උබල bank එකත් එක්ක තියාගෙන යන connection එකයි , උබේ Financial stability එකයි, උබේ personality (Future plans, ideas etc ) එකයි උඩ..

    ලංකාවෙ ඕනි තරම් අඩු පොලියට loan තියනව.. 3.75% ඉදල loan තියනව. ඉස්සරනම් 0% ටත් තිබුන. අපි ගොඩක් වෙලාවට අඩු rate වලට loan ආවම ඒ loan දෙන්නෙ bank එකේ ඉන්න හොදම customer base එකට.. එහෙම නැතුව හැම මාසෙම payments පරක්කු කරන financial stability එකක් නැති අයට නෙවෙයි..

    උඩින් member කෙනෙක් කියල තිබුන loan එකට වැඩිපුර ගෙවන්න ඕනි උනත් ලංකාවෙ එහෙම ගෙවන්න බෑ කියල. ඒක බොරුවක්.. ලංකාවෙ එහෙම payments කරන්න පුලුවන්. සල්ලි වැඩිපුර account එකට දාල ඒ ගාන loan එකේ Capital (principal ) එකෙන් අඩු කරන්න කිවුවම bank වලින් ඒක අඩු කරනව.

    Bank වලට තියන ලොකුම ප්‍රශ්නෙ recovery තමයි මචන්. ලංකාවෙ මිනිස්සුන්ට loan ගත්තට ඊට පස්සෙ ඒව ගෙවන එක පුරුදුම නැති වැඩක් මචන්.

    Land එකක value එකෙන් 75% ට උනත් දෙන වෙලාවල් නම් තියනව මචන්. එහෙම දෙන්නෙ prime customer ලට විතරයි.. එහෙම නැත්නම් normal ඕනිම කෙනෙක්ට land value එකෙන් 60% වෙනකන් ගන්න පුලුවන්..

    Rate එකනම් 8% ට වඩා අඩුවට තියනව.. business වලට නම් 4% , 6% තියනව.. ඒ අමතරව prime customer loan rate එකනම් last week එකේ peoples bank එකේ තමයි අඩුම තිබුනෙ ඒ 5.64%
    ------ Post added on Jun 26, 2021 at 2:43 PM
    මචන්, 4%-5% ක penalty එකක් ගෙවලා කරන ලොකු කුට්ටි ගෙවීම් නෙවෙයි, මාසිකව අපිට පුලුවන්ද අමතර ගානක් ගෙවන්න? මොන බැංකුවේද පුළුවන්? උදා:- මගේ ලෝන් installment එක රු.100,000 ක් නම් මට තව අතින් 10,000ක් මාසිකව දාලා ඒක capital එකෙන් අඩු කරන්න කියන්න පුලුවන්ද?

    අනික ගොඩක් බැංකු දෙන්නේ Equated Monthly Installment option එක විතරයි. Reducing balance option එක නැති තරම්. එකෙනුත් හුරන් කන්න හදන්නේ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන්, 4%-5% ක penalty එකක් ගෙවලා කරන ලොකු කුට්ටි ගෙවීම් නෙවෙයි, මාසිකව අපිට පුලුවන්ද අමතර ගානක් ගෙවන්න? මොන බැංකුවේද පුළුවන්? උදා:- මගේ ලෝන් installment එක රු.100,000 ක් නම් මට තව අතින් 10,000ක් මාසිකව දාලා ඒක capital එකෙන් අඩු කරන්න කියන්න පුලුවන්ද?

    අනික ගොඩක් බැංකු දෙන්නේ Equated Monthly Installment option එක විතරයි. Reducing balance option එක නැති තරම්. එකෙනුත් හුරන් කන්න හදන්නේ.

    ලංකාව ඇතුලත banks වලින් ගොඩක්ම use කරන්නෙ EMI instalments (Equated Monthly Instalments ).. EMI එක monthly salary එකක් එන, fixed income එකක් එන අයට තමයි use කරන්නෙ.. ඒකත් ඇත්තටම reducing balance method එකක් මචන්. Loan එකේ ඉතුරු balance එකට තමයි interest එක හැදෙන්නෙ.

    අනික් payment method එක තමයි Customized instalments method එක (ලංකාවෙ අයට අනුව Reducing balance method). මේකෙදි වෙන්නෙ monthly capital payment එක මුලින්ම හදනව. ඊට පස්සෙ interest එක එකතු කරන්නෙ.මේ ක්‍රමේදි වාරිකේ ගෙවන ගාන මාසෙන් මාසෙ අඩු වෙනව මචන්.

    Customized payment method එකේ ගෙවන interest amount එක අඩුයි.. හැබැයි පලවෙනි වාරිකේ ගොඩක් ලොකු ගානක් එනව.. . ( Example ලක්ශ 10 ක් 7%පොලියට අවුරුදු 5 කට 60 instalments ගත්තොත් EMI method එකෙන් පලවෙනි වාරිකේ 19 801 ක් එනව. Customized method එකෙන් ගත්තොත් පලවෙනි වාරිකේ 22 533 ක් එනව )

    ලක්ශ 10 ට EMI method එකෙන් කලිං කියපු loan එකට total interest එක එන්නෙ 188 071 යි , customized method එකෙන් total interest එක 177 572 යි එන්නෙ.

    ඒක නිසා EMI method එකෙයි CCustomized payment මෙතොඩ් එකෙයි ලොකු වෙනසක් එන්නෙ නැහැ..

    ලංකාවෙ loan leasing ටික කාල තියෙන්නෙ finance company සෙට් එකෙන්. උන් මම කලිං කියපු method දෙකම නෙවෙයි use කරන්නෙ වෙනම method එකක්. උන්ගෙ leasing එකක් ගෙවල ඉවර වෙනකොට customer විකිනිලා ඉවරයි. Banking sector එකේ ඉන්න අපිටවත් ඔය finance company වල වාරික හදන විදිහ interest calculate කරන විදිහ තේරුම්ගන්න බැහැ බන්.

    banks නම් ඕනිම එකක එහෙම වැඩිපුර ගානක් අඩු කරන්න පුලුවන්. සමහරක් branch වලින් manager මේකට කැමති වෙන්නෙ නැති වෙලාවල් තියනව. ඒකට හේතුව මෙහෙම වැඩිපුර ගානක් loan එකෙන් අඩු උනාම වෙන්නෙ ඒකෙන් loan balance එක අඩු වෙන එක.. අන්තිමට branch එකේ loan balance එක අඩු වෙනව.
    ------ Post added on Jun 26, 2021 at 9:19 PM
     
    Thanks මචන්. මම නම් දකින්නේ Customized payment method එකට යන එක වාසියක් විදිහට. මොකද 1. මුල ඉදන්ම capital එක අඩු වෙනවා. ඒක නිසා අතර මගදී loan එක settle කරනවානම් ඒක මාරම වාසියක්. 2. බෝනස් එකක් වගේ හිටිගමන් ලැබෙන සල්ලි ටිකක් කෙලින්ම දාලා installment එක reblance කරලා payment එක අඩු කර ගන්න පුළුවන්. හැබැයි මම අහපු හැම බැංකුවෙන් ම කිව්වේ EMI එකට විතරයි තියෙන්නේ කියලා. ලඟදි commercial එකෙන් reducing balance දාලා තියෙනවා option එකක් විදිහට.
     
    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    ඔයාගේ around $2 Million per year online අදායම, internet marketing success එක ගැන බොහොම සතුටුය්. ඔයා හොඳ උදාහරණයක්, අනිවාර්යෙන් මහන්සි උනොත් ඕන කෙනෙකුට success වෙන්න පුළුවන්.
    ඉස්සෙල්ල ඔයාගේ උදාහරණෙන් පටන් ගන්නම්

    1. දැන් මාසෙට Rs 30,000 රෙන්ට් එකට දෙන්න පුළුවන් area එකක ගෙයක් + ඉඩමක් ලක්ෂ 60ට ගන්න බැහැ. සාමානයෙන් ලක්ෂ 120වත් වෙය්.
    2. ඔයා මේ ගේ modern type එකට renovate කළා කියනවා, එකට ගිය වියදම, කාලය මුකුත් ඔය එකතු කරලා නැහැ.
    3. ගේ ගත්ත පළමු දවසේ ඉඳන් rent කරලා අවරුදු 2කේ අන්තිම දවසෙම ලොකු ලාබෙකුත් එක්ක විකුනනවා කියන්නේ වෙන දෙයක් නෙමෙය්.
    ඇත්තට වෙන්නේ ගෙවල් හොයන්න කාලය + ගේ අරන් renovate කරන්න කාලය + රෙන්ට් එකට ගන්න කෙනෙක් හොයල රෙන්ට් එකට දෙන්න කාලය + හොඳ ගානකට ගේ ගන්න buyer කෙනෙක් හොයන්න කාලය etc.. තව මාස ගානක් කාලය එකතු වෙන්න ඕන ඔය අව්රුදු 2ට. එතකොට ඔයාගේ මුදල් එතකන් හිර වෙලා තියෙන්නේ. එතකොට අවරුදු 2 නෙමෙය් සමහර විට අවරුදු 3න් විතර ඔය ලාබෙ බෙදන්න වෙන්නේ.

    4. ඔය හොඳට ගියොත් සිද්දිය, හැබය් රෙන්ට් ගෙවන්නේ නැතුව මග ඇරියොත්, රෙන්ට් ගත්ත එක එලවගන්න උසාවි police යන්න උනොත්, ගේ damage කලොත් හදන්න, ගත්ත වගේ නෙමෙය් ගේ විකුනන්න යනකොට වටේ උන් පෙත්සම් ගහල කානු වලට, මාඉම් වලට case ඇද්දොත් market බහිනවා etc.. වෙන්න පුළුවන් ප්‍රශ්න ගොඩක් තියනවා.

    5. ලක්ෂ 60ට ගත්ත ගෙයක් 75ට එකියන්නේ 25%ක මිල වැඩිවීමක් අවරුදු 2කින් වෙන්නෙත් නැහැ.

    මම මේ කියන්නේ business එකේ සාමානයෙන් වෙන දේ, විශේෂ අවස්ථා chance නෙමෙය්.
    මේ ඔයාගේ සල්ලි වලින් කලොත්. Loan ගැහුවොත් මේකට තව පොලිය එකතු වෙන්න ඕන. අදායම නොලැබුනොත් ගෙවාගන්න බැරුව හිර වීම වගේ තව රිසක් etc..

    දැන් bank වල FD පොලිය අඩු නිසා තමන්ගේ සල්ලි වලින් කරනවා නම් යම් ලාබයක් තියනවා. නමුත් මේ ගන්න රිසක් වලට, වැය කරන කාලයට, කන කටුවලට මීට වඩා සල්ලි හොයන්න ඕන තරම් ක්‍රම තියනවා.
    හැබය් ගෙවල් හදල විකුණන එක, ගෙවල් 20 විතර තියන apartment හදල රෙනෙට්/විකුණන එක වගේ නම් මීට හොඳ business.

    prime customer කියන්නේ loan හරියට ගෙවන සාමාන්‍ය මිනිස්සු නෙමෙය්. තෝරාගත් බැංකුවට වටිනා customers la සුළු පිරිසක්.
    එනිසා ඒවා සාමාන්‍ය මිනිස්සුන්ට දෙන loan නෙමෙය්. අනික prime customer ලට දෙන 5.64% rate එකත් ලංකාවේ ඉඩමේ + ගෙදර වටිනාකමට සාපේක්ෂව ලැබෙන අඩු rent එක එක්ක බලනකොට ලොකු ලාබයක් නැහැ.

    mekatath quick answer ekak dannam GT. man land eke prices add kale na, mokada mata inna marketing handle karana girl me assets araganne oya deka dekakata kadala. land ekaka geyak thibunama getai land ekatai thiyenne value dekak kiyana eka. matath eka hariyata terune nam na. onna oya hethuwa nisai mamath me feild eka gana learn karanna ona kiyala hithuwe.

    oke land eke GT perch 12k. 11i ganak aththatama. ethakota 12*7 ( perch eka laksha 7k wenawa town ekata winadi 15k wage nisa) = 84 laks

    sell karaddi house eke price increment ekai + meke land eke value eka thawa tikak add karala thamai last price eka yanne.

    ethakota idamata 84i, geta 60i = 144 laks total buy value eka.

    meka fix ekak 24 months dammoth ( interest at maturity) Rs. 1,425,600.00 mechcharai enne.
    https://www.combank.net/newweb/en/tools#/fix-deposit-calculator

    ethakota man house eka sell karanawa laksha 12-15 athara wadi wimakin. minimum eka gattat, e kiyanne laksha 12k add karala sell kalath laksha 72i. land ekata thawa 10 lak add karala sell karanawa. ethakota 84+10=94

    (72-60)+ 7.2 ( rent income) + (94-84)

    29.2 laks profit
    Renovation cost around 8 laks - 1 and half month wage

    profit eka: 29.2-8 = 21.2 (eth bank eke interest ekata wada wadiy)

    loku kalayak giye na mata meka rent karanna ayawa hoyaganna. renew karala sathi dekak giya hodama ayata ge denna. godak families enawa normally geyak rent karanna dammama.

    mekata mata spent karanna loku time ekak nathi nisa wenama business and marketing gana igena gattu girl kenek aran thiyenne. eya deals tika karagena yanawa ganata. communication top notch eyage. mata handle karanna deyak na aththatama me business eke.

    ethakota hariyatama baluwoth ge aragena masa dekak athulatha rent ekata denna puluwan wuna.

    district eke main city ekata 15 min wage anith podi cities walata around 5 min wage durawal, facilities thiyenawa okkoma.

    man hithanawa thawa prices wadi wei kiyala issarahata. mokada GT me project eka me gewal 11 project eka iwara wenne next year madak wenakota.

    ethakota man hariyatama kiyannam me karapu dewal wala saranshaya. profit da loss da kiyana ekath ekkama :-)

    gewal ekka idam ganiddi me hamadema hodatama balanawa GT. wate pite inna mnissu, ethakota maiym prashna me, idame legal issues thiyenawada hamadema balala nirawul nam thamai wadeta bahinne

    mona de wunath next year middle weddi me houses set ekama sell karala dala construction walata enawa oya kiwuwa widiyatama. mata paduwak wenne na me salli mehema tibba kiyala gewal walata yodawala. eka wenama athl ekak bawa terum giya. mage yaluwek colombo wala house selling karana innaa. poragen marama ideas tikak tikak ganna puluwan wuna wadeta. So oya kiwuwa wagema eka patta profitable me wadeta wada.
    e kaledi me thread eka aye update karannam.
    jaya wewa
     
    • Love
    Reactions: supunrav

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Thanks මචන්. මම නම් දකින්නේ Customized payment method එකට යන එක වාසියක් විදිහට. මොකද 1. මුල ඉදන්ම capital එක අඩු වෙනවා. ඒක නිසා අතර මගදී loan එක settle කරනවානම් ඒක මාරම වාසියක්. 2. බෝනස් එකක් වගේ හිටිගමන් ලැබෙන සල්ලි ටිකක් කෙලින්ම දාලා installment එක reblance කරලා payment එක අඩු කර ගන්න පුළුවන්. හැබැයි මම අහපු හැම බැංකුවෙන් ම කිව්වේ EMI එකට විතරයි තියෙන්නේ කියලා. ලඟදි commercial එකෙන් reducing balance දාලා තියෙනවා option එකක් විදිහට.

    EMI එකෙත් මුල ඉදලම capital එක අඩු වෙනව මචන්.

    Salary එක base කරගෙන හදන loan වලට නම් EMI එක විතරයි තියෙන්නෙ.. Business loan වලට නම් Instalments method 4 ක් අපි use කරනව..

    Banks වලින් EMI විතරයි තියෙන්නෙ කියන්නෙ EMI එකට loan එක හදන එක branch එකට පහසු නිසා.
     
    • Like
    Reactions: supunrav

    bruges

    Well-known member
  • Sep 12, 2016
    511
    312
    63
    ලංකාවේ බැංකු වලින් මීට වඩා උදව්වක් ලැබෙනවානම් තවත් වටිනවා. උදාහරණයක් විදිහට සමහර රට වල මාසේ වාරිකේ එක්ක තව අමතර ගෙවන්න පුළුවන් capital එකෙන් අඩු වෙන විදිහට. අපේ බැංකු හැදිලා තියෙන්නේ අපිව හුරන් කන විදිහට.

    Make extra mortgage payments​

    Another way you may be able to save money on interest, while reducing the term of your loan is to make extra mortgage payments. If your lender doesn’t charge a penalty for paying off your mortgage early, consider the following early mortgage payoff strategies.

    Just remember to inform your lender that your extra payments should be applied to principal, not interest. Otherwise, your lender might apply the payments toward future scheduled monthly payments, which won’t save you any money.

    Also, try to prepay in the beginning of the loan when interest is the highest. You may not realize it, but the majority of your monthly payment for the first few years goes toward interest, not principal. And interest is compounded, which means that each month’s interest is determined by the total amount owed (principal plus interest).

    Make one extra mortgage payment each year​

    Making an extra mortgage payment each year could reduce the term of your loan significantly.

    The most budget-friendly way to do this is to pay 1/12 extra each month. For example, by paying $975 each month on a $900 mortgage payment, you’ll have paid the equivalent of an extra payment by the end of the year.

    Try the dollar-a-month plan​

    The dollar-a-month strategy should be financially feasible if your income increases slightly but consistently over time.

    Each month, increase your payment by $1. Simply pay $900 the first month, $901 the second month, and so on. For a 30-year, $900-per-month mortgage with a 6% fixed interest rate on a loan of $150,000, you could reduce the term of your mortgage by eight years.
    Meheth puluwan bn.excess amount deposit karala request 1k deepan capital 1n adu karanna kiyala
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,334
    2,145
    113
    EMI එකෙත් මුල ඉදලම capital එක අඩු වෙනව මචන්.

    Salary එක base කරගෙන හදන loan වලට නම් EMI එක විතරයි තියෙන්නෙ.. Business loan වලට නම් Instalments method 4 ක් අපි use කරනව..

    Banks වලින් EMI විතරයි තියෙන්නෙ කියන්නෙ EMI එකට loan එක හදන එක branch එකට පහසු නිසා.
    ඔව් මචන්. නමුත් අවුරුදු 5ක ලෝන් එකක අවුරුදු 3ක් ගියාට පස්සේ capital එක ගෙවිල තියෙන හැටි බැලුවොත් EMI එක පට්ට පාඩුයි reducing balance option එකට වඩා.

    "Banks වලින් EMI විතරයි තියෙන්නෙ කියන්නෙ EMI එකට loan එක හදන එක branch එකට පහසු නිසා." -- ඒක තමයි ඉතින් බැංකු ඉන්නේ අපිට උදව් කරන්න නෙවෙයි නේ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    mekatath quick answer ekak dannam GT. man land eke prices add kale na, mokada mata inna marketing handle karana girl me assets araganne oya deka dekakata kadala. land ekaka geyak thibunama getai land ekatai thiyenne value dekak kiyana eka. matath eka hariyata terune nam na. onna oya hethuwa nisai mamath me feild eka gana learn karanna ona kiyala hithuwe.

    oke land eke GT perch 12k. 11i ganak aththatama. ethakota 12*7 ( perch eka laksha 7k wenawa town ekata winadi 15k wage nisa) = 84 laks

    sell karaddi house eke price increment ekai + meke land eke value eka thawa tikak add karala thamai last price eka yanne.

    ethakota idamata 84i, geta 60i = 144 laks total buy value eka.

    meka fix ekak 24 months dammoth ( interest at maturity) Rs. 1,425,600.00 mechcharai enne.
    https://www.combank.net/newweb/en/tools#/fix-deposit-calculator

    ethakota man house eka sell karanawa laksha 12-15 athara wadi wimakin. minimum eka gattat, e kiyanne laksha 12k add karala sell kalath laksha 72i. land ekata thawa 10 lak add karala sell karanawa. ethakota 84+10=94

    (72-60)+ 7.2 ( rent income) + (94-84)

    29.2 laks profit
    Renovation cost around 8 laks - 1 and half month wage

    profit eka: 29.2-8 = 21.2 (eth bank eke interest ekata wada wadiy)

    loku kalayak giye na mata meka rent karanna ayawa hoyaganna. renew karala sathi dekak giya hodama ayata ge denna. godak families enawa normally geyak rent karanna dammama.

    mekata mata spent karanna loku time ekak nathi nisa wenama business and marketing gana igena gattu girl kenek aran thiyenne. eya deals tika karagena yanawa ganata. communication top notch eyage. mata handle karanna deyak na aththatama me business eke.

    ethakota hariyatama baluwoth ge aragena masa dekak athulatha rent ekata denna puluwan wuna.

    district eke main city ekata 15 min wage anith podi cities walata around 5 min wage durawal, facilities thiyenawa okkoma.

    man hithanawa thawa prices wadi wei kiyala issarahata. mokada GT me project eka me gewal 11 project eka iwara wenne next year madak wenakota.

    ethakota man hariyatama kiyannam me karapu dewal wala saranshaya. profit da loss da kiyana ekath ekkama :-)

    gewal ekka idam ganiddi me hamadema hodatama balanawa GT. wate pite inna mnissu, ethakota maiym prashna me, idame legal issues thiyenawada hamadema balala nirawul nam thamai wadeta bahinne

    mona de wunath next year middle weddi me houses set ekama sell karala dala construction walata enawa oya kiwuwa widiyatama. mata paduwak wenne na me salli mehema tibba kiyala gewal walata yodawala. eka wenama athl ekak bawa terum giya. mage yaluwek colombo wala house selling karana innaa. poragen marama ideas tikak tikak ganna puluwan wuna wadeta. So oya kiwuwa wagema eka patta profitable me wadeta wada.
    e kaledi me thread eka aye update karannam.
    jaya wewa
    Ekiyanne bro meka 60laks asset ekak nemei, 152laks asset ekak. Ethakota amaruwak nathuwa Rs 30,000ta rent ekata denna puluwan.
    Awrudu 2kin Idame value eka laksha 10 wadi unath, ge witharak laksha 12 wadi wenne naha. samanayen parana wenakota ge value eka bahinawa, idame value eka witharai wadi wenne.
    Namuth covid nisa rupiyala godak awa pramanaya wela badu ganan giya nisa samahara wita gei watinakamath wadi wei issarahata.
    Dan bank FD rate godak adu nisath, rupiyala awapranaya wena nisath bank ekaka dammata wada aniwaryen labayak labei. Habai investment ekata, time ekata, risk ekata hariyanna return eka madi.
    Kohomath me tika wikunala aluth project ekata bassama eken honda return ekak labei. good luck
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,038
    4,825
    113
    දැන් bank වල FD පොලිය අඩු නිසා තමන්ගේ සල්ලි වලින් කරනවා නම් යම් ලාබයක් තියනවා. නමුත් මේ ගන්න රිසක් වලට, වැය කරන කාලයට, කන කටුවලට මීට වඩා සල්ලි හොයන්න ඕන තරම් ක්‍රම තියනවා.
    හැබය් ගෙවල් හදල විකුණන එක, ගෙවල් 20 විතර තියන apartment හදල රෙනෙට්/විකුණන එක වගේ නම් මීට හොඳ business.
    මේ highlight කරලා තියෙන එකට මට idea එකක් ගන්න පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

    I mean.... not looking for too short and sweet methods
     
    Last edited:

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    409
    294
    63
    Ekiyanne bro meka 60laks asset ekak nemei, 152laks asset ekak. Ethakota amaruwak nathuwa Rs 30,000ta rent ekata denna puluwan.
    Awrudu 2kin Idame value eka laksha 10 wadi unath, ge witharak laksha 12 wadi wenne naha. samanayen parana wenakota ge value eka bahinawa, idame value eka witharai wadi wenne.
    Namuth covid nisa rupiyala godak awa pramanaya wela badu ganan giya nisa samahara wita gei watinakamath wadi wei issarahata.
    Dan bank FD rate godak adu nisath, rupiyala awapranaya wena nisath bank ekaka dammata wada aniwaryen labayak labei. Habai investment ekata, time ekata, risk ekata hariyanna return eka madi.
    Kohomath me tika wikunala aluth project ekata bassama eken honda return ekak labei. good luck
    monad mchan FD nathuwa me kale money invest karanna puluwan pathi ?
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113
    උන් රිච් පීපල්ස් උනේ ඔන්ලයින් වැඩක් නොකර ගේදර ඉඳන් සල්ලි හොයල වෙන්න බැරිද පෙන්ස් ?
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,404
    2,388
    113
    horse eating GIF