කසාදේ

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    uba ita wada napunsakayek,

    ithin uba kiyapanko seen eka?? nikan ohoma kiuwahama badinna inna kollo baya wenne nedda ban
    machan badinna baya wena eka nemei..badinawa kiyana eka seriously ganna ona. Awata giyata karana deyak nemei..siyadahas wathawak hithanna one..nattam sadakal duke.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    machan badinna baya wena eka nemei..badinawa kiyana eka seriously ganna ona. Awata giyata karana deyak nemei..siyadahas wathawak hithanna one..nattam sadakal duke.

    macho uba dan me thread eka danna aththe mona hari seen ekak (experience ) athuwa da?? ehenam a seen eka tails athuwa dapan?
    nikanma ohoma demmahama kollo baya wenawa ban?
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,550
    4,323
    113
    Eka attha.Koccra love unth ,badinna kalin hodata hoyala badapan..natam gani wena ekek ekka yanakm dan na :love: :ROFLMAO:
    cwuthee hucco me calla
    568209.jpg
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මචංලා...කසාද බදින්න ඉන්න උන්ට මේ කියන්නේ...ආදරේ කරද්දී මොන තරාතිරමක කෙනෙක්ට ආදරේ කරත්...කසාද බදිනකොට හරියටම ගැලපෙන කෙනෙක් කසාද බැදපල්ලා..නැත්තම් කසාදේ සලාදේ වගේ වෙනවා...stress උපරිම වෙනවා නොගැලපීම් නිසා.
    1. අද්‍යාපනය
    2. සල්ලි
    3. සමාජ තත්වය
    4.හැඩරුව (ලස්සන)
    5. ලිංගික ආශාවන්
    මේ සේරම අවම වශයෙන් හරි තමන්ට ගැල පෙන කෙනෙක් බැදපන් stress අඩුයි. සතුටින් ඉන්න පුලුවන් වෙයි.
    Hmm Ithin Owa Balala da Yalu Wenna Ban :lol::lol: Love Marriage Kala Nam Iwasagena Inna one Anik Kena wenuwen Proposal Nam Aulak na :lol::lol:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ඔය සියලු දේවල් ගැලපෙන ගැහැණු හොයන්න බැ බන්
    එහෙම කෙල්ලෙක් හෙව්වත් ඒ කෙල්ල හොයන්නෙත් ඒ වගේ පිරිමියෙක්
    එතකොට උබත් කල්පනා කරන්න ඕනේ උබ එහෙම ජාතියේ කෙනෙක්ද කියල

    බදිනකොට අදහස් ගැලපෙන කෙනෙක් බදින්න බලපන්
    ඒ ගනිගේ අම්මා තාත්තට සලකන විදිහ බලපන්
    ගොඩක් පවුල් ප්‍රශ්න අඩු පවුල් වල කෙල්ලෝ කියන දේ අහනවා තේරුම් කරන්න ලේසි
    අම්ම තාත්ත මරා ගන්න පවුල් වල කෙල්ලෝ මුරන්ඩුයි ගොඩක් වෙලාවට බැදපු මිනිහට සලකන්නෙත් ඒ විදිහට තමා