ෆොටෝෂොප් දන්නා යෙන් උදව්වක් ඕනි

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මෙන්න මේ වගේ පෝස්ටර්ස් හදන්න භාවිතා කරන්නේ මොන සොෆ්ට්වෙයාර් එකද බං, මට ඔෆිස් එකේ පොඩි පොඩි වැඩ වලට හදිසි වෙලාවට මේ වගේ ඩිසයින් කරගන්න වෙනවා. දැනට නං වෙනින් කට්ටියක් හරහා කරගන්නේ. ඒ උනාට පෙළක් වෙලාවට අපිට ඕනි වෙලාවට ගන්න වෙන්නේ නැහැ.

    ඒ නිසා මටත් පොඩ්ඩක් මේක ඉගෙන ගත්තා නං යන්තන් ශේප් එකක් දාගන්න පුළුවන්. කොහොමද මේවා හදන්නේ. ඉගෙන ගන්නවා නං මොනාද තියෙන සරල පාඩම්. උදව්වක් දීපන් කොල්ලනේ.

    ප.ලි-

    යූටියුබ් එකේ බැලුවා. ගුගල් එකෙත් හොයලා බැලුව. ඒත් මේ සබ්ජෙක්ට් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති නිසා මේ වැඩ වලට හරියට සොෆ්ට්වෙයාර් එක ගැනවත් දන්නේ නැහැ, ඒකයි ත්‍රෙඩ් එකක් දාලා එළකිරි කොල්ලන්ගෙන් උදව්වක් බලපොරොත්තු වෙන්නේ.

    තැන්කු කොල්ලනේ. ත්‍රෙඩ් එක බලලා රිප්ලයි කරලා සහයෝගයක් දෙනවට.

    202412432-1941824439316195-7137842078931757319-n.jpg

    200614146-10158330340680186-8277560645377865187-n.jpg
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    Tutorials ඕනෙ තරම් තියෙනවා YT එකේ....ඕවා ලොකු අව්ලක් නැති සීන්...
    ඕනෙ කරන fonts එහෙම හොයාගෙන පටන් ගන්න තියෙන්නෙ
     
    • Like
    Reactions: CAPITHAN

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    පසුබිම Photoshop එකෙන් අනිත් ඒවා Illustrator කරන්න පුලුවන්.....
     
    • Like
    Reactions: CAPITHAN

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පොටෝසොප්
    Simple photoshop bn.
    photoshop basic banz..
    Adobe illustrator එකෙනුත් පුලුවන්......................
    Tutorials ඕනෙ තරම් තියෙනවා YT එකේ....ඕවා ලොකු අව්ලක් නැති සීන්...
    ඕනෙ කරන fonts එහෙම හොයාගෙන පටන් ගන්න තියෙන්නෙ
    තැන්කු මචංලා. ෆොටෝෂොප් පරණ වර්ෂන් එකක් තිබිලා හම්බුනා. 7 එක. එකෙන් උද ජනාධිපතිතුමාගේ පෝස්ටර් එක වගේ ඩිසයින් හදා ගන්න පුලුවන්ද ? එහෙම කරන විදිය තියෙන සරල, සිම්පල් වීඩියෝ ටියුටෝරියල් මොකවත් දන්නා ඒවා තියෙනවා නං ලින්ක් එකක් දෙනවද.

    තැන්කු කොල්ලනේ
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,898
    5,082
    113
    Pandora
    තැන්කු මචංලා. ෆොටෝෂොප් පරණ වර්ෂන් එකක් තිබිලා හම්බුනා. 7 එක. එකෙන් උද ජනාධිපතිතුමාගේ පෝස්ටර් එක වගේ ඩිසයින් හදා ගන්න පුලුවන්ද ? එහෙම කරන විදිය තියෙන සරල, සිම්පල් වීඩියෝ ටියුටෝරියල් මොකවත් දන්නා ඒවා තියෙනවා නං ලින්ක් එකක් දෙනවද.

    තැන්කු කොල්ලනේ
    Youtube එකේ ඕනි තරම් ඔය තියෙන්නේ බන් :yes:
     
    • Like
    Reactions: CAPITHAN

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    තැන්කු මචංලා. ෆොටෝෂොප් පරණ වර්ෂන් එකක් තිබිලා හම්බුනා. 7 එක. එකෙන් උද ජනාධිපතිතුමාගේ පෝස්ටර් එක වගේ ඩිසයින් හදා ගන්න පුලුවන්ද ? එහෙම කරන විදිය තියෙන සරල, සිම්පල් වීඩියෝ ටියුටෝරියල් මොකවත් දන්නා ඒවා තියෙනවා නං ලින්ක් එකක් දෙනවද.

    තැන්කු කොල්ලනේ
    Aluth eka ganin bn technology ekath ekka update weyan.

    Yt tutorial thiyenawa man methana dannm.
    Scratch wala idanma.
    Oke "tools" tika igena gaththa nm gemak gaha ganna puluwan
     
    • Like
    Reactions: CAPITHAN

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Youtube එකේ ඕනි තරම් ඔය තියෙන්නේ බන් :yes:
    ඒවා තේරෙන්නේ නැහැ. එකයි මෙතනින් උදව් පැතුවේ. අපි නාකි කුකුලෝ බං.
    Aluth eka ganin bn technology ekath ekka update weyan.

    Yt tutorial thiyenawa man methana dannm.
    Scratch wala idanma.
    Oke "tools" tika igena gaththa nm gemak gaha ganna puluwan
    එල. මම මේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. වීඩියෝ බැලුව. ඒත් මේක ගැන කිසි දෙයක් දන්නේ නැති නිසා තේරෙන්නේ නැහැ. ඒකයි. නැත්තං ත්‍රෙඩ් දාන්නේ නැහැ. තැන්කු. ඔෆිස් එකේ වැඩ වලදී මේවා කරන වෙනම කට්ටියක් ඉන්නවා. ඒ අයගේ ටයිමින් පරක්කු වෙලේට මට හදිසියට පොඩි ගේමක් ගහන්න තිබ්බා නං ඇති.

    අලුත් වර්ෂන් එකක් ගන්නවා නං මොකක්ද බං හොද
     
    • Haha
    Reactions: Avatar998