මහරගම අවට Redmi Note 10

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    කොල්ලනේ,

    මහරගම, කොට්ටාව, නුගේගොඩ, හෝ කොළඹ අවටින් Xiaomi Redmi Note 10 එකක් ගන්න තැනක් දන්නවා නං කියං යමන්කෝ.

    ගොඩක් තැන් වල ඉවරයිලු.

    බම්පියක් හරි ගෙන යන්ඩෝ.

    ජය වේවා !!!
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Redmi note 10/ 10 pro දෙකම Durability එක පට්ට අවුල් .. අතින් නවල කඩන ව. වැටුණා ගමන් ඩිස්ප්ලේ යනවා.. පොඩ්ඩක් youtube reviews බලපන්. මාත් ගන්න හිටියේ ආපු ගමන්.. poco x3/ x3 pro / mi 11 lite ගන්න බලපන් .
     
    • Like
    Reactions: Honert

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කොල්ලනේ,

    මහරගම, කොට්ටාව, නුගේගොඩ, හෝ කොළඹ අවටින් Xiaomi Redmi Note 10 එකක් ගන්න තැනක් දන්නවා නං කියං යමන්කෝ.

    ගොඩක් තැන් වල ඉවරයිලු.

    බම්පියක් හරි ගෙන යන්ඩෝ.

    ජය වේවා !!!

    Nugegoda tynwa bn
     
    • Like
    Reactions: Honert

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    මේ දවස්වල stock තියෙන්නේ 9T එක නේද??? Note 10 එකයි 9T එකයි බලද්දි ලොකු වෙනසක් නෑ ඉතින්...