අද ඉඳන් තනියම ගෙදර..

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    Udenma bath ekak gahapan

    biththara 3 nak thambenna thiyepan

    parippu ekak ganin / Keells eken අඹ චන්ටි චිලිපෙස්ට් බෝතයල් ගෙනත් තියාගනින් බන් පොඩ්ඩ පොඩ්ඩ පාවිච්චියට ගනින්..


    පොඩි සින්දුවක් දාල එහෙම කුස්සියට බැහැපන් දෙක තුනක් ගහල එලියට එනකන් උබ දන්නෙවත් නැහැ
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    බිත්තර - ඔම්ලට්, තම්බලා
    මාගරින්/බටර් එක්ක පාන් (රෑට මේකෙන් ශේප් වෙන්න පුළුවන්. හොද brand එකක් ගනින්)

    මොනවා කෑවත් කමක් නෑ මචන්. එළවළු, කොළ ටිකකුත් කාපන් නිතරම හදලා.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Udenma bath ekak gahapan

    biththara 3 nak thambenna thiyepan

    parippu ekak ganin / Keells eken අඹ චන්ටි චිලිපෙස්ට් බෝතයල් ගෙනත් තියාගනින් බන් පොඩ්ඩ පොඩ්ඩ පාවිච්චියට ගනින්..


    පොඩි සින්දුවක් දාල එහෙම කුස්සියට බැහැපන් දෙක තුනක් ගහල එලියට එනකන් උබ දන්නෙවත් නැහැ
    egg1i max per person per day in sl...kaha made hoda naa1kata wada..
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    බිත්තර - ඔම්ලට්, තම්බලා
    මාගරින්/බටර් එක්ක පාන් (රෑට මේකෙන් ශේප් වෙන්න පුළුවන්. හොද brand එකක් ගනින්)

    මොනවා කෑවත් කමක් නෑ මචන්. එළවළු, කොළ ටිකකුත් කාපන් නිතරම හදලා.
    කොල මලවන්න ඩන්නෙ නෑනෙ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    egg1i max per person in sl...kaha made hoda naa1kata wada..
    ඕක ටිකක් පරණ අදහසක් බන් බිත්තර කෑවට අවුලක් නෑ ලු පොඩි අයටත් බිත්තර දෙකක් උනත් දෙන්න කියනවා කහ අඩුවෙන් ම ප්‍රෝටීන් ගන්න පුළුවන් කෑමක්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොල මලවන්න ඩන්නෙ නෑනෙ
    danne ne ki epa... ape ammma channel balanna... anoma kichen blanna epa.. I hate anoma

    ඕක ටිකක් පරණ අදහසක් බන් බිත්තර කෑවට අවුලක් නෑ ලු පොඩි අයටත් බිත්තර දෙකක් උනත් දෙන්න කියනවා කහ අඩුවෙන් ම ප්‍රෝටීන් ගන්න පුළුවන් කෑමක්
    hmm...
    ------ Post added on Jul 3, 2021 at 10:51 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    කොල මලවන්න ඩන්නෙ නෑනෙ


    Technique එක ටික ටික හැදෙයි මචන්. Experiment එකක් නේ තියෙන්නේ.
    ලුණු මදිවෙයි, වැඩිවෙයි. ඔහොම තමයි. ටික ටික ශේප් වෙයි
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    I hate both
    Podi ekekuta kathandarayak kiyanawa wage kiyala denakota denna hithenawa homba thalenna
    mage pawula anomage petta... mama ape ammage petta... supiri yudde auntyla dennage yanne..ape amma supiri aathal denne..ape amma hithe mawan inna eyage tharahakaarayo tika nisaa a channel godak idiriyata aawa
     
    • Wow
    Reactions: Heshan Daminda

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    oats kapan mchn udeta. mara lesi hadanna. oats tika hadala kiri and monawahari fruit ekak ekka kanna puluwan ehema nattan pani poddak dagannath puluwan.
    anik welawata chicken bake karala fridge eke dala dawas 3k 4k wage tiyaganna puluwan.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    euBGqXH.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ubata gf innawada ?
    taniyama inna ba machan amaruy prashna wadiy
    hoda kellekwath innawanam marry karapan

    puluwannam decent executive unta rent ekata diyan room ekak dekak
    etakota gedara clean karanna uyanna kenek gannat puluwan masetama 15k dunnata padu na

    ane manda ban pissu hadenawa mamat ohoma idala tiyenawa

    kaden kanna epa mama danna ekek hitiya kadenmay kawe cancer hadila maruna bade

    oluwen karapan karana deyak