Daraz China Sellers

EON

Well-known member
  • Nov 4, 2012
    3,178
    2,789
    113
    පිස්සු වැඩක්නේ ඒක.😆.චීනෙට තමා කොහොම කරත් සල්ලි යන්නෙ..බඩු made in china නේ.😆.ඕකෙන් පාඩු වෙන්නෙ buyer ට..අඩු ගාණට ගන්න තිබ්බ ඵකට දැන් වැඩි ගාණක් ගෙවන්න වෙනවා..😆
    exactly, china seller gen shipping pay karala 1400 ta withara ganna smart switch ekama ape ekekgen aragannakota 2500-3000 wenawa. dekak ganna salli.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    එහෙම වෙනවනන් හොදයි බන්. අලි එකෙත් දැන් ශිපින්ග් වැඩි නිසාා මොනවත් ගන්න බැහැ. යකෝ අලි එකෙන් චින වල ඉදන් ගේන බඩු ටික නිසා doller එකට impact වෙනවද? :O
    අනිත් එක උබලට දැන් daraz එකේ collection point එකට order දාන option එක පෙන්නන්වද. මට නෑනෙ.
    Not available due to corona i think
     
    • Like
    Reactions: vgp

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,107
    25,229
    113
    මැටි වැඩක්,

    ඩොලර් එළියට ඇදිල යන එක ඇත්ත, එත් හොයාගන්න අමාරු සමහර ඉලෙක්ට්‍රොනික් අයිටම් ගන්න තියෙන ලේසිම විදිහ මේක, ඇතැම් ඒවා පිටකොටුවෙන් ගත්තත් ඩොලර් තමා යන්නේ, මොකද ඒවා පිටකොටුවේ හදන්නේ නෑ නේ, ඉතින් මිනිස්සු අනවශ්‍ය විදිහට පීඩාවට පත්කරන එක මේ ආණ්ඩුවේ සෙල්ලමක් වෙලා.
    මෙහෙමයි මචං, TT/LC/online transaction කරන්න ඩොලර් නෑ ලංකාවේ....පෙට්‍රල් , බේත්, ඉන්ජෙක්ශන් වලටත් සල්ලි නෑ....ආයේ සිරිමා කාලෙට යන්න යන්නේ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔහොම නෙමෙයි බන් කොහොම කලත් චයිනා මුලු ලෝකෙම අල්ලල ග්‍රහයෝ ටිකටත් රෝවර් යවල ඉවරයි. උන්ට බැනල වැඩක් නැහැ අනික් රටවල් ලැච්ච වෙන්න ඔන එච්චරයි. පොඩ්ඩක් බලපන් අලීක්ස්ප්‍රෙස් එකේ රවුමක් ගහල. අල්පෙනෙත්තේ ඉදන් කෝමර්සල් ඩ්‍රෝන් එක දක්වා ගන්න තියෙනේව. මම නම් හිතන්නේ නැහැ චයිනිස් මාර්කට් එකයි ඔය ඔන්ලයින් ෆ්ලැට්ෆෝම් ටිකයි ආපහු වට්ටන්න පුලුවන් කියල. ඒ තරමටම ගාන අඩුයි. අනික උන් ඩෝලර් එකටත් වඩා අඩු ඒවටත් ෆ්‍රි සිපින් දෙනව තව මොනාද? ඔනම දෙයක් ට්‍රැකින් පිට එන්නේ.
    කොච්චර ඔකට ඇඩුක්ට් වෙනවද කිව්වොත් නිකන් ඉද්දි උඩට පහලට යනව ගන්න දෙයක් හොයන්න.
    චිනා මාර දැක්මකින් තමයි ඔව පටන් අරන් තියෙන්නෙ ප්‍රෝඩක්ට් කොස්ට් එක මාරම අඩුයි ඉතින් ඔන දෙයක් උන් හදනවා. හිතපන් එකෙක් දවසකට ඩෝකර් එකක් වියදම් කරල බඩුවක් ගත්තත් ලොකේ කී දෙනෙක් එක දවසකට බයි කරනව ඇතිද?
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    oke available meheta awith tiyena stock witharai mcn, uGreen ekath e wage. Fulfilled by Daraz mark karana item lot meheta genath tiyan quick delivery karana ewa.
    daraz eken ayin karala kiyala khomada danne ? mokoak hari notice ekak gahalada

    atharamadi thambiyek aniwaa innawaa athi
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔහොම නෙමෙයි බන් කොහොම කලත් චයිනා මුලු ලෝකෙම අල්ලල ග්‍රහයෝ ටිකටත් රෝවර් යවල ඉවරයි. උන්ට බැනල වැඩක් නැහැ අනික් රටවල් ලැච්ච වෙන්න ඔන එච්චරයි. පොඩ්ඩක් බලපන් අලීක්ස්ප්‍රෙස් එකේ රවුමක් ගහල. අල්පෙනෙත්තේ ඉදන් කෝමර්සල් ඩ්‍රෝන් එක දක්වා ගන්න තියෙනේව. මම නම් හිතන්නේ නැහැ චයිනිස් මාර්කට් එකයි ඔය ඔන්ලයින් ෆ්ලැට්ෆෝම් ටිකයි ආපහු වට්ටන්න පුලුවන් කියල. ඒ තරමටම ගාන අඩුයි. අනික උන් ඩෝලර් එකටත් වඩා අඩු ඒවටත් ෆ්‍රි සිපින් දෙනව තව මොනාද? ඔනම දෙයක් ට්‍රැකින් පිට එන්නේ.
    කොච්චර ඔකට ඇඩුක්ට් වෙනවද කිව්වොත් නිකන් ඉද්දි උඩට පහලට යනව ගන්න දෙයක් හොයන්න.
    චිනා මාර දැක්මකින් තමයි ඔව පටන් අරන් තියෙන්නෙ ප්‍රෝඩක්ට් කොස්ට් එක මාරම අඩුයි ඉතින් ඔන දෙයක් උන් හදනවා. හිතපන් එකෙක් දවසකට ඩෝකර් එකක් වියදම් කරල බඩුවක් ගත්තත් ලොකේ කී දෙනෙක් එක දවසකට බයි කරනව ඇතිද?
    මාකට් එක අල්ලන විදි, මේ සෙල්ලම ඉස්සර ජපානෙන් කළා, ඇමරිකන් ටීවී එහෙම විකුණන මිලට වඩා අඩුවෙන් ටීවී හදල විකුණුව, මේ 60, දශකයේ, ඒ කාලේ නීති තිබ්බේ නෑ ෆෙයා ට්‍රේඩින් වලට, ඉතින් උන් ප්ලෑන් කරලා පාඩු පිට බඩු විකුණුව, අන්තිමේ ඇමෙරිකන් ටීවී හදන ලොකු කොම්පැණි බංකොලොත් වුනාම ජපාන කොම්පැණි ඒවා ගත්ත, ඒ ගේම් එකම දැන් චීන්නුත් කරනවා.
     
    • Like
    Reactions: NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මාකට් එක අල්ලන විදි, මේ සෙල්ලම ඉස්සර ජපානෙන් කළා, ඇමරිකන් ටීවී එහෙම විකුණන මිලට වඩා අඩුවෙන් ටීවී හදල විකුණුව, මේ 60, දශකයේ, ඒ කාලේ නීති තිබ්බේ නෑ ෆෙයා ට්‍රේඩින් වලට, ඉතින් උන් ප්ලෑන් කරලා පාඩු පිට බඩු විකුණුව, අන්තිමේ ඇමෙරිකන් ටීවී හදන ලොකු කොම්පැණි බංකොලොත් වුනාම ජපාන කොම්පැණි ඒවා ගත්ත, ඒ ගේම් එකම දැන් චීන්නුත් කරනවා.
    වැඩේ කියන්නේ ජපන්, කොරියන් කම්පැනිත් දැන් චීනෙට අරන් ගිහින් තියෙන්නෙ මොකද ප්‍රෝඩක්සන් කොස්ට් එක එහේ ගොඩක් අඩුයි. අනික් රටවල ලොකු සැලරි දීල මිනිස්සු ගන්නවට වඩා 10 x අඩුවෙන් චීනේ කරනවා. බලපන් කොරෝනා කාලේ චීනේ මාසයකට වැහුවම ලෝකේ අනික් රටවල සේරම කම්පැනි බන්කොලෝත් උනා ඇයි සේරම බඩු ගේන්නෙ චීනෙන්. මම නම් කියන්නේ ඔකම පාඩමකට අරන් පොඩියට හරි හැම රටක්ම තමන්ගේ දෙවල් නිස්පාදනය කරන්න ඔන කියල.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,107
    25,229
    113
    වැඩේ කියන්නේ ජපන්, කොරියන් කම්පැනිත් දැන් චීනෙට අරන් ගිහින් තියෙන්නෙ මොකද ප්‍රෝඩක්සන් කොස්ට් එක එහේ ගොඩක් අඩුයි. අනික් රටවල ලොකු සැලරි දීල මිනිස්සු ගන්නවට වඩා 10 x අඩුවෙන් චීනේ කරනවා. බලපන් කොරෝනා කාලේ චීනේ මාසයකට වැහුවම ලෝකේ අනික් රටවල සේරම කම්පැනි බන්කොලෝත් උනා ඇයි සේරම බඩු ගේන්නෙ චීනෙන්. මම නම් කියන්නේ ඔකම පාඩමකට අරන් පොඩියට හරි හැම රටක්ම තමන්ගේ දෙවල් නිස්පාදනය කරන්න ඔන කියල.
    පොඩියට කරන්නේ කොහොමද ? ලංකාවේ සමහර පොඩි දෙයක් හදන්න, ප්ලාස්ටික් මෝල්ඩ් එකටම ලක්ශ 50,60 යනව.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    පොඩියට කරන්නේ කොහොමද ? ලංකාවේ සමහර පොඩි දෙයක් හදන්න, ප්ලාස්ටික් මෝල්ඩ් එකටම ලක්ශ 50,60 යනව.
    200ටම එකපාර වී 8 ගේන්නම කීයක් යනවද නේහ්
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    mekata karanna one import ban karala hama dema mehe hadana eka nemei, ekata hariyanna foerign currecy earn karanna widi hoyana eka.
     
    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    723
    663
    93
    දැන් එතකොට අපි daraz එකෙන් නැතුව බඩු ගද්දි ඒවා made in Sri Lanka වෙනවද?

    නොදකින් නදසේනයා