ඩිවෝස්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    පිරිමිය නඩුවක් දැම්මොත් විතරද වන්දියක් ගෙවන්ඩ වෙන්නෙ?
    ගෑනි නඩුව දැම්මොත් මොකද වෙන්නෙ?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,906
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇයි බන් ඒ පිරිමියාම වන්දි ගෙවන්න ඕනේ ?
    1) ලංකාවේ නීතිය සැමට පොදුයි... සාදාරනයි... උබ නෑ කියනවා ද ?
    2) එහෙම එකක් නැහැ පොතේ හැටියට නම් අගතියක් උන පාර්ශවයට අනිත් පාර්ශවයෙන් ගන්න පුළුවන්. හිතන්න කසාද බදින්න කලින් උබට ඉන්කම් සෝස් එකක් තිබ්බා, කසාද බදිනකොට උබ රස්සාවෙන් අයින් වෙලා ගෙදර වැඩ කළා, ගෑනි උබටත් එක්ක රස්සාව කරලා සල්ලි හෙව්වා, එක්කෝ ගෑනිගේ කොම්පැනි එකේ රස්සාවට ගියා.. දැන් ගෑනි වෙන මිනිහෙක් එක්ක යනවා. උබව රස්සාවෙන් එලියට දානවා. ඉතින් උබට වන්දි ඉල්ලන්න පුළුවන් ගෑනි ගෙන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,019
    165,945
    113
    එකමත් එක රටක
    1) ලංකාවේ නීතිය සැමට පොදුයි... සාදාරනයි... උබ නෑ කියනවා ද ?
    2) එහෙම එකක් නැහැ පොතේ හැටියට නම් අගතියක් උන පාර්ශවයට අනිත් පාර්ශවයෙන් ගන්න පුළුවන්. හිතන්න කසාද බදින්න කලින් උබට ඉන්කම් සෝස් එකක් තිබ්බා, කසාද බදිනකොට උබ රස්සාවෙන් අයින් වෙලා ගෙදර වැඩ කළා, ගෑනි උබටත් එක්ක රස්සාව කරලා සල්ලි හෙව්වා. දැන් ගෑනි වෙන මිනිහෙක් එක්ක යනවා. ඉතින් උබට වන්දි ඉල්ලන්න පුළුවන් ගෑනි ගෙන්.
    ආහ දන්නේ නැති නිසා ඇහුවේ බන්. (y)
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,906
    113
    ලංකාවේ.. ලංකාවේ
    ආහ දන්නේ නැති නිසා ඇහුවේ බන්. (y)
    එකනේ කියනේ මේ සුපිරි පිරි ඉතිරි ලංකාවේ නීතිය සැමට පොදුයි.... ප්‍රක්ටිකලි වෙන විදිහ අහපන් ලෝයර් කෙනෙක් ගෙන්. ඕවා අපි දන්නේ නැහැ.

    මට පෙන්නේ අනුරධයා, රන් ආකරයක් ගොඩ දන්නා වත් ද මන්දා සෙට් වෙන්නේ. කිරියෙන් උපදෙස් අරන්.....
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කවුරු විසින් කාටද?
    උසාවිය ඒක තීරණය කරන්නේ ඇති වෙලා තියෙන ගැටලුව සහ ඉදිරිපත් කරලා තියන සාක්ෂි අනුව.

    ඒකෙදි නඩු දාල තියෙන්නේ ගෑණිද පිරිමියෙක්ද කියන එක අදාළ කර ගන්නෙම නැහැ.
    (ලංකාවේ ගොඩක් එවුන් ගේ මනස්ගාතයක් තියනවා ගෑනිට වාසියි කියල, එහෙම එකක් නැහැ)

    වන්දිය සම්බන්ධයෙන් අදාළ වෙන්නේ වෛවාහක වරද කළේ කවුද කියන එක. ඒ කියන්නේ මොකාගේ වැරැද්ද නිසාද මේ මළ ඉලව් විවාහය කඩා කප්පල් වුනේ කියන එක. එතකොට අනිත් පැත්තේ එකා හෝ එකියට වන්දියක් ලැබෙනවා.

    නඩත්තු සම්බන්ධයෙන් වෙන්න ඕන ඔය මහත්මයා මේ ගැටලුව යොමු කරල තියෙන්නේ 😅.
    ඒකෙදිත් ගැනිද ප්‍රිමියද කියන එක අදාළ නැහැ. අදායම් තියෙන කෙනා නැති කෙනා නඩත්තු ගෙවයි. නමුත් මේක ටිකක් ගැඹුරින් බලන දෙයක්. ආවට ගියාට උසාවිය ඒ ගැන තීන්දු දෙන්නේ නැහැ.