රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කෝට්ටේ ප්‍රදේශයෙන් මිලියන 200 නිවසක් මිලදී ගෙන ඇති බව අසත්‍ය ප්‍රකශ සිදු කළ ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ සංවිධායක නමින් පෙනී සිටින අසේල සම්පත් (කැන්ටීන් සම්පත්) යන ය මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාල නිවස සම්බන්දයෙන් මෙහිදී ඔහු දන්නා කරුණු විමසීමට නියමිත අතර එසේ නොහැකි වන්නේ නම් මේ ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමට ඔහු පෙළඹුවේ කවුරුන්ද යන වග ඔහුගෙන් ප්‍රශ්න කෙරෙනු ඇත.
*** ඕන්න අවස්තාව නිවස පෙන්නන්ඩ..![]()
![]()
![]()
200 නෙවෙයි නම් ගෙදර ඇත්ත ගාන කියාද බන් ?රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කෝට්ටේ ප්‍රදේශයෙන් මිලියන 200 නිවසක් මිලදී ගෙන ඇති බව අසත්‍ය ප්‍රකශ සිදු කළ
*** ඕන්න අවස්තාව නිවස පෙන්නන්ඩ..රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කෝට්ටේ ප්‍රදේශයෙන් මිලියන 200 නිවසක් මිලදී ගෙන ඇති බව අසත්‍ය ප්‍රකශ සිදු කළ ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ සංවිධායක නමින් පෙනී සිටින අසේල සම්පත් (කැන්ටීන් සම්පත්) යන ය මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාල නිවස සම්බන්දයෙන් මෙහිදී ඔහු දන්නා කරුණු විමසීමට නියමිත අතර එසේ නොහැකි වන්නේ නම් මේ ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමට ඔහු පෙළඹුවේ කවුරුන්ද යන වග ඔහුගෙන් ප්‍රශ්න කෙරෙනු ඇත.
*** ඕන්න අවස්තාව නිවස පෙන්නන්ඩ..![]()
![]()
![]()
මගුලරාජ්ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කෝට්ටේ ප්‍රදේශයෙන් මිලියන 200 නිවසක් මිලදී ගෙන ඇති බව අසත්‍ය ප්‍රකශ සිදු කළ ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ සංවිධායක නමින් පෙනී සිටින අසේල සම්පත් (කැන්ටීන් සම්පත්) යන ය මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාල නිවස සම්බන්දයෙන් මෙහිදී ඔහු දන්නා කරුණු විමසීමට නියමිත අතර එසේ නොහැකි වන්නේ නම් මේ ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමට ඔහු පෙළඹුවේ කවුරුන්ද යන වග ඔහුගෙන් ප්‍රශ්න කෙරෙනු ඇත.
*** ඕන්න අවස්තාව නිවස පෙන්නන්ඩ..![]()
![]()
![]()
ඇමතිතුමාට අයිති අතුපැලක් හරි කෝට්ටේ ප්‍රදේශයෙන් පෙන්නුවත් නිදහස් වෙන්ඩ පුලුවන්,200 නෙවෙයි නම් ගෙදර ඇත්ත ගාන කියාද බන් ?
කලින් ගෙදරින් යන්න උනේ කුලී ගෙවා ගන්න බැරිව,මොන CCTV ද, කිඹුල්ලු දෙන්නට උන එකේ අනික මූට වෙන්නේCCTV එලියට දැම්ම නම් හරි.,. මූ වගේ එකෙක් CCTV අනිවාර්‍යෙන් දාගෙන ඇත්තේ..
පොලිස් ලොක්ක නොදැන උන්නට මම මොනා කරන්ඩද බන්මගුල
දැන් උබද එතකොට අජිත් රෝහණගෙ රෝල් එක කරන්නේ?
පිළියන්දල පොලිස් ලොක්කා කියනවානේ එහෙම එකක් දන් නෑ කියලා
අනේ පව් අසරනය, ගු පි යනි ඌට පිහිට වෙයවු,,,අහ් @Solo Rider උන්න නේද තෙර්ඩ් එකේ ඔන්න අවස්තාව මචන් ඌට පිහිට වෙයන්..කලින් ගෙදරින් යන්න උනේ කුලී ගෙවා ගන්න බැරිව,මොන CCTV ද, කිඹුල්ලු දෙන්නට උන එකේ අනික මූට වෙන්නේ
අසත්‍ය ප්‍රකාෂයක්ද නැද්ද කියල හොයන්න කලින්ම පොලිසිය කියලනෙඅසත්ය ප්‍රකශ සිදු කළ ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ සංවිධායක නමින් පෙනී සිටින අසේල සම්පත් (කැන්ටීන් සම්පත්) යන ය මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ කියන්නෙ අදාල ප්රදේශයේ පොලිසිය දන්නැතිව ඒත් උබ දැනුවත්ව ඒ පැහැරගැනීම උනා...පොලිස් ලොක්ක නොදැන උන්නට මම මොනා කරන්ඩද බන්![]()
ඇමති පැමිනිල්ල දැම්මනෙ කලින්ම, පැමිනිලට අනුවනෙ විමර්ශනය කරන්නෙ..අසත්‍ය ප්‍රකාෂයක්ද නැද්ද කියල හොයන්න කලින්ම පොලිසිය කියලනෙ


ඌට පිහිට වෙයන්.. නන්නේට කියල නිදහස් කරගන්න බැරි වෙයිද ඊලග පෝයට?අනේ පව් අසරනය, ගු පි යනි ඌට පිහිට වෙයවු,,,අහ් @Solo Rider උන්න නේද තෙර්ඩ් එකේ ඔන්න අවස්තාව මචන් ඌට පිහිට වෙයන්..
CID ඇරස් කරපු ඒව පැහැර ගැනීම් කියල උබත් ඔය කුඩුවට යන්ඩ හදන්නෙ, GTත් කූඩු නොකර කට පරිස්සම් කර ගනින් ගොබ්බයො මුලින්ම,ඒ කියන්නෙ අදාල ප්රදේශයේ පොලිසිය දන්නැතිව ඒත් උබ දැනුවත්ව ඒ පැහැරගැනීම උනා...
තාම කිසිම නිළ ප්රකාශයක් පොලීසියෙන්/CID එකෙන් කරලා නෑ,.
ඒ උනාට උබ මෙතන කියනවා චන්න ජයසුමනගෙ ගේ ගැන කියපු එක ඇත්තද බලන්නයි ඇල්ලුවෙ කියලා???