Luxury items list karanna balanna sinhalu.

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ඔතැන ඇත්තටම අත්‍යවශ්‍ය නොවෙන කියල කියන්න අයිටම් එකක් නැති තරම්. කෙනාගෙන් කෙනාට අවශ්‍යතාවය අනුව වෙනස් වෙන්න පුලුවන්. ඒත් අනවශ්‍ය විදියට දේවල් ගන්නව කියන එකෙන් අදහස් කරන්නෙ මේ හොඳට ෆෝන් එකක් තියෙද්දි අලුතෙන් එන මොඩල් එක ගන්නව. ගෙදර ටිවී එක තියෙද්දි ලේටස්ට් එන එක ගන්නව. අන්න ඒ වගේ සල්ලි වැඩි වුණ පිරිසක් අතින් සෑහෙන නාස්තියක් වෙනව ඇති. අන්න ඒව ඕන හරි නම් නවතින්න. වැඩේ තියෙන්නෙ ඒව ෆිල්ටර් කරල අල්ලගන්න විදියක් නෑ නේහ්. ඒ නිසා අත්‍යවශ්‍ය දේවල් ගන්න මිනිස්සුන්ටත් වන්දි ගෙවන්න සිද්ද වෙනව. ඇත්තටම මොබයිල් ෆෝන්, ලැප් ගන්න පිරිස බැලුවොත් 50%කට එහා පැත්තෙ ෂුවර් එකටම අවශ්‍යතාවයකට ගන්න අය නෙමෙයි ඉන්නෙ. ඒ වගේ තමයි හැමදේම. වාහන වුණත් අවශ්‍යතාවයට ගන්න අය ඉන්නව ජොලියට ගන්න අය ඉන්නව.

    ඒ ඇරෙන්න, ඇත්තටම වචනෙ අර්ථයෙන් බැලුවොත් මනුස්සයෙක්ගෙ මූලික අවශ්‍යතා වලින් පිට හැමදේම අත්‍යවශ්‍ය නොවන තමයි :lol:
    තව ටිකක් දිගට ලියන්න තිබ්බ බයි රචනාව..
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    තව ටිකක් දිගට ලියන්න තිබ්බ බයි රචනාව..
    ඔයාලට මේවත් කැටගරයිස් කරන්න කියල තියෙන්නෙ බයි රචනා විදියටද? නියමයි ඔයාලගෙ ප්‍රතිපත්ති හෙම👌
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ඔයාලට මේවත් කැටගරයිස් කරන්න කියල තියෙන්නෙ බයි රචනා විදියටද? නියමයි ඔයාලගෙ ප්‍රතිපත්ති හෙම👌
    ඉතිං උඹ බයියෙක් කියල දන්නවනේ මේකේ හැමෝම..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මහා කාලකන්නි ආන්ඩුවක් බන්. ලැප්ටොප් එකක් ඔඩර් කරා දෙන්නෙ නැති වෙයිද දන්නෙ නෑ
     
    • Like
    Reactions: adowhybn

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    E kale luxury item ekaklune. Dannam danne na.
    Mekath hariyata Civic 1L Turbo ekata Luxury Tax gahanna gaththa wage wadak! :lol:
    Unge Vehicle Import karagnnakan Serama hari, Minihek 4n ekak, A/C gattama inna ba..

    Nikan Minissu meka Naya kala wage kathawa unge!
     
    • Sad
    Reactions: RLT4U

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඉතිං උඹ බයියෙක් කියල දන්නවනේ මේකේ හැමෝම..
    ඔයාල වගේ හරක් මේක ඇතුලෙ ඉන්න නිසා තමයි වැදගත් විදියට සාකච්චාවක්වත් ගෙනියන්න බැරි. හැමදේටම තප්පුලනව නේහ්.
     
    • Like
    Reactions: RLT4U

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    Vehicles import karana eka nawaththala wechcha deya thaama athwidinawa. Price hike eka dekkane...
    Den me magul tika ban karanawa. Hari awlak nehe kiyamuko. Ekata wisadumak thiyanawada adumagane local product ekek thiyenawada replace karanna. Sinhalayata molayak nehe ban.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,158
    1,398
    113
    Mobile phones import karana ekath nawathanwalu..ado lankawe hama minihama mobile phone use karanawane..e wage dewal nawatthuwam aphone eka kadunoth mokada karanne...vehical num used ewa ganna thiyenawa..phone wala ehema market ekak nahane...mun num maha musala anduwak