ගැන මොකො හිතන්නෙ බන්? Europe ට වඩා ලේසියෙන් යන්න පුලුවන්ද, වියදම් කොහොමද?
ගියපු උන් ඉන්නවද මේකේ? UAE වගේ..
ගැන මොකො හිතන්නෙ බන්? Europe ගැන මොකො හිතන්නෙ බන්? Europe
ට වඩා ලේසියෙන් යන්න පුලුවන්ද, වියදම් කොහොමද?
ගියපු උන් ඉන්නවද මේකේ? UAE වගේ..

මහත්තයාගේ රට කොහෙද වත්මන් ජීවත් වෙන
wena country ekakk blpn bn UAE hriyanne na bn

මැදපෙරදිග ජංගි මහන අපේ නංගිට, එපා එපා දොසක් දෙන්න ඔබත් පිංවතWorld's best country, it's called sri lanka![]()
Expensive වැඩි නැද්ද![]()
මෙහෙමයි අපේ ගොඩක්ම අය ඉගෙන ගන්න කියල රට යන්නෙ ඉගෙනගෙන ඉවර වෙලා ලංකාවෙන් පිට සෙට්ල් වෙන්න බලාගෙනනෙ. ඉතින් ඒ කාරණාවෙදි මිඩ්ල් ඊස්ට් හරියන්නෙ නෑ, මොකද උන්ගෙ පීආර් සිස්ටම් එකක් නෑ පිට ඉදන් එන එව්න්ට සෙට්ල් වෙන්න.
හැබැයි ඉතින් රටවල්නම් යුරෝප් ලෙවෙල් එකටම දියුනුයි.
මිඩ්ල් ඊස්ට් වල ස්ටුඩෙන්ට් වීසා නම් මන් අහලා නැහැ .
අලුතෙන් දෙනවාද දන්නෙ නැහැ .
හැබැයි ඔය අපෙ රටෙ වගෙ ප්‍රොෆෙෂනල් කොලිෆිකේෂන්ස් වලට ,වොකෙෂනල් කොලිෆිකේෂන්ස් වලට ආයතන තියෙනවා .
උබට ඔනි නම් ඉන්න පොස්ට් එකෙන් උඩට යන්න උඹට ඒ සම්බන්ධව සෙටිෆිකේෂන්ස් ගන්න පුළුවන් .
ටිකක් වියදම් කරන්න වෙනවා ,
රස්සාවක් කරන ගමන් තමා කරන්න වෙන්නෙ .
ඒ ඇරුණහම මන් අහලා නැහැ මැදපෙරදිග ස්ටුඩෙන්ට් වීසා .
තිබ්බත් වැඩක් නැහැ මොකද පී ආර් සිටිසන් දෙන්නෙ නැති නිස .
ඒත් ඉස්සරහට කියන්න බැහැ .
මොකද ගොඩක් දැන් දැන් උන් අළුතෙන් හිතන්න ගන්නවා .
ඉසරහට තෙල් නැතිවෙන සීන් එකකුත් තියෙනවා.
ඉතිං උන්ට තෙල් පවර් එකෙන් හැමදාම දුවන්නත් බැහැ .
උන්ගෙ ලෝකල් උන්ගෙන්ම විතරක් රට දුවන්නත් බැහැ .මොකද ගොඩක් ලෝකල් උන්ට ඉගෙන ගන්න උවමනාවක් නැහැ .
කටාර් එහෙම ට්‍රයි කරනවා ඩුබායි ලෙවල් එකට ගිහින් එතනින් යුරොප් ලෙවල් එකට යන්න .
එහෙම උනොත් උන් නීති වෙනස් කරලා ඔය ස්ටුඩෙන්ට් වීසා සීන් එහෙම දාවි .
ඉතිං අනාගතයේදි සිටිසන් පී ආර් වගෙ දේවල් ඒවි.
ඒත් තාම නැහැ .
bump
tution fees වැඩී නේ එතකොට part time jobs වලින් living cost cover කරගන්න බැරි සීන් එකක්නේ තියෙන්නේ මාස 6කට සෑහෙන වියදමක් යනවලු.cyprus නං යවන සීන් එකක් දැක්කා fb එකේEurope වලට වඩා අඩුයි නෙවේද බන්?![]()
World's best country, it's called sri lanka
Europe හරියන්නෙ නෑනෙ බන්, IELTS ලබ්බවල් කේස් එකක් නෑ මට.
සල්ලි නෙ ප්‍රශ්නේ.![]()