මේවට තමා බිල්ලො කියන්නෙ !
රජය විශවාස නැත්තම් මැතිවරණයක් හරි විශ්වාස බංගයක් එනව මිසක් බැංකු කඩා වැටෙන්නෙ මොන හේතුවක් නිසාද ?billoma nemei... rate anduwe wishwasaya bidunama owa samanyai...
pawulaka wadihitiyonge wiswaya nathi unama pawul kadenne... anna e wage...
Wishwasa bangayak minissunta genta puluwan nam dan genalla godak kal...රජය විශවාස නැත්තම් මැතිවරණයක් හරි විශ්වාස බංගයක් එනව මිසක් බැංකු කඩා වැටෙන්නෙ මොන හේතුවක් නිසාද ?
කක්කුස්සියක්වත් හදාගන්න බැරි බන්කලොත් ආණ්ඩුව.. හිගන බන්ගලියන්ගෙනුත් හිගා කන ආණ්ඩුව වගකියන්න?.තැම්පතු වලට රජය වගකියයිද
mchn ooka me lagdi wdii kra.. mta aluth gaannm mthk nha hbai..ලක්ශ 6 යි, රිටර්න් ලැබෙන්නේ ඔයා කෝටි 100ක් Bank දාලා තිබ්බත්. ඕක තමයි ආන්ඩුවේ ගැරන්ටිය.
ganin ganin. aran gold wage deyak aran dapan. rupiyala ganna deyak nati wenawa tawa tika kalekinමම සල්ලි දාල තියනව ගන්නද එපාද එපාද මචන්ලා, මගෙ යාලුවෙක් කිවුව ගන්න කියල ඉස්සරේහට එන විදිය හරි යන් නෑ කියල
අනිවා මේවගේ ඒවා දැකල සින්ඝල්ලු බැංකු වලටිතියන සල්ලි අදින්න ගනී ...දැන් තියන තත්වේ අනුව එහෙම දෙයක් වෙන්න තියන ඉඩකඩ හරිම අඩුයි අපේම උන් නිකන් පැනික් වෙලා බැංකු ටික බංකලොත් ඇරෙන්න ...සිම්බාබ්වේ ඔය ප්‍රශ්නය ආවේ උන් සුද්දන්ගෙන් ගේම ඉල්ලන්න ගියනිසා අපි එහෙම මෝඩ වැඩ කරන්න යන්නේ නැති නිසා අවූලක්නැ කෝකටත් ඔය යක්ක පුත්ටු බොදුබල සෙනා උලම වගේ බල්ලෝ ටික(ආගමික් දේශපාලන කල්ලි) මේ කාලේ කුඩු කරලා තියන එක තමා හොදම දේ...මේ වගේ ත්‍රෙඩ් දාන්න එපා මචන්. මෙහෙම එකක් ඇති බොරුවට පට්තුවෙන්න
@GTRZ