අපේ පන්සලේ ධර්ම ශාලාවේ බිමට කොන්ක්රීට් දාලා තියෙන්නේ.. මමයි අම්මයි තාත්තයි කල්පනා කරේ Tile අල්ලලා දෙන්න පුලුවන්ද බලන්න අඩි 50x40 ශාලාවක් තියෙන්නේ මේකට tile අල්ලන්න කියක් විතර යයිද ..කොහෙන්ද tile discount එකක් එක්ක ගන්න පුළුවන් හැබැයි හොද ඒවා වෙන්න ඕනේ.