මචන් බැංකු බන්කොලොත් වෙයිද

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,615
    10,182
    113
    billoma nemei... rate anduwe wishwasaya bidunama owa samanyai...
    pawulaka wadihitiyonge wiswaya nathi unama pawul kadenne... anna e wage...
    රජය විශවාස නැත්තම් මැතිවරණයක් හරි විශ්වාස බංගයක් එනව මිසක් බැංකු කඩා වැටෙන්නෙ මොන හේතුවක් නිසාද ?
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    රජය විශවාස නැත්තම් මැතිවරණයක් හරි විශ්වාස බංගයක් එනව මිසක් බැංකු කඩා වැටෙන්නෙ මොන හේතුවක් නිසාද ?
    Wishwasa bangayak minissunta genta puluwan nam dan genalla godak kal...
    Ehema thamai arthike kadagena watenawa mulinma... banking unstable wenawa... crime wadi wenawa... hethuwa gov ekata manage karanna bari eka...
     

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    649
    770
    93
    කලිනුත් සල්ලි වගයක් වෙන තැනකට දාල එක සෙරයක් කෙල උනා, ඒකයි බය
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    තැම්පතු වලට රජය වගකියයිද
    කක්කුස්සියක්වත් හදාගන්න බැරි බන්කලොත් ආණ්ඩුව.. හිගන බන්ගලියන්ගෙනුත් හිගා කන ආණ්ඩුව වගකියන්න?. 😜🤪😝
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    ලක්ශ 6 යි, රිටර්න් ලැබෙන්නේ ඔයා කෝටි 100ක් Bank දාලා තිබ්බත්. ඕක තමයි ආන්ඩුවේ ගැරන්ටිය.
    mchn ooka me lagdi wdii kra.. mta aluth gaannm mthk nha hbai..
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    ලංකාවේ මහ බැංකුව පිළිගත්ත බැංකුවක් නම් බය වෙන්න දෙයක් නැහැ. අනික මොනාද කියන්නේ බැංකු කඩා වැටෙනවා කියලා. මුදලේ වටිනාකම අඩු වුණොත් ඇරෙන්න කිසිම ගැටලුවක් නැහැ. අනික අපේ රටේ ආර්ථික තත්වේ කිසිම විදිහකට සිම්බාබ්වේ තරම් පහලට වැටිලා නැහැ. අපිට ඒක ඩොලර් ප්‍රමානයට වඩා අපෙන් යන ඩොලර් ප්‍රමාණය වැඩි වෙලා තියනවා. අපි ආදායම් හොයපු සංචාරක කර්මාන්තය අවුරුදු තුනක් ඉදන් වැටිලා තියෙන්නේ. ඒකෙන් අවුරුදු දෙකක් වසංගත හින්දා. අවුරුද්දක් අපේම නායකයන්ගේ වැරැද්දේන්. මේක තව අවුරුද්දක් ඇතුලත හරි යයි. හරියට කලොත් ආපහු රේටින්ස් වල උඩට එන්න පුළුවන්. අපේ රට තාම බංකොලොත් කියලා ප්‍රකාශ කරන්න හිතලා වත් නැහෑ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,138
    113
    Mother Earth
    අනික බැංකු සේරම එක පාර කඩන් වැටෙන්න නම් කිසිම හේතුවක් නෑ. එහෙම නම් එකක් නෑර හැම බැංකුවකටම TNT තියන්න ඕන. ත්‍රස්තවාදී වැඩක්.
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    මම සල්ලි දාල තියනව ගන්නද එපාද එපාද මචන්ලා, මගෙ යාලුවෙක් කිවුව ගන්න කියල ඉස්සරේහට එන විදිය හරි යන් නෑ කියල
    ganin ganin. aran gold wage deyak aran dapan. rupiyala ganna deyak nati wenawa tawa tika kalekin
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මේ වගේ ත්‍රෙඩ් දාන්න එපා මචන්. මෙහෙම එකක් ඇති බොරුවට පට්තුවෙන්න
    @GTRZ
    අනිවා මේවගේ ඒවා දැකල සින්ඝල්ලු බැංකු වලටිතියන සල්ලි අදින්න ගනී ...දැන් තියන තත්වේ අනුව එහෙම දෙයක් වෙන්න තියන ඉඩකඩ හරිම අඩුයි අපේම උන් නිකන් පැනික් වෙලා බැංකු ටික බංකලොත් ඇරෙන්න ...සිම්බාබ්වේ ඔය ප්‍රශ්නය ආවේ උන් සුද්දන්ගෙන් ගේම ඉල්ලන්න ගියනිසා අපි එහෙම මෝඩ වැඩ කරන්න යන්නේ නැති නිසා අවූලක්නැ කෝකටත් ඔය යක්ක පුත්ටු බොදුබල සෙනා උලම වගේ බල්ලෝ ටික(ආගමික් දේශපාලන කල්ලි) මේ කාලේ කුඩු කරලා තියන එක තමා හොදම දේ...
     
    • Like
    Reactions: Gaash

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    649
    770
    93
    දැන් නම් බැංකු සුරක්ශිතයි බැසිල් ස'ත් ඇවිත් නේ