දැන් හැම ගෙදරකම එක්කෙනෙක් වත් social media තියනව තොරතුරු දැනගන්න.
ඒත් තවමත් දේශපාලුවො අපෙන් බෙරේ අරන් උන් ගහන පදේට අපි නටනව.
මං හිතන්නෙ එළ කිරියෙ ඉන්නේ වෙනම සෙට් එකක්නෙ
ඒක නිසා කියන්න හිතුනෙ. අලුත් එකෙක් ගේන්න ඕනෙ නෑ. දැන් ගෙනාපු එවුන් හොඳටම ඇති. ඔය කොයි මිනිහ ආවත් ආවට පස්සෙ අපිට අරිනව. ඒකයි වෙන්නෙ. අනික උඹල හිතනවද එකෙක්ට මේ හොරු රැලත් හරියට වැඩක් කරන්න පුලුවන් වෙයි කියල. බෑ මචන් 100ක් ගෙනාවත් බෑ බෑම තමා, බිම් මට්ටමේ ඉඳන් හොරාකෑම පුරුද්දට ගිහින් තියෙන්නෙ. දැන් කරන්න ඕනෙ ඉන්න උන් ගෙන් වැඩ ගන්න පුළුවන් විදියට ක්රම වේදයක් හදන එක.
ඒ ක්රමයෙ හැටියට උන්ට ඒවා නොකර ඉන්න බැරි වෙන්න ඒවා හදන්න ඕනෙ.එහෙම ක්රමයක් හදන්න බැයිද? (වැඩේ කියන්නෙ එහෙම දෙයක් කරන්න පුලුවන් උනුත් මේ සිස්ටම් එකට හුරුවෙලා තියෙන්නෙ.)
ඇයි බන් ඇස් කන් පියාගෙන ඉන්නෙ මොනවහරි කරන්න බලපල්ලකො.තව දෙයක්, (ආයෙත් අලුත් එකෙක් ගේන්න නම් දඟලන්න එපා)
මෙහෙම ගියොත් මොකද වෙන්නෙ මේ රටට. ඇත්තටම එහෙම දෙයක් කරන්න බැරිද අපට?
මේ රට මේ තත්වෙට වැටෙන්න වග කියන්න ඕනෙ උඹල අපි හෑමෝම. ඒවට වන්දි ගෙවන්න ලෑස්ති වෙලා ඉඳපල්ල. (මමනම් ලෑස්ති වෙලා ඉන්නෙ.)
දැන්වත් ඇති නේද?