පිරිමිය නඩුවක් දැම්මොත් විතරද වන්දියක් ගෙවන්ඩ වෙන්නෙ?
ගෑනි නඩුව දැම්මොත් මොකද වෙන්නෙ?
ගෑනි නඩුව දැම්මොත් මොකද වෙන්නෙ?
ඇයි බන් ඒ පිරිමියාම වන්දි ගෙවන්න ඕනේ ?kawru kaata nadu dammath gewanna wenne pirimiyata
joke bn. serious ganna epaඇයි බන් ඒ පිරිමියාම වන්දි ගෙවන්න ඕනේ ?
1) ලංකාවේ නීතිය සැමට පොදුයි... සාදාරනයි... උබ නෑ කියනවා ද ?ඇයි බන් ඒ පිරිමියාම වන්දි ගෙවන්න ඕනේ ?
ආහ දන්නේ නැති නිසා ඇහුවේ බන්.1) ලංකාවේ නීතිය සැමට පොදුයි... සාදාරනයි... උබ නෑ කියනවා ද ?
2) එහෙම එකක් නැහැ පොතේ හැටියට නම් අගතියක් උන පාර්ශවයට අනිත් පාර්ශවයෙන් ගන්න පුළුවන්. හිතන්න කසාද බදින්න කලින් උබට ඉන්කම් සෝස් එකක් තිබ්බා, කසාද බදිනකොට උබ රස්සාවෙන් අයින් වෙලා ගෙදර වැඩ කළා, ගෑනි උබටත් එක්ක රස්සාව කරලා සල්ලි හෙව්වා. දැන් ගෑනි වෙන මිනිහෙක් එක්ක යනවා. ඉතින් උබට වන්දි ඉල්ලන්න පුළුවන් ගෑනි ගෙන්.
කවුරු විසින් කාටද?ප්රීමියා දැම්මත් ගෑනි දැම්මත් වන්දිය වන්දියම තමයි. ගෙවන්ඩෝනෙ.
එකනේ කියනේ මේ සුපිරි පිරි ඉතිරි ලංකාවේ නීතිය සැමට පොදුයි.... ප්‍රක්ටිකලි වෙන විදිහ අහපන් ලෝයර් කෙනෙක් ගෙන්. ඕවා අපි දන්නේ නැහැ.ආහ දන්නේ නැති නිසා ඇහුවේ බන්.![]()
උසාවිය ඒක තීරණය කරන්නේ ඇති වෙලා තියෙන ගැටලුව සහ ඉදිරිපත් කරලා තියන සාක්ෂි අනුව.කවුරු විසින් කාටද?
Ehema naa ban. Mama udath daala tibe. Ehema ekak naamonawa unath gahaniyage pattata poddak baray law eka
ganu kenata manushiyawa balanawa wadiy banEhema naa ban. Mama udath daala tibe. Ehema ekak naa
Nope….. usawiya eka neweyi balanneganu kenata manushiyawa balanawa wadiy ban