මෙන්න මේ වගේ පෝස්ටර්ස් හදන්න භාවිතා කරන්නේ මොන සොෆ්ට්වෙයාර් එකද බං, මට ඔෆිස් එකේ පොඩි පොඩි වැඩ වලට හදිසි වෙලාවට මේ වගේ ඩිසයින් කරගන්න වෙනවා. දැනට නං වෙනින් කට්ටියක් හරහා කරගන්නේ. ඒ උනාට පෙළක් වෙලාවට අපිට ඕනි වෙලාවට ගන්න වෙන්නේ නැහැ.
ඒ නිසා මටත් පොඩ්ඩක් මේක ඉගෙන ගත්තා නං යන්තන් ශේප් එකක් දාගන්න පුළුවන්. කොහොමද මේවා හදන්නේ. ඉගෙන ගන්නවා නං මොනාද තියෙන සරල පාඩම්. උදව්වක් දීපන් කොල්ලනේ.
ප.ලි-
යූටියුබ් එකේ බැලුවා. ගුගල් එකෙත් හොයලා බැලුව. ඒත් මේ සබ්ජෙක්ට් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති නිසා මේ වැඩ වලට හරියට සොෆ්ට්වෙයාර් එක ගැනවත් දන්නේ නැහැ, ඒකයි ත්රෙඩ් එකක් දාලා එළකිරි කොල්ලන්ගෙන් උදව්වක් බලපොරොත්තු වෙන්නේ.
තැන්කු කොල්ලනේ. ත්රෙඩ් එක බලලා රිප්ලයි කරලා සහයෝගයක් දෙනවට.

Last edited: