Agarwood වල invest කරපු උන් ඉන්නවද?
- මොන company එකේද invest කලේ
- දැන් කොච්චර කල් ද?
- return එක කොහොමද?
- worth ද?
Agarwood වල invest කරපු උන් ඉන්නවද?
- මොන company එකේද invest කලේ
- දැන් කොච්චර කල් ද?
- return එක කොහොමද?
- worth ද?
Ape mama kenek sadaharitha la gen arage. Dan awurudu kipayak wenawalu. Un warin wara awilla balanawalu.me epa bn oka hora magulak yanna epa
oya magulata ahu wenna epa
Ape mama kenek sadaharitha la gen arage. Dan awurudu kipayak wenawalu. Un warin wara awilla balanawalu.
Ekayi ahuwe wasiyak thiyeda kiyala

20000 ta agarwood gaththada20,000කට කෙල උනා. පොඩි ශොප් එකක වැඩ කරා ගිය අවුරුද්දෙ. එතකොට මාත් වැඩේ පටන් ගත්ත. මාස දෙකයි ගෙවාගන්න හම්බුනේ. පස්සෙ කොරෝනා නිසා ශොප් එක වැහුව. ආයි සල්ලි ගෙවන්න අමාරු නිසා මං කිව්ව මං මේක නවත්තනව මට ගෙවපු 20,000 ගන්න බැරිද කියල. උන් ආයි දුන්නෙ නෑ.
Na bro 20,000ta agarwood na. eka agarwood ekak 36,000kda koheda wenawa. Mata mathaka na hariyata.20000 ta agarwood gaththada