එහෙම කරාම කොහොමද කිංස්ලි වගේ මාධ්‍යවේදියෝ හැදෙන්නේ ??කොටි සිරස තහනම් කරන්න ඕන ඉක්මනටම
එහෙම කරාම කොහොමද කිංස්ලි වගේ මාධ්‍යවේදියෝ හැදෙන්නේ ??කොටි සිරස තහනම් කරන්න ඕන ඉක්මනටම
බුදාම්මෝ මෙන්න චිනෙ හමුදාව ගොඩ බැහැලා තිස්සමහාරාම වැව හාරනවෝ අය්යෝ ඉවරෝ
බුදාම්මෝ මෙන්න ඇමරිකාවෙ ජපානේ නේවි එක ගොඩ බැහැලා රට ඉවරෝ බුදාම්මෝ අපි ඉවරෝ
මීට නිව්ස් පස්
කොටිසිරස සතියකට මොකක් හරි අල්ලගන්නව සින්හරාජෙ ඉදලා මේ වෙනකන් ඔක්කොම ගූගොඩවල් ඇදගෙන නෑවා
ත්‍රස්තවාදි කිව්වෙ නැති එක වැරැද්දක්ද? චන්ද්‍රිකා කිව්වෙ ප්‍රබාකරන් මහත්තය කියලමට මතකයි ඔය කොටි සිරස කවදාවත් තමන්ගෙ නිවුස් එකේදි ltte ත්‍රස්තවාදීන් කිව්වෙ නෑ නිතරම කීව්වේ ltte සාමාජිකයො කියල
සිරස ලයිසන් එක ප්‍රේමදාසගෙ කාලෙ විශේශ කැබිනට් ශීට් එකක්කින් දීපුඑකක්. ඒක නිසා ඒ ලයිසන් එක කැන්සල් කරන්න බැ.සිරස කොටි නං ලංකාවේ තාමත් බලාත්මක ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ එහි හිමිකරුවන් අත්අඩංගුවට ගැනීමට හෝ සිරස මිඩියා වලට නඩු පැවරීමට නීතිපතිට බලය ඇත. ඇයි එහෙම කරන්නේ නැත්තේ ?
තව කැබිනට් පේපර් එකක් දාලා වැඩේ කරන්න පුළුවන්.සිරස ලයිසන් එක ප්‍රේමදාසගෙ කාලෙ විශේශ කැබිනට් ශීට් එකක්කින් දීපුඑකක්. ඒක නිසා ඒ ලයිසන් එක කැන්සල් කරන්න බැ.
parlimenthu panathakin ona deyak cancel karanna puluwanසිරස ලයිසන් එක ප්‍රේමදාසගෙ කාලෙ විශේශ කැබිනට් ශීට් එකක්කින් දීපුඑකක්. ඒක නිසා ඒ ලයිසන් එක කැන්සල් කරන්න බැ.
අනිවා ඒක නම් ඉක්මනටම කරන්න ඕන..parlimenthu panathakin ona deyak cancel karanna puluwan
