Agarwood investment

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,851
    6,726
    113
    38
    Galle
    Agarwood වල invest කරපු උන් ඉන්නවද?

    1. මොන company එකේද invest කලේ
    2. දැන් කොච්චර කල් ද?
    3. return එක කොහොමද?
    4. worth ද?
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    අගර්වුඩ් ඕන නම් ඔයාගේ ඉඩමක ඔයාටම වගා කරගන්න පුළුවන්. එක එකාට සල්ලි පුදන්න ඕනේ නෑ. මහා ලොකු නඩත්තුවක් / දැනුමක් ඕකට ඕන නෑ.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    186462051-115995117280635-1343501148999673930-n.jpg


    https://www.pintannaplantations.lk/
    ------ Post added on Jun 30, 2021 at 1:58 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Wadiya prayojanayak ganna nathi idam kallaka gas 40k damma. Thama awuruddayi. Thawa awurudu 2,3kin injection eka gahano. palayak 500ta gaththe. Ona deyak wechchawe kiyala atharala thiyenne. Anith wagawanta tama priority continues aadayamak ena nisa. Kumarta tama denna hithan inne rate hoda nisa.
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    20,000කට කෙල උනා😐. පොඩි ශොප් එකක වැඩ කරා ගිය අවුරුද්දෙ. එතකොට මාත් වැඩේ පටන් ගත්ත. මාස දෙකයි ගෙවාගන්න හම්බුනේ. පස්සෙ කොරෝනා නිසා ශොප් එක වැහුව. ආයි සල්ලි ගෙවන්න අමාරු නිසා මං කිව්ව මං මේක නවත්තනව මට ගෙවපු 20,000 ගන්න බැරිද කියල. උන් ආයි දුන්නෙ නෑ.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,851
    6,726
    113
    38
    Galle
    20,000කට කෙල උනා😐. පොඩි ශොප් එකක වැඩ කරා ගිය අවුරුද්දෙ. එතකොට මාත් වැඩේ පටන් ගත්ත. මාස දෙකයි ගෙවාගන්න හම්බුනේ. පස්සෙ කොරෝනා නිසා ශොප් එක වැහුව. ආයි සල්ලි ගෙවන්න අමාරු නිසා මං කිව්ව මං මේක නවත්තනව මට ගෙවපු 20,000 ගන්න බැරිද කියල. උන් ආයි දුන්නෙ නෑ.
    20000 ta agarwood gaththada
     
    • Like
    Reactions: sakilla