Place to Repair Deep Scratches in a Car

bball

Well-known member
  • Jul 30, 2019
    567
    349
    63
    මගේ වාහනේ, ටිකක් Deep Scratches දෙකක් තියනවා. ඊට අමතරව පොඩි minor scratches, small Rust areas කිහිපයක් තියනවා. මට මේක හදාගන්න කරන්න පුලුවන් Recommended තැන් මොනව ද තියෙන්නෙ (Puttying, etc.)
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    Keen Auto - Delkada

    මේ ගොල්ලොන්ගේ FB page එක බලන්න. ෆොටෝ ගහල යවන්න. එත කොට ඔක්කෝමටම යන ගාන ඒවයි.
    Ammo unge patta ganan ne bn. Mn podi scratch wagayak paint karanna ahuwa. 30 illuwa 3 days yanawa kiuwa. E lagama place ekakin 12 karala dunna. Eka dawasin wede karalath dunna
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    567
    349
    63
    Ammo unge patta ganan ne bn. Mn podi scratch wagayak paint karanna ahuwa. 30 illuwa 3 days yanawa kiuwa. E lagama place ekakin 12 karala dunna. Eka dawasin wede karalath dunna
    Location eka tyeda machan? Restoration Quality eka kohomathee
    Keen Auto - Delkada

    මේ ගොල්ලොන්ගේ FB page එක බලන්න. ෆොටෝ ගහල යවන්න. එත කොට ඔක්කෝමටම යන ගාන ඒවයි.
    Thanks kolla, Meguiars lage pot eka mokada Kirimandala mawathe?