Canon LBP 6030w ගන්න තැනක්

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    Canon LBP 6030w printer එක කොළඹ අවට (වෙන තැනක උනත් කමක් නෑ) ගන්න රෙකමන්ඩ් කරන තැනක් දන්නවා නං කොටං යං කොල්ලනේ.

    ගණන් වොරන්ටි කොහොමද කියලත් දාගෙන යන්න පුළුවන් නං තවත් හොඳයි.

    දන්නේ නැත්තං බම්පියක් හරි දාගෙන යන්ඩෝ

    ජය වේවා ! :love: