AIR CRASH INVESTIGATION - SEASON 21

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    AIR CRASH INVESTIGATION - SEASON 21 එපිසෝඩ් එක සහා දෙක .. බලන්න බා ගන්න පුලුවන්ද කියලා

    ----------AIR CRASH INVESTIGATION - SEASON 21 EPISODE 1 - NORTH SEA NIGHTMARE----------

    1080 P https://mega.nz/file/v3QxBCRK#1yZlH0higEeP-CX5S70JM5J35NhPRk52k03gSzguBcE

    720P https://mega.nz/file/7vRlxKDD#-ZxUFh03oMtQuF0ITC_sjvE3rtVhbiAkcL9jL17XbOg

    480P https://mega.nz/file/brRxWIpZ#5h1g0YPUeq9wtyi5Smt_ObVRKOkgpoGWSeN-fSV2Csg

    ----------AIR CRASH INVESTIGATION - SEASON 21 EPISODE 2 - PLAYING CATCH UP----------

    1080P https://mega.nz/file/22o2hJbB#q4c7yl0NVp7lFObP3Ifh-rMrGLlj6Q6FSPNNlOHJ6D4

    720P https://mega.nz/file/u6oAHapY#kjfXwiD9Iu_VoVJ-ozFY8p7MAymBxyMxzysQ47ck8K4

    480P https://mega.nz/file/ar5gGKxL#D6gu0AgRwEEt-FmwS1tUZO9tbDpFcXSMAZ2xQUveXdI
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    මම ඉතාම ආසාවෙන් බලන එකක්. මේ අනතුරු හැම එකකටම වගේ හේතු වෙන්නේ මිනිසුන් අතින් සිදු උන අතපසුවීම්/වැරදි (Human error) මිසක් ගුවන් යානා වල වැරදි නොවෙයි.

    කලකට පෙර මාත් සමග සේවය කල ඊශ්‍රායල් (යුදෙව්) ජාතික ඉංජිනේරුවෙක් නිතරම කියන කතාවක් මතක් උනා.

    බෝයින් සමාගමේ නිපදවාපු ගුවන් යානයකට නගින හැම වෙලාවකදීම එයා දෙවියන්ට යාඥා කරලා "මට මේ ගමන නිරුපද්‍රිතව යන්න වාසනාව උදා කරලා දෙන්න" කියලා ඉල්ලා හිටිනවාලු. ඊට හේතුව, එයා, ඊශ්‍රායලයේදී සේවය කරපු සමාගම, බෝයිං සඳහා කොටස් නිපදවලා තියනවා. ඒ නිපදවාපු කොටස් වල මිනුම් වල tolerance කෙරෙහි දැක්වූ නොසැලකිල්ල සහ tolerance එකෙන් පිටත කොටස් හොඳ ඒවා හැටියට ලබා දීම නිසා මේ ගුවන් යානා මොන තරම් dodgy ඒවාද කියලා දන්නා නිසාලු.
     
    ගුවන් යානයේ වෑරදිත් බලපාන වෙලාවල් තියෙනවා.. මෑක්ස් එකට වුනේ එහෙම සීන් එකක්නේ..
     
    • Like
    Reactions: Stimulus mind

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    ගුවන් යානයේ වෑරදිත් බලපාන වෙලාවල් තියෙනවා.. මෑක්ස් එකට වුනේ එහෙම සීන් එකක්නේ..
    samahara ewa tiyenawa sensor wala ice bedena scene ehema den nam ewa correct karala tiyenne. math air crash investigation walin godak ewa igenagatte.

    mage nangige husband air craft eng. qatar airways eke. porage yaluwekge athin engine ekaka hose ekak set karanakota hose eke block ekak hari wela hena case ekak gihin thibba.
     
    • Like
    Reactions: Stimulus mind

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    samahara ewa tiyenawa sensor wala ice bedena scene ehema den nam ewa correct karala tiyenne. math air crash investigation walin godak ewa igenagatte.

    mage nangige husband air craft eng. qatar airways eke. porage yaluwekge athin engine ekaka hose ekak set karanakota hose eke block ekak hari wela hena case ekak gihin thibba.
    MAX එකේ සීන් එක තමා episode 4 තියෙන්නේ.. මම ඔක්කොම seasons බලලා තියෙන්නේ.. පයිලට් errors වගේම, maintenance අවුල් වගේ දේවලුත් බලපානවා තමා.. ඒ වගේම කාලගුණය, යාන්ත්‍රික ප්‍රශ්ණත් තියෙනවා.. ප්ලේන් එකට නෑග්ගම තමා ඕවා මතක් වෙන්නේ.. මුන් ෆ්ලෑප්ස් ඈරියද? බහිනකොට රෝද එලියට එයිද? බ්‍රේක් වෑඩ කරයිද? reverse thrust..
     
    • Like
    Reactions: Stimulus mind