Windows 11 cpu requirements දැක්කද?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ආච්චිට හාල් ගරන්න යකෝ 8th generation එකෙන් උඩ ඒවා විතරයි support. Full pc එකම upgrade කරන්න වෙන සීන් එකක් තියෙන්නේ windows 11 දාගන්න
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ආච්චිට හාල් ගරන්න යකෝ 8th generation එකෙන් උඩ ඒවා විතරයි support. Full pc එකම upgrade කරන්න වෙන සීන් එකක් තියෙන්නේ windows 11 දාගන්න
    එක අතකින් හොදයි..

    Mac උනත් හොදට තියන්නේ ඒ Hardware වලට Optimize කරන නිසා..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,849
    8
    35,419
    113
    ආච්චිට හාල් ගරන්න යකෝ 8th generation එකෙන් උඩ ඒවා විතරයි support. Full pc එකම upgrade කරන්න වෙන සීන් එකක් තියෙන්නේ windows 11 දාගන්න
    They changed their mind....Earlier the installer was supposed to give a warning and proceed but they then decided otherwise and now it requires the newer CPUs.
    Await for the cracked edition of Windows 11, which will bypass the check. Malware guys are going to have a nice time. :P
     
    isuru cs

    Well-known member
  • May 6, 2012
    303
    254
    63
    LK

    Attachments

    • Screenshot (7).png
      Screenshot (7).png
      300.1 KB · Views: 138

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,105
    99,641
    113
    මුන් කට්ටිය එකතුවෙලා අලුත් Processors, Motherboard විකුණගන්න ගහපු Plan එකක්....:nerd::nerd:
    මම නම් Linux එක නිසා අවුලක් නෑ :yes::yes:
    ඒම තමා බිස්නස්.
    ඔය ජාව පොපියුලර් කරා කියන්නෙත් එහෙම ප්ලෑන් එකකටනෙ.