Sampath bank eke weda karana kawuruhari innwada?? Help ekak one, Thanks
අපේ අම්මටත් බැංකු වලින් කෝල් එනවා බන්විශ්රාම ගිය අයට 7% interest එකට loan දෙන කතාව ඇත්තද බං
ඒ කතාව ඇත්තද බන්.. 7%නම් ලාබයිනෙඅපේ අම්මටත් බැංකු වලින් කෝල් එනවා බන්
ලක්ෂ 20 වෙනකන් ගන්න පුළුවන් කියන්නේ
Mata credit card ekak apply krnna one mchn, bt apply krna card eka mkdda kiyla hithaganna one, acc to my needඔබගේ ගැටළුව කුමක්ද ?
විශ්‍රාම ගිය අයට 7% interest එකට loan දෙන කතාව ඇත්තද බං
එහෙනම් මොන ලබ්බටද බන් 7% දෙනවා කියන්නෙ උන්, මාර ඩයල්නෙinsurance, documents charge serama add unma 12% wada enawa ban. ganna epa
එහෙනම් මොන ලබ්බටද බන් 7% දෙනවා කියන්නෙ උන්, මාර ඩයල්නෙ
View attachment 133048
https://www.sampath.lk/en/personal/loans/sampath-samachara#