අසේල සම්පත් CID අත්අඩංගුවට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කෝට්ටේ ප්‍රදේශයෙන් මිලියන 200 නිවසක් මිලදී ගෙන ඇති බව අසත්‍ය ප්‍රකශ සිදු කළ ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ සංවිධායක නමින් පෙනී සිටින අසේල සම්පත් (කැන්ටීන් සම්පත්) යන ය මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    අදාල නිවස සම්බන්දයෙන් මෙහිදී ඔහු දන්නා කරුණු විමසීමට නියමිත අතර එසේ නොහැකි වන්නේ නම් මේ ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමට ඔහු පෙළඹුවේ කවුරුන්ද යන වග ඔහුගෙන් ප්‍රශ්න කෙරෙනු ඇත.

    *** ඕන්න අවස්තාව නිවස පෙන්නන්ඩ.. 🤭 🤭 🤭
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    Bokkaaa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,788
    113
    එකමත් එක රටක
    රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කෝට්ටේ ප්‍රදේශයෙන් මිලියන 200 නිවසක් මිලදී ගෙන ඇති බව අසත්‍ය ප්‍රකශ සිදු කළ
    200 නෙවෙයි නම් ගෙදර ඇත්ත ගාන කියාද බන් ?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කෝට්ටේ ප්‍රදේශයෙන් මිලියන 200 නිවසක් මිලදී ගෙන ඇති බව අසත්‍ය ප්‍රකශ සිදු කළ ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ සංවිධායක නමින් පෙනී සිටින අසේල සම්පත් (කැන්ටීන් සම්පත්) යන ය මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    අදාල නිවස සම්බන්දයෙන් මෙහිදී ඔහු දන්නා කරුණු විමසීමට නියමිත අතර එසේ නොහැකි වන්නේ නම් මේ ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමට ඔහු පෙළඹුවේ කවුරුන්ද යන වග ඔහුගෙන් ප්‍රශ්න කෙරෙනු ඇත.

    *** ඕන්න අවස්තාව නිවස පෙන්නන්ඩ.. 🤭 🤭 🤭
    *** ඕන්න අවස්තාව නිවස පෙන්නන්ඩ.. 🤭 🤭 🤭

    තවත් අයිතිකාරයෙක් නැති ගෙයක්.. ලොල්
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla

    මගුල
    දැන් උබද එතක‌ොට අජිත් රෝහණගෙ රෝල් එක කරන්නේ?
    පිළියන්දල පොලිස් ලොක්කා කියනවානේ එහෙම එකක් දන් නෑ කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    200 නෙවෙයි නම් ගෙදර ඇත්ත ගාන කියාද බන් ?
    ඇමතිතුමාට අයිති අතුපැලක් හරි කෝට්ටේ ප්‍රදේශයෙන් පෙන්නුවත් නිදහස් වෙන්ඩ පුලුවන්, :yes:
     
    • Like
    Reactions: Solo Rider

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,093
    113
    CCTV එලියට දැම්ම නම් හරි.,. මූ වගේ එකෙක් CCTV අනිවාර්‍යෙන් දාගෙන ඇත්තේ..
    කලින් ගෙදරින් යන්න උනේ කුලී ගෙවා ගන්න බැරිව,මොන CCTV ද, කිඹුල්ලු දෙන්නට උන එකේ අනික මූට වෙන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගුල
    දැන් උබද එතක‌ොට අජිත් රෝහණගෙ රෝල් එක කරන්නේ?
    පිළියන්දල පොලිස් ලොක්කා කියනවානේ එහෙම එකක් දන් නෑ කියලා
    පොලිස් ලොක්ක නොදැන උන්නට මම මොනා කරන්ඩද බන්🤭🤭🤭
     
    • Like
    Reactions: Solo Rider

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ara basil kiyana manussayage genita apu cheque eke copy ekak anura kumara thiyan pennuwa kalayak . dan ai anura kumarawa arrest karala a cheque eka gena details ahanna berida???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලින් ගෙදරින් යන්න උනේ කුලී ගෙවා ගන්න බැරිව,මොන CCTV ද, කිඹුල්ලු දෙන්නට උන එකේ අනික මූට වෙන්නේ
    අනේ පව් අසරනය, ගු පි යනි ඌට පිහිට වෙයවු,,,අහ් @Solo Rider උන්න නේද තෙර්ඩ් එකේ ඔන්න අවස්තාව මචන් ඌට පිහිට වෙයන්..
     
    • Wow
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,074
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අසත්‍ය ප්‍රකශ සිදු කළ ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ සංවිධායක නමින් පෙනී සිටින අසේල සම්පත් (කැන්ටීන් සම්පත්) යන ය මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
    අසත්‍ය ප්‍රකාෂයක්ද නැද්ද කියල හොයන්න කලින්ම පොලිසිය කියලනෙ
     
    • Like
    Reactions: Solo Rider

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    පොලිස් ලොක්ක නොදැන උන්නට මම මොනා කරන්ඩද බන්🤭🤭🤭
    ඒ කියන්නෙ අදාල ප්රදේශයේ පොලිසිය දන්නැතිව ඒත් උබ දැනුවත්ව ඒ පැහැරගැනීම උනා...
    තාම කිසිම නිළ ප්රකාශයක් පොලීසියෙන්/CID එකෙන් කරලා නෑ,.
    ඒ උනාට උබ මෙතන කියනවා චන්න ජයසුමනගෙ ගේ ගැන කියපු එක ඇත්තද බලන්නයි ඇල්ලුවෙ කියලා???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අසත්‍ය ප්‍රකාෂයක්ද නැද්ද කියල හොයන්න කලින්ම පොලිසිය කියලනෙ
    ඇමති පැමිනිල්ල දැම්මනෙ කලින්ම, පැමිනිලට අනුවනෙ විමර්ශනය කරන්නෙ.. 🤭 🤭 @dilann එකෙන් වරෙන් බන් ඕක චාටර් ටොප්ලොල්ලගෙ ලොලුකම් හැමෝටම මතක්වෙනවනෙ..:rofl::rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    අනේ පව් අසරනය, ගු පි යනි ඌට පිහිට වෙයවු,,,අහ් @Solo Rider උන්න නේද තෙර්ඩ් එකේ ඔන්න අවස්තාව මචන් ඌට පිහිට වෙයන්..
    ඌට පිහිට වෙයන්.. නන්නේට කියල නිදහස් කරගන්න බැරි වෙයිද ඊලග පෝයට?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කියන්නෙ අදාල ප්රදේශයේ පොලිසිය දන්නැතිව ඒත් උබ දැනුවත්ව ඒ පැහැරගැනීම උනා...
    තාම කිසිම නිළ ප්රකාශයක් පොලීසියෙන්/CID එකෙන් කරලා නෑ,.
    ඒ උනාට උබ මෙතන කියනවා චන්න ජයසුමනගෙ ගේ ගැන කියපු එක ඇත්තද බලන්නයි ඇල්ලුවෙ කියලා???
    CID ඇරස් කරපු ඒව පැහැර ගැනීම් කියල උබත් ඔය කුඩුවට යන්ඩ හදන්නෙ, GTත් කූඩු නොකර කට පරිස්සම් කර ගනින් ගොබ්බයො මුලින්ම,
    නිල ප්‍රකාශ මොක ලොල්, ඕක මිනිහෙක්ට බන්🤭🤭🤭
     
    • Like
    Reactions: Solo Rider