ඩෙල්ටා 14k aluthen

Amilap1

Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයින් 14 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    අද දෙරණ සමග අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව සඳහන් කළේය.

    මීට පෙර ද ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 5 දෙනෙකු මෙරටින් හඳුනා ගැනුණු අතර ඉන් අනතුරුව සිදුකළ පරීක්ෂණවලදී මෙම නව ආසාදිතයින් සොයා ගැනීමට හැකියාව ලැබුණු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

    http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=154697
     
    Last edited:

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,544
    4,047
    113
    Unkown
    x.com
    adambarai puthe.jpg
     
    • Love
    Reactions: Amilap1

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    BUMP :shocked::shocked:

    Colombo - Dematagoda, Madiwela, Kahathuduwa
    ------ Post added on Jul 3, 2021 at 6:20 PM
    Ado sirwtmda ? Ehnm wtema athi 😭

    Saduda ude plath athara yama wanuwta gewl athultam wimta sudanam wanna mithurane..
    ------ Post added on Jul 3, 2021 at 6:25 PM
     
    • Sad
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩෙල්ට කියල අමුතු දෙයක් නැ ඔක්කොම එකම ලෙඩේ, වැක්සීන් වලට ආන්සර් නොකරනවනම් ආන්න කමක් නැ, වැකිසින් ඕන්ද වේ, මේ මාසය තුල බස්නාහිර පලාතම අපගේ ඉල්ලීම පරිදි වැක්සීන් කරනව.. :cool: :cool: :cool:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඩෙල්ට කියල අමුතු දෙයක් නැ ඔක්කොම එකම ලෙඩේ, වැක්සීන් වලට ආන්සර් නොකරනවනම් ආන්න කමක් නැ, වැකිසින් ඕන්ද වේ, මේ මාසය තුල බස්නාහිර පලාතම අපගේ ඉල්ලීම පරිදි වැක්සීන් කරනව.. :cool: :cool: :cool:
    බස්නාහිර පලාතම කිව්වේ? කාවද වැක්සින් කරන්නේ?
     
    • Like
    Reactions: Amilap1

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    30+ බස්නාහිර පලාතෙ පදින්චි සියල්ලම.. :cool: :cool: :cool:
    ආ ඒක එහෙම කියපන්.

    ඉතිං එහෙනං බස්නාහිර ඉන්න වයස අවුරුදු 30 ට අඩු ලක්ෂ 25 කට ආසන්න ජනතාවක් වැක්සින් කරන්නේ නැද්ද? එහෙනං කොහොමද කියන්නේ මුළු බස්නාහිරම වැක්සින් කරනවා කියලා
     
    • Like
    Reactions: Amilap1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ ඒක එහෙම කියපන්.

    ඉතිං එහෙනං බස්නාහිර ඉන්න වයස අවුරුදු 30 ට අඩු ලක්ෂ 25 කට ආසන්න ජනතාවක් වැක්සින් කරන්නේ නැද්ද? එහෙනං කොහොමද කියන්නේ මුළු බස්නාහිරම වැක්සින් කරනවා කියලා
    30 අඩු අයට සෑදීමේ ප්‍රවනතාව අඩුයි, ඔය වයස්වල නිදන්ගත රෝග තියෙන අයට බලල විදින එක වෙනම දෙයක් එතනින් එහා අවශ්ය නැ,..
     
    • Like
    Reactions: Amilap1

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,706
    113
    Homagama
    30 අඩු අයට සෑදීමේ ප්‍රවනතාව අඩුයි, ඔය වයස්වල නිදන්ගත රෝග තියෙන අයට බලල විදින එක වෙනම දෙයක් එතනින් එහා අවශ්ය නැ,..

    තාම 30ට අඩු අයට ගහන්න සයිනොපාම් එන්නත සම්මත වෙලා නැ. ඒකයි හේතුව. වෙන මගුලක් නෙවෙයි. අනිත් රටවල 30ට අඩු අයට ගහන්න සම්මත එන්නත් ගහනවා.
     
    • Like
    Reactions: Amilap1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තාම 30ට අඩු අයට ගහන්න සයිනොපාම් එන්නත සම්මත වෙලා නැ. ඒකයි හේතුව. වෙන මගුලක් නෙවෙයි. අනිත් රටවල 30ට අඩු අයට ගහන්න සම්මත එන්නත් ගහනවා.
    සම්මත කර ගන්න එකනම් සරල දෙයක් ඒවට වැඩ කරගෙන යනව්. මගේ නම් අදහස 30 අඩු අයට කොහොමත් දැන්ම ගහන්ඩ ඉක්මන් වෙන්ඩ ඕන නැ.. නිරෝගි පරපුරක් අවශ්යයි..
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,500
    113
    සම්මත කර ගන්න එකනම් සරල දෙයක් ඒවට වැඩ කරගෙන යනව්. මගේ නම් අදහස 30 අඩු අයට කොහොමත් දැන්ම ගහන්ඩ ඉක්මන් වෙන්ඩ ඕන නැ.. නිරෝගි පරපුරක් අවශ්යයි..
    ඇයි බන් ඕක ගැහුවම දීර්ගකාලීන side effect තියනවද?
     
    • Like
    Reactions: Amilap1

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,157
    99,761
    113
    සම්මත කර ගන්න එකනම් සරල දෙයක් ඒවට වැඩ කරගෙන යනව්. මගේ නම් අදහස 30 අඩු අයට කොහොමත් දැන්ම ගහන්ඩ ඉක්මන් වෙන්ඩ ඕන නැ.. නිරෝගි පරපුරක් අවශ්යයි..

    ලොල්පොන්ස්ට කාලෙකට පස්සෙ සැර බ්‍රෑන්ඩ් එකක් සෙට් වෙලා වගේ.