Life insurance මේක.හොද ද

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මන් life insurance දාලම na. මාසිකව ලොකු ගනන් දාන්නත් අමරුයි. මේක මගේ යලුවෙක් දුන්නේ මේක හොඩයිද ?

    Investment එකක් එක්ක යන ඒවා nadda ?
     

    Attachments

    • IMG-20210629-WA0004.jpg
      IMG-20210629-WA0004.jpg
      97.2 KB · Views: 149
    • Like
    Reactions: JohnSnow

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Rs 2lak wath hadisiiyata ganna ithuru karala thiyanawa nam oka danna epa wadak naha.
    Oya cover eka loku ledak hadunoth madi. Anika insurance claim ganna eka lesi naha.

    Oyage kamaththa. Mama nam health thiya wahanayak wath full insurance danne naha.
    Hadissiyata ganna ganak invest karala thiyana inna eka labai.
     

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    මන් life insurance දාලම na. මාසිකව ලොකු ගනන් දාන්නත් අමරුයි. මේක මගේ යලුවෙක් දුන්නේ මේක හොඩයිද ?

    Investment එකක් එක්ක යන ඒවා nadda ?
    Not Good. According to my experience Go with Sri Lanka Insurance.
     
    • Like
    Reactions: wtsamantha