සම්මත කරන්නේ සරල වැඩක් කියන්නේ ස සයිනෝපාම් වලට who eu එකගත්තා වගේ ද ?සම්මත කර ගන්න එකනම් සරල දෙයක් ඒවට වැඩ කරගෙන යනව්. මගේ නම් අදහස 30 අඩු අයට කොහොමත් දැන්ම ගහන්ඩ ඉක්මන් වෙන්ඩ ඕන නැ.. නිරෝගි පරපුරක් අවශ්යයි..
හැදුනොත් නම් ජිවිත කාලෙටම බලපාන කේස් ගොඩක් වෙනවා. ඒ නිසා ගහන්න සම්මත ඒවා හරි ගෙන්නලා ගහන එක තමා හොදඇයි බන් ඕක ගැහුවම දීර්ගකාලීන side effect තියනවද?
අපගේ විදග්ධ පුක් ශෝධක පවසන පරිදි ඩෙල්ටා ප්‍රභේදයද අනිකුත් ප්‍රභේද වෑනිමය.. කලබල විය යුතු නෑත. එතුමාණන් එලෙස පවසද්දීත් මේ දෑනුමක් නෑති ගොබ්බයන් කලබල වී කිමෙද?
View attachment 133718
View attachment 133719
View attachment 133721
උඹ දන්නවනේ චන්දිම කියන්නේ කවුද කියලා? මිනිහාට රිසර්ච් කරන්න ලන්කාවේ ඩෙල්ටා රෝගීන් හම්බවෙන්නේ දෑන්නේ..අන්තර්ජාතික පර්යේශකයෝ තමන්ගේ දත්ත හුවමාරු කර ගන්නවා. එහෙම ලෑබුන දත්ත අනුව තමා ලෝකෙම තීරණය කරන්නේ මේක මොන විදිහේ හානියක් කරනවද කියලා.. ඔය ගෑන විස්තර කරන්න දෑනට ලන්කාවේ ඉන්න හොදම කෙනා තමා චන්දිම. කොහොමත් ප්‍රතිපල තව සති තුන හතරක් යනකොට බලාගන්න පුලුවන්.දැන් මචං ඔය චන්දිම කියන කෙනා මේ ගැන මොකක්හරි රිසර්ච් එකක් කරලද??
උඹ දන්නවනේ චන්දිම කියන්නේ කවුද කියලා? මිනිහාට රිසර්ච් කරන්න ලන්කාවේ ඩෙල්ටා රෝගීන් හම්බවෙන්නේ දෑන්නේ..අන්තර්ජාතික පර්යේශකයෝ තමන්ගේ දත්ත හුවමාරු කර ගන්නවා. එහෙම ලෑබුන දත්ත අනුව තමා ලෝකෙම තීරණය කරන්නේ මේක මොන විදිහේ හානියක් කරනවද කියලා.. ඔය ගෑන විස්තර කරන්න දෑනට ලන්කාවේ ඉන්න හොදම කෙනා තමා චන්දිම. කොහොමත් ප්‍රතිපල තව සති තුන හතරක් යනකොට බලාගන්න පුලුවන්.
ඔව් ඉතින් එහෙම එකක් කියන්න චන්දිමම ඕනෙ නෑ කියල මම කියන්නෙ. ගූගල් කරල බලල මටත් කියන්න පුලුවන්. නමුත් ප්‍රොෆෙශනල් කෙනෙක් විදිය එකා ඔය % වලට තියෙන යම්කිසි පදනමක් රෙෆරන්ස් එකක් දාන්න ඕනි.
අපගේ විදග්ධ පුක් ශෝධක පවසන පරිදි ඩෙල්ටා ප්‍රභේදයද අනිකුත් ප්‍රභේද වෑනිමය.. කලබල විය යුතු නෑත. එතුමාණන් එලෙස පවසද්දීත් මේ දෑනුමක් නෑති ගොබ්බයන් කලබල වී කිමෙද?
View attachment 133718
View attachment 133719
View attachment 133721
Me delta variant ekata passe thawa variant ekak ei ban, meeta wada severe ekak.උඹ දන්නවනේ චන්දිම කියන්නේ කවුද කියලා? මිනිහාට රිසර්ච් කරන්න ලන්කාවේ ඩෙල්ටා රෝගීන් හම්බවෙන්නේ දෑන්නේ..අන්තර්ජාතික පර්යේශකයෝ තමන්ගේ දත්ත හුවමාරු කර ගන්නවා. එහෙම ලෑබුන දත්ත අනුව තමා ලෝකෙම තීරණය කරන්නේ මේක මොන විදිහේ හානියක් කරනවද කියලා.. ඔය ගෑන විස්තර කරන්න දෑනට ලන්කාවේ ඉන්න හොදම කෙනා තමා චන්දිම. කොහොමත් ප්‍රතිපල තව සති තුන හතරක් යනකොට බලාගන්න පුලුවන්.

Mumps and Measles kiyanne monawada?උඹ හිතන්නේ ඒ මනුස්සයා නිකන් හිතලා කියනවා කියලද? අපිටම වුනත් පිලිගත් ආයතන වලින් නිකුත් කරලා තීයෙන දත්ත අරන් බලන්න පුලුවන්නේ..එහෙම එකේ රිසර්ච් කරන එවුන්ට ඩේටා කොහොමත් ලෑබෙනවා නේ..නිකන් මෙලෝ හසරක් නොදන්න පුක් ශෝධනය විතරක් දන්න එවුන් කියන ඒවාට වඩා කොහොමත් මේ මනුස්සයා කියන එක විශ්වාස කරන්න පුලුවන්නේ![]()
![]()
![]()
![]()
එහෙම වෙන්න පුලුවන්. ලන්කාවේ ඈල්ෆා වේරියන්ට් එක හෑදුන එකෙක්ට ඩෙල්ටාත් හෑදිලා බුල්ටෝ වේරියන්ට් එකක් එන්න පුලුවන්. ඒ අස්සේ වෑක්සීන් ගහලා වෙනම එකක් එන්නත් පුලුවන්. ඒ වුනත් මේ වෙලාවේ මෑරෙන එක වලක්වන්න පුලුවන් එකම විදිහ වෑක්සීන් එකනේ.. ගිය මාසේ 1500 මිනිස්සු ඔෆීසියලිම මලානේMe delta variant ekata passe thawa variant ekak ei ban, meeta wada severe ekak.
HIV walata sambanda kawuda scientist kenek dala thibuna me vaccine walin case eka worse wenna puluwan kiyala. new variants bihi wenna puluwan kiyala
amaruwen vaccine gennala gennala gahagaththa lankawata tikak hari eka loku deyak, namuth mewwata ahanne nathi thawa ekak aawoth thamai kela wenne.
kammulgayai sarampai neda
Mumps and Measles kiyanne monawada?
------ Post added on Jul 4, 2021 at 12:09 AM
oh ehemada. Danan hitiye na. Thanks! eken adahasak ganna puluwankammulgayai sarampai neda
ඒවාත් අධික ලෙස බෝවන රෝග නේ.. සාමාන්යෙන් කියන්නේ අගය වෑඩි නම් මරණ සිදුවෙන එක අඩුයි කියලා.. ඒ වගේම බෝ වීම අඩු නම් මරණ වෑඩි.. සාර්ස්, එබෝලා ඒ වගේ ඒවා. වාතයෙන් බෝවෙන්න ගත්තම තමා කෙල වෙන්නේoh ehemada. Danan hitiye na. Thanks! eken adahasak ganna puluwan
පැණි හොඳයි කියපු උං චන්දිම කියන ඒවට reference ඉල්ලනකොට කොහෙන්ද බං හිනා වෙන්න ඕන.උඹ හිතන්නේ ඒ මනුස්සයා නිකන් හිතලා කියනවා කියලද? අපිටම වුනත් පිලිගත් ආයතන වලින් නිකුත් කරලා තීයෙන දත්ත අරන් බලන්න පුලුවන්නේ..එහෙම එකේ රිසර්ච් කරන එවුන්ට ඩේටා කොහොමත් ලෑබෙනවා නේ..නිකන් මෙලෝ හසරක් නොදන්න පුක් ශෝධනය විතරක් දන්න එවුන් කියන ඒවාට වඩා කොහොමත් මේ මනුස්සයා කියන එක විශ්වාස කරන්න පුලුවන්නේ![]()
![]()
![]()
![]()