බයියන්ගේ පහනේ භුතයා එන්නේ කවද්ද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොට ගෝඨාට කඩේ යන ඕනේ හිපාටුවෙක් උගත්නේ බයියෝ..අපිට එහෙම නෑ..තෝවගේ ගූ හුජ්ජ අඳුරන්නේ නැති මෙත්මල් බයියෝ ඇරෙන්න වෙන මොකෙක්වත් ආණ්ඩුව කරන ගූ වැඩ වල කඩේ යන්නේ නෑ..
    ආචාර්ය ගොඩහේවා, ආචර්ය විරසේකර, මහාචාර්ය ජයසුමන උගතින් නෙමේද??? එහෙමද කියන්නෙ උබ..🤭🤭🤭 උබලට තියෙන්නෙ කුහකකම වෙන මොකූත් නෙමේ, තොපේ මෝඩ සජිය o/l ෆේල් උනාට අපි මොනා කරන්ඩද..🤭🤭🤭🤭
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    තෙර්ඩ් එකක් දාල පලවෙනි පිටුවෙන්ම ඔහොම පච උනාම ඇති ඉතින්..🤭🤭🤭

    මෙතන නම් පච වෙලා තියෙන්නේ උබ බන්. උබේ කියවා තේරුම් ගැනීමේ හැකියාව ගැන ප්‍රශ්නයක් තමයි මේකත් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    දැන් කවද්ද ඔය භූතයා එන්නේ? :lol::lol::lol:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,120
    113
    ආචාර්ය ගොඩහේවා, ආචර්ය විරසේකර, මහාචාර්ය ජයසුමන උගතින් නෙමේද??? එහෙමද කියන්නෙ උබ..🤭🤭🤭 උබලට තියෙන්නෙ කුහකකම වෙන මොකූත් නෙමේ, තොපේ මෝඩ සජිය o/l ෆේල් උනාට අපි මොනා කරන්ඩද..🤭🤭🤭🤭
    මරු උගත්තු තුන් දෙනා..එකෙක් මාලු මැරෙන්නේ වාරකං කාලෙට කියලා නෝන්ඩි උනා..අනිකා පස්වෙනියා පියුමිගේ ජංගි ඇදලා රටට නෝන්ඩි..පැණි සුමනේ ගැනනං තෝ ත්‍රෙඩ් එකක් දාල රටටම නෝන්ඩි උනානේ..
     
    • Haha
    Reactions: Tyrion Lannister

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    1625124811332.jpeg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරු උගත්තු තුන් දෙනා..එකෙක් මාලු මැරෙන්නේ වාරකං කාලෙට කියලා නෝන්ඩි උනා..අනිකා පස්වෙනියා පියුමිගේ ජංගි ඇදලා රටට නෝන්ඩි..පැණි සුමනේ ගැනනං තෝ ත්‍රෙඩ් එකක් දාල රටටම නෝන්ඩි උනානේ..
    උබලවගේ අඩන්ඩ බලන් ඉන්න ගෑනු මාලුවෙක් හරි අල්ලන් අඩනව ඒක උගතුන්ට අදාල වෙන්නෙ නැ..වාරකන් වලට මාලු මැරෙනව තමයි ඇයි නැ කියන්ඩද උබ??? 🤭🤭🤭🤭
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ☝️☝️☝️ මූත් දැන් කාලෙක ඉදන් රෙදි අදින්නේ පුරුද්දට මිසක් රෙදි ඕනෙවට නෙවෙයි. :yes: :yes: :yes:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,120
    113
    උබලවගේ අඩන්ඩ බලන් ඉන්න ගෑනු මාලුවෙක් හරි අල්ලන් අඩනව ඒක උගතුන්ට අදාල වෙන්නෙ නැ..වාරකන් වලට මාලු මැරෙනව තමයි ඇයි නැ කියන්ඩද උබ??? 🤭🤭🤭🤭
    බයිපොන්නයෝ ඔය ගොඩගහන මාලු කැස්බෑවෝ ඔක්කොම වාරකන් වලට මැරුන උන්ද...
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    බයිපොන්නයෝ ඔය ගොඩගහන මාලු කැස්බෑවෝ ඔක්කොම වාරකන් වලට මැරුන උන්ද...

    මාලු නම් බන් වාරකන් නැති කාලෙටත් මැරෙනව නේ. ;)

    ඕකෙන්ම හිතාගන්න පුලුවන් නේ කොච්චර බුද්ධිමත් මිනිස්සුද කියල. :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Maui_15

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    උබලවගේ අඩන්ඩ බලන් ඉන්න ගෑනු මාලුවෙක් හරි අල්ලන් අඩනව ඒක උගතුන්ට අදාල වෙන්නෙ නැ..වාරකන් වලට මාලු මැරෙනව තමයි ඇයි නැ කියන්ඩද උබ??? 🤭🤭🤭🤭

    අපෝ මේ වගේ මූසල හිඟන්නෙක්.. බත් කටක් කන්න කියලා නොකරන දෙයක් නෑ. ශික්..
     
    • Haha
    Reactions: Tyrion Lannister