Sampath Bank eke wedakarana kawuruhari

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    විශ්‍රාම ගිය අයට 7% interest එකට loan දෙන කතාව ඇත්තද බං
    අපේ අම්මටත් බැංකු වලින් කෝල් එනවා බන්
    ලක්ෂ 20 වෙනකන් ගන්න පුළුවන් කියන්නේ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    අපේ අම්මටත් බැංකු වලින් කෝල් එනවා බන්
    ලක්ෂ 20 වෙනකන් ගන්න පුළුවන් කියන්නේ
    ඒ කතාව ඇත්තද බන්.. 7%නම් ලාබයිනෙ :o
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    insurance, documents charge serama add unma 12% wada enawa ban. ganna epa
    එහෙනම් මොන ලබ්බටද බන් 7% දෙනවා කියන්නෙ උන්, මාර ඩයල්නෙ
    1624898207036.png


    https://www.sampath.lk/en/personal/loans/sampath-samachara#
     
    • Haha
    Reactions: manjulabw

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth