යම් දිනයක “සත්‍යය ජය ගනු ඇති” ශානි අබේසේකර

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    “I won’t have to face punishment because I have not done any wrong.”

    “මම කිසිම වරදක් කර නැති නිසා මට දඩුවම් කිරීමට සිදු නොවේ.” යනුවෙන් පසුගියදා ඇපමත නිදහස් වු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පවසයි. Al Jazeera නාලිකාව සමග එක්වෙමින් අබේසේකර මහතා සදහන් කර ඇත්තේ යම් දිනයක “සත්‍යය ජය ගනු ඇති” බවයි.

    “මම අවංක හා වෙහෙස මහන්සි වී වැඩ කරන නිලධාරියෙක්. මගේ මුළු වෘත්තිය තුළම මම කිසිම වැරැද්දක් කර නැත, මට කිව හැක්කේ එපමණකි. ”

    “I am an honest and hardworking officer. In my whole career, I didn’t do any wrongdoing, that’s all I can say.”

    දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව පැවති නඩුවකදී අසත්‍ය සාක්ෂි නිර්මාණය කර එම නඩුවට නීති විරෝධී ලෙස ගිනි අවි හඳුන්වා දුන් බවට චෝදනා කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ශානි අබේසේකර හා සුගත් මෙන්ඩිස් අත් අඩංගුවට ගන්නා ලදුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර එසේ අත්අඩංගුවට ගනු ලැබුවේ, බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු වූ පොලිස් පරීක්ෂක ඉරෝෂ් විල්වලආරච්චි විසින් කරන ලද පැමිණිල්ලක් මත පදනම්වය.

    කෙසේවෙතත් පසුගියදා ඇප නියෝගය ප්‍රකාශයට පත්කළ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන මාස 10 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියද ඔවුන් සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට එල්ල කරන චෝදනා සනාථ කළ හැකි ප්‍රමාණවත් කරුණු මෙම ප්‍රතිශෝධන නඩු විභාගයේ දී ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වූ බව සඳහන් කර සිටියා.

    ඔහු Al Jazeera සමග සදහන් කර ඇත්තේ

    “බෞද්ධයෙකු ලෙස මම කිසිවෙකුට වෛර නොකරමි. මම තරහ නැහැ, ”

    “මම මගේ හෘදය සාක්ෂියට එකඟව කටයුතු කළා. නීතිය ක්‍රියාත්මක කිරීම පරිශුද්ධ දෙයක් ලෙස මම මගේ යුතුකම් ලෙස සැලකුවා. නමුත් එහි ප්‍රතිඵලයක් වශයෙන්, කිසිම හේතුවක් නොමැතිව මගේ පවුලෙන්, දරුවන්ගෙන් ඇත්ව සිටීමට මට සිදුවිය. ඒක මම කනගාටු වෙන දෙයක්. ”

    “As a Buddhist, I don’t hate anyone. I am not angry,”

    “I worked true to my conscience. I treated my duties to enforce the law as sacred. But as a result, I was forced to stay away from home, away from my family, my children for no reason. That is something I regret.”


    Al Jazeera කල සංවාදය –

    https://www.aljazeera.com/news/2021...l-sri-lankan-criminal-investigator-after-bail
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔව් බන්.


    ඕකා බබෙක්..... රන්ජගේ රෙකොර්ඩ්ස් වල තියෙන්නේ
    රෝයල් පාක් මිනිමරුවා අල්ලපු ශානිව කෝටි ගාණකටවත් මිලට ගන්න බෑරි වුනා. ඒ වගේම මේ නඩුවේ උසාවිය කියන දේ තමා මම හයිලයිට් කලේ.. මිනිහෙක් වරදක් කරලා තියෙනවා නම් දඩුවම් දෙන එකේ කිසිම වරදක් නෑ.. ශානි රන්ජන් එක්ක කතා කරපු එකෙන් වරදක් වෙලා තියෙනවා නම් ඒකට දඩුවම් දෙන එකේ කිසිම ගෑටලුවක් නෑ.. මේක අල් ජසීරා එකෙන් කවර් කරන්නේ ඈයි? එයාලගේ අරමුණ ශානිගේ අසාධාරනය හෙලි කරන එකමද? ශානිව උඩට අරන් තව අයටත් ඒ වරදම කරලා කියලා පෙන්වන එකද? ලන්කාවේ පොලිසිය බදුර්දීන්ගේ මල්ලිව සාක්කි අතේ තියනවා කියලා අල්ලලා සාක්කි නෑ කියලා එලියට දෑම්මා.. ඒ වගේ දේවල් වලින් මොකක්ද ඈති වෙන තත්වේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මිනිහ දැන් කළු චරිතයක් කරල තියෙන්නේ අපේ සුදු media ටික නිසා නේ .
    මම හොදින් දන්න කෙනෙක් රෝයල් පාක් මිනිමෑරුම ඔප්පු කරපු ටීම් එකේ හිටියා.. ඒ කෙනා දෑන් විශ්‍රාම අරන් සෑහෙන්න කල්.. උන්ට ලොකු මුදලක් ඔෆර් කරලා තියෙනවා.. අන්තිමට සිරා නිදහස් කලා.. ඒක අමතක කරමු.. මේ වගේ වෑඩ වලින් වෙන්නේ ලන්කාවට විරුද්ධව ගතු කියන සන්විධාන වලට වාසියක් වෙන එක.. උසාවියෙන්ම කිව්වම සාධාරණ නොවන තත්වයක් යටතේ මේ මනුස්සයාව මාස 10 ක් රිමාන්ඩ් කරලා තියෙන්නේ කියලා, දෑනට රිමාන්ඩ් එකේ ඉන්න බදුර්දීන් ලා සහ පාස්කු කේස් එකට සම්බන්ධ අනිත් එවුන්ටත් තටු එන්න ඉඩ තියෙනවා. දෑනටත් බදුර්දීන් වෙනම නඩුවක් දාලා මම හිතන්නේ..
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    shaniwa danna aya dannawa shani kohomada katha karanne kiyala eka eka pudgalayan katha karaddi eyalatama wisesha wachana thiyanawa tin tin eke captain hadoc "bibili nagina belikatu" kiyanawa wage a wagema rate janadipathiwath salliwalata gaththa minissunge salli walata yatauna nathi manussayek
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    CID eka athule patta horu hitiya. Shani Abesekara kiyanne biased officer kenek.

    Yahapalanaya kaale Boru evidence godak hadala minissu baya karalath evidence gaththa army ekata wiruddhawa. Ei gana muu monada kale? Kata wahan hitapu eka witharayi.

    Dan enawa sudda wenna.
    මමත් එහෙම හිතනවා. නමුත් හෑමදාම ඒ වගේ නිලධාරීන් හිටියා.. ශානි කියන මිනිහා මුදලට නොනෑමුනාට කලින් ආණ්ඩුවට බයස් වුනා කියලා මටත් හිතුන වෙලාවල් තියෙනවා. අර මේ ආණ්ඩුව අපු ගමන් නිශාන්ත කියන එකා ස්විස් පෑන්නේ. ඒ හමුදාවේ කොල්ලන්ට අන්චි ඈදපු එකෙක් නේද? ශානි ඒවාට විරුද්ධව වෑඩ නොකලේ ඈයි කියන එකනේ උඹ කියන්නේ. ඒ කොහොම වුනත් මිනිහෙක් වෑරෑද්දක් කරලා තියෙනවා නම් ඒකට දඩුවම් දෙන්න ඕනේ. ඒත් මේ කරන වෑඩෙන් වෙන්නේ ප්‍රශ්ණ වෑඩි වෙන එක.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මමත් එහෙම හිතනවා. නමුත් හෑමදාම ඒ වගේ නිලධාරීන් හිටියා.. ශානි කියන මිනිහා මුදලට නොනෑමුනාට කලින් ආණ්ඩුවට බයස් වුනා කියලා මටත් හිතුන වෙලාවල් තියෙනවා. අර මේ ආණ්ඩුව අපු ගමන් නිශාන්ත කියන එකා ස්විස් පෑන්නේ. ඒ හමුදාවේ කොල්ලන්ට අන්චි ඈදපු එකෙක් නේද? ශානි ඒවාට විරුද්ධව වෑඩ නොකලේ ඈයි කියන එකනේ උඹ කියන්නේ. ඒ කොහොම වුනත් මිනිහෙක් වෑරෑද්දක් කරලා තියෙනවා නම් ඒකට දඩුවම් දෙන්න ඕනේ. ඒත් මේ කරන වෑඩෙන් වෙන්නේ ප්‍රශ්ණ වෑඩි වෙන එක.
    හේතුව කියන්නම්. යහපාලනය කාලේ යුද්ධයට සම්බන්ධ නිලධාරීන්, බොදු බලවේග සහ රාජපක්ෂවරුන් දඩයම් කරන්න පැහැදිලි නියෝග තිබුණා. මේකට හේතු 2ක් තියෙනවා.

    යුද්ධයට සම්බන්ධ නිලධාරීන් සහ බොදු බලවේග දඩයම් කෙරුනේ එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ වෙච්ච සුලු ජාතික පක්ෂ සහ ඔවුන්ට ඩොලර් සපයන විජාතික සෙට් එක සතුටු කරන්න.

    රාජපක්ෂ දඩයම කළේ 2015 චන්ද ගන්න කොට කියපු බහුතරයක් බොරු තහවුරු කරන්න බැරුව තටමපු හේතුව නිසා. (මෝරු, වාහන, ඇතුලු අනෙකුත් දේවල්...)

    මේ පිටිපස්සේ හිටපු ප්‍රධාන චරිතය මංගල සමරවීර. රංජන් ගොයියත් සෑහෙන මේකට මහන්සි වූන බව දන්නවනේ.
    මංගලගේ ලේකම් තමා බොරු සාක්ෂි හැදීමට ඍජුව දායක වුනේ. සාක්ෂි කරුවන් බය කරලා පැමිණිලි ලියා ගැනීම CID එකෙන් කළා.

    ඕන එකක් වුනාම ජාත්‍යන්තරයට ගතු කියන්නේ මොක්කුද කියල දන්නවනේ.…
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,588
    22,737
    113
    අම්බකිස්ස
    උසාවියකට සාක්ෂි හදලා දුන්නාට විතරක් මදි ඒ සාක්ෂි ඔප්පු කරන්නත් ඕනි..කව්රුහරි කියනවා නන් නඩු වලට බොරු සාක්ෂි හැදුවා කියලා ඒකත ඔප්පු කරන්න ඕනි.එකට අදාල නඩුවක් දාන්නේ නැත්තේ ඇයි....
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උසාවියකට සාක්ෂි හදලා දුන්නාට විතරක් මදි ඒ සාක්ෂි ඔප්පු කරන්නත් ඕනි..කව්රුහරි කියනවා නන් නඩු වලට බොරු සාක්ෂි හැදුවා කියලා ඒකත ඔප්පු කරන්න ඕනි.එකට අදාල නඩුවක් දාන්නේ නැත්තේ ඇයි....
    දෑන් මේ නඩුව යන්නෙත් එහෙම බොරු සාක්ෂි හෑදුවා කියලා.. අන්තෝ ජටා බහි ජටා
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    උසාවියකට සාක්ෂි හදලා දුන්නාට විතරක් මදි ඒ සාක්ෂි ඔප්පු කරන්නත් ඕනි..කව්රුහරි කියනවා නන් නඩු වලට බොරු සාක්ෂි හැදුවා කියලා ඒකත ඔප්පු කරන්න ඕනි.එකට අදාල නඩුවක් දාන්නේ නැත්තේ ඇයි....
    දෑන් මේ නඩුව යන්නෙත් එහෙම බොරු සාක්ෂි හෑදුවා කියලා.. අන්තෝ ජටා බහි ජටා
    සමහර සාක්ෂි ඉදිරිපත් කළා දේශපාලන පලිගැනීම් ගැන පත් කරපු කමිටුවට. ඒත් සමහර සාක්ෂිකරුවන් ඉදිරිපත් වුනෙත් නැහැ දේශපාලනයට තියන බය නිසා.

    කොහොම වුනත් මේකේ දෙයක් තියෙනවා දේශපලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැහැ. මුන් ඔක්කොම එක්තරා මට්ටමකින් මිනිස්සුන්ව අන්දන එක කරන්නේ.

    මේ හේතුව නිසා තමා මම විශ්වාස කරන්නේ වෙනත් බලවේගයක් ප්‍රධාන විපක්ෂය කරලා හරි බලන්න ඕන කියලා . මේක ජවිපෙද මොකද්ද කියන එකට වඩා යම් විද්වත් අවංක පිරිසක් අවශ්‍ය වෙනවා.
     
    • Like
    Reactions: malakadss

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    මම හොදින් දන්න කෙනෙක් රෝයල් පාක් මිනිමෑරුම ඔප්පු කරපු ටීම් එකේ හිටියා.. ඒ කෙනා දෑන් විශ්‍රාම අරන් සෑහෙන්න කල්.. උන්ට ලොකු මුදලක් ඔෆර් කරලා තියෙනවා.. අන්තිමට සිරා නිදහස් කලා.. ඒක අමතක කරමු.. මේ වගේ වෑඩ වලින් වෙන්නේ ලන්කාවට විරුද්ධව ගතු කියන සන්විධාන වලට වාසියක් වෙන එක.. උසාවියෙන්ම කිව්වම සාධාරණ නොවන තත්වයක් යටතේ මේ මනුස්සයාව මාස 10 ක් රිමාන්ඩ් කරලා තියෙන්නේ කියලා, දෑනට රිමාන්ඩ් එකේ ඉන්න බදුර්දීන් ලා සහ පාස්කු කේස් එකට සම්බන්ධ අනිත් එවුන්ටත් තටු එන්න ඉඩ තියෙනවා. දෑනටත් බදුර්දීන් වෙනම නඩුවක් දාලා මම හිතන්නේ..
    මෙයාටනම් මාස 10,මෙයා යහපලනේ කාලේ ගත්ත හමුදාවේ අය අවුරුදු දෙකකට කිට්ටුව ඇප ගන්න බැරිව හිටියා ත්‍රස්ත මර්දන පනත යටතේ ඇරෙස්ට් කරපු නිසා,army mic එකේ 400 වැඩිය හතරවෙනි තට්ටුවට දැක්කුවා, ගිරිතලේ බුද්ධි කඳවුර සීල් කරන තැනට වැඩ කලා. නේවි එකේ නැගෙනහිර බුද්ධි ලොක්කා අවුරුදු ගානක් තියාගත්තා එක නමක් නොකියන නිසා.ඇත්ත නේවි සම්පත් වෙනුවට වෙන එකෙක්ව නේවි සම්පත් කලා . ඩබල් ප්‍රොමෝෂන් අරන් මීට වඩා දේවල් මෙයා කලා.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    me rate eunta awaknwa weda Karan eunwa penna be mokahari kunu godak hoyagena eka penna penna minissunta mada gahanwa. munta hariyanne Rajapkshalama tama.
    Wedagath kamak tiyanawanma zaten eliyata palayan. Baiyyo ekka jivath wenwata wada hodai suicide karaganna eka.
     
    • Like
    Reactions: malakadss

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,948
    5,290
    113
    හොර හරක් ලොරි ,හොර ලී ,කොට ලොරි ඔක්කොම ඉස්සරහෙන් "බුදු සරණයි ,දෙවි පිහිටයි " කියල තමයි ගොඩක් ඒවගේ ගහල තියෙන්නේ .හොරුන්ට මන් කොල්ලකරයන්ටත් ඔක්කොටම තයිලේ තමයි සත්‍ය කවදාහරි ජයගන්නවා කියල (මේක පක්ෂ විපක්ෂ ඔක්කොටම පොදුයි හොදේ )
     
    • Like
    Reactions: malakadss