Australia Family Migration

-333-

Well-known member
  • Aug 3, 2014
    10,122
    12,975
    113
    33
    ෆින්ලන්ඩ්
    Canada වලට ගන්න සීන් එකක් තියනවා නේ දැං ඒක සාපේක්ෂකව ලේසිලු
    උනුත් offshare තවම දෙන්නේ නෑ. Student විතරයි ගන්නේ. අනිත් ඔක්කොම ඇතුලේ ඉන්න අයට දෙන්නේ.
     
    • Like
    Reactions: Amare machan

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,122
    12,975
    113
    33
    ෆින්ලන්ඩ්
    Ithin joint business karana ekath agent kenek nathuwa karanna puluwan ne.

    Kohoma unath mata tama terune na uba kiyapu eka. Uba kiyanne government eken 1 million pennanna kiyana eka eeta aduwen karanna puluwan kiyalada?
    පෙනන්න නෑ නේ. Business background prove කරලා business plan එක aprove කරගෙන one මිළියන් ඉන්වෙස්ට් කරන්න ඕන. ඊට පස්සේ 3 years perform කරන්න ඕන. Invest කරන business එකේ valuation එක one මීලයන් වෙන්න ඕන. ගාන අඩු නම් කොන්දේසි වැඩි. 5 milion වගේ නම් වැඩේ ලේසි. ගොඩක් Agent ල කරන්නේ develop කරගෙන යන ඒව වලින් අරන් දෙනවාලු buldings. අවුරුදු 2 - 3 යනකොට දෙගුණයකින්, තුන් ගුණයකින් වැඩි වෙලා.

    ඕක PR නෙමේ, ලාබ ගන්නත් ලංකාවේ අය invest කරනවා. ඒ invest කරන එකෙක් අල්ල ගෙන , ඕන කරන කෙනාගේ නමට කරනවා.

    Legal විදියට agrement ගහලා. TAX ඔක්කොම අනිත් කෙනාගේ නමට වදින්නේ. ගන්න කෙනගෙනුත් ගාන හම්බ වෙනවා. Invest එකේ ලබෙත් හම්බ වෙනවා.

    Ausi ඉන්න ලංකාවේ අයත් කරනවා. මෙහෙ apartment අරන් දාල තියනවට වඩා ලබයි කියලා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මොනවා කරන්නත් කලින් තමුන්ට අවශ්‍ IELTS points ය ගාන හොයාගෙන ඒක ගොඩ දාලා හිටු. ඒක තමයි පනින්න අමාරුම එක.
     

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    200.gif

    meka niyamai