බඩු ගහපන්

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,948
    27,565
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනිවා..වැඩ පෙන්නුවොත් බඩු ඇවිල්ලාම ගහ ගනී..නෝන්ඩි වෙලා ගුටිකන්න ඕනේ නෑ..

    ekenma

    renota reuna neda ban eken karmaya tamay
    ow ban. kohoma dara gattada manda.
    gani nam kiwwe edit ekak kiyala.
    ------ Post added on Jun 30, 2021 at 11:25 AM
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    renota reuna neda ban eken karmaya tamay
    ඌ leak උනාම උගේ office වල work කරපු උන්ගේ phone. හිටං collect කරල internet හිටං off කරා ලු ඒක නවත්තන්න :lol: අනික් උන්ගේ gossip market කරපු මිනිහා උගේ leak උනාම තමයි තරු පැන්නෙ :rofl:

    රන්ජන් ඕක media වල කියද්දී මූ ට මල පැනලා හිටියේ හොඳට :rofl:
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,316
    7,209
    113
    oya kauruth badu kaapar la tamai.. wade tiyenne nondi wechcha eka.. nattam team eke un kibi asse ma tama… edath ehemai.. adath ehemai
    wade tiyenne eda match dinuwa ada nathi eka
     
    • Like
    Reactions: adowhybn

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    oya kauruth badu kaapar la tamai.. wade tiyenne nondi wechcha eka.. nattam team eke un kibi asse ma tama… edath ehemai.. adath ehemai
    wade tiyenne eda match dinuwa ada nathi eka
    Bafu gagaha newei mona de karath apita wedak ne. Match thama dinanna oni
     
    • Like
    Reactions: Deviyo

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,252
    13,140
    113
    33
    ෆින්ලන්ඩ්
    oya kauruth badu kaapar la tamai.. wade tiyenne nondi wechcha eka.. nattam team eke un kibi asse ma tama… edath ehemai.. adath ehemai
    wade tiyenne eda match dinuwa ada nathi eka
    දන්නෝ දනිති. අද කාලෙ උන් හොදයි. උන් බඩු ගහනව. ඉස්සර එවුන් අමු කුජීතයි. වෙන ඒවන්ගේ ගෑනු උස්සලා ගැහුවේ.
     
    • Like
    Reactions: adowhybn

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,316
    7,209
    113
    දන්නෝ දනිති. අද කාලෙ උන් හොදයි. උන් බඩු ගහනව. ඉස්සර එවුන් අමු කුජීතයි. වෙන ඒවන්ගේ ගෑනු උස්සලා ගැහුවේ.
    Dilshan lokkata kara gahanna une 😂😂😂
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    සිරාවටම ඔව් මුන් ඔය සීන් එක මාට්ටු වෙද්දි දිගටම මැච් හොඳටම කරල තිබ්බ නම් :lol: ඕක ඔච්චර පත්තු වෙන්නෙ නෑ..
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,948
    27,565
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සිරාවටම ඔව් මුන් ඔය සීන් එක මාට්ටු වෙද්දි දිගටම මැච් හොඳටම කරල තිබ්බ නම් :lol: ඕක ඔච්චර පත්තු වෙන්නෙ නෑ..

    ඔය සීරීස් එක දින්න නම් ලොවෙත් ඔහොම නිවූස් එකක් වත් යන්නේ නෑ.
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    අපිට ආතල් එකේ මැච් ඒක බලන්න පුළුවන් විදියට ප්ලේ කරනවානම් ෆිසියෝ නෙවෙයි සෝමාලියානු බඩුවකට උන් පොලීමක් දැම්මත් අපිට මොකෝ.
    දැන් අපිට ක්‍රිකට් ආතල් නෑ හැබැයි උන් ආතල් එකේ ඉන්නවා.
    කැතයිනේ වැඩේ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    අපේ උන් සේරම කාපර්ලා තමා. අපේ අයියලා ලොකුවට කියෝන ඒ කාලේ වීරයොත් සුපිරි බඩු කාරයෝ තමා. එකම දේ ඒ කාලේ උන් උන්ගේ ජොබ් එකත් හරියට කලා. ලංකාවේ වුන් එකපාර එකක් ගැහුවට ක්‍රිස්ගේල් එහෙම ගහන්නේ 7 ක් විතර
     
    • Like
    Reactions: War Fighter

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,236
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපේ උන් සේරම කාපර්ලා තමා. අපේ අයියලා ලොකුවට කියෝන ඒ කාලේ වීරයොත් සුපිරි බඩු කාරයෝ තමා. එකම දේ ඒ කාලේ උන් උන්ගේ ජොබ් එකත් හරියට කලා. ලංකාවේ වුන් එකපාර එකක් ගැහුවට ක්‍රිස්ගේල් එහෙම ගහන්නේ 7 ක් විතර
    ඒකාලේ උන්ගේ කෙරුවාව පෙන්නන්න එක එකා අතේ ෆෝන් තිබුනේ නෑ, ශෝෂල් මීඩියා නෑ.
    වැඩක් අලම වුනොත් ෆොටෝ අරං පත්තරේ වැටෙන එක හෝ නිවුස් වලට පෙන්නන එක තමයි උපරිම.
    හැබැයි උන් රස්සාවයි, රටයි, බිජ්ජයි තුනම බැලන්ස් එකේ බලාගත්තා.
     
    • Like
    Reactions: War Fighter

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    oya kauruth badu kaapar la tamai.. wade tiyenne nondi wechcha eka.. nattam team eke un kibi asse ma tama… edath ehemai.. adath ehemai
    wade tiyenne eda match dinuwa ada nathi eka

    issara meeta hapan eka aththa eth un nondi karagaththe naha