කසාදේ

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,753
    19,704
    113
    lingika getalu ahala thaniyama athe ghnna neda yanne :dull:
    අතට අරන් ලෑස්ති උනා විතරයි කෑවනෙ වැඩේ ඉතිං. ශික් දැන් ඉතිං නගින් නෑනෙ මුගෙ ගැටලුවට උබගෙ මේ කමෙන්ට් එක මතක් වෙනව.:angry::(
     

    HmNRazor

    Well-known member
  • owa wedak ne ube duka kiyapan mata rasa widinna
    මොකෝ උනේ උබ හිතේ අමාරුවෙන් නේද ඉන්නෙ. මට තේරෙනව. කියපන් මචන් මොකෝ අවුල. පී එම් එකක් දාපන් මෙතන කියන්න බැරි නම්
    මෙහෙම වෙලාවල් වලට දුක අහන්න අයියලා ඉන්නවා කියන්නේ හිතට ගතට සෑහෙන මෙව්වා එකක්!! ඕ යේ.......... 🥴 🤟
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,329
    113
    Oya pre-shoot eka redda wal wage newee bandala eka gedarata awama eka nisaa hama magulama balapan machan hariyata

    godak kalaya ekka epa wenawa lanakwe marriage eka dewal match wela nathnam. Love ethakota naa
     
    • Like
    Reactions: HmNRazor

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,085
    113
    මොනාද හුත්තෝ අර වාරියපොළ කැහැටු හුත්ති දැක්කම නගිනවා කියලා දාපු කමෙන්ට් එක. ඊයා.
    Kauda
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    dd48a8a417999e0f5d37156b623228bf_XL.jpg
     
    • Haha
    • Love
    Reactions: NRTG and Solo Rider

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මචංලා...කසාද බදින්න ඉන්න උන්ට මේ කියන්නේ...ආදරේ කරද්දී මොන තරාතිරමක කෙනෙක්ට ආදරේ කරත්...කසාද බදිනකොට හරියටම ගැලපෙන කෙනෙක් කසාද බැදපල්ලා..නැත්තම් කසාදේ සලාදේ වගේ වෙනවා...stress උපරිම වෙනවා නොගැලපීම් නිසා.
    1. අද්‍යාපනය
    2. සල්ලි
    3. සමාජ තත්වය
    4.හැඩරුව (ලස්සන)
    5. ලිංගික ආශාවන්
    මේ සේරම අවම වශයෙන් හරි තමන්ට ගැල පෙන කෙනෙක් බැදපන් stress අඩුයි. සතුටින් ඉන්න පුලුවන් වෙයි.
    මේ ප්‍රශ්න වලට පිලිතුරක් විදියට යෝජනා කරනවා ලිවින් ටුගෙද වගේ සීන් එකක්...තමන්ට හරිම කෙනා ලග රැදෙන්න පුලුවන් බන්...බම්බුවේ සංස්කෘතිය නිසා බැරි උනාට..ඒක තමයි ලෝක සම්මත ක්‍රමේ
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,315
    7,209
    113
    අවුරුදු හතලිහකටත් වඩා වැඩි කාලයක් විවාහවෙලා හිටපු කෙනෙක් දාල තිබ්බ පෝස්ට් එකක මම දැක්ක කෙනෙක් අහල තියනව ප්‍රශ්නයක්,

    "
    Old man: 40 years together...happy 40th anniversary!

    someone: Ohh WOW! What is the secret?

    Old man: Perfect acceptance of an imperfect person.
    "

    තමන්ට සීයට සීයක් ගැලපෙන තවත් කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නෑ. අපි හැමෝම එකිනෙකාට වෙනස් මිනිස්සු!
    “නානත්ත කාය, නානත්ත සංඥා,

    තමතුන් තමන්ගෙ සහකරුවා හෝ සහකාරියත් එකිනෙකාව තමන්ට ගැලපෙන්න විදියට වෙනස් කරන්නෙ යන්නෙ නැතුව, “මම“ වෙනුවට “අපි“ කියල හිතන තරමට පවුල් ජීවිත සාර්ථක වෙයි .



    PS:- talking about perfection, I had to edit this MF for the 5th time to make it OK guess probably still got mistakes..
     
    Last edited:

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අවුරුදු හතලිහකටත් වඩා වැඩි කාලයක් විවාහවෙලා හිටපු කෙනෙක් දාල තිබ්බ පෝස්ට් එකක මම දැක්ක කෙනෙක් අහල තියනව ප්‍රශ්නයක්,

    "
    Old man: 40 years together...happy 40th anniversary!

    someone: Ohh WOW! What is the secret?

    Old man: Perfect acceptance of a non-perfect person.
    "

    තමන්ට සීයට සීයක් ගැලපෙන තවත් කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නෑ. අපි හැමෝම එකිනෙකා වෙනස් මිනිස්සු!
    “නානත්ත කාය, නානත්ත සංඥා,

    තමතුන් තමන්ගෙ සහකරුවා හෝ සහකාරියත් එකිනෙකාව තමන්ට ගැලපෙන්න විදියට වෙනස් කරන්නෙ යන්නෙ නැතුව, “මම“ වෙනුවට “අපි“ කියල හිතන තරමට පවුල් ජීවිත සාර්ථක වෙයි .
    good answer.

    thawath kondak nethi ponnayek billo mawanawa,
    ponnayo koheda pako ganu gana katha karanne...
    ------ Post added on Jun 26, 2021 at 4:22 AM
     
    • Like
    Reactions: Solo Rider