එළකිරි එකේ සහෝදර සහෝදරියෝ සහ Admin ඇතුළු ඔක්කොමටම ස්තුති කරන්නයි මම මේ ත්‍රෙඩ් එක දැම්මේ ,මගේ . මගේ Youtube චැනල් හදාගන්න ගොඩක් අයගෙන් ගොඩක් දේවල් අහ ගත්ත,ඒ දේවල් අහ ගත්තේ එළකිරි එකේම අයගෙන් , තාමත් ගොඩක් දේවල් ඉගෙන ගනිමින් ඉන්නේ ගොඩක් අය දුන්න උපදෙස් අනුව චැනල් එකේ දේවල් හදා ගත්තා තාම හදාගනිමින් ඉන්නේ . දැනට subscribers 3,423 ක් ඉන්නවා මාස 6ක් වගේ කාලයක් ගියා මට මේ තත්වෙට එන්න . ගොඩක් දේවල් ඉගෙන ගත්තා , ගොඩක් අය උදව් කරා . මම මේ අවස්ථාවේ එළකිරි Family එකට ස්තුති කරනවා හදවතින්ම .


උබල කවද්ද බන් මේ නම්කිට උදව් කරේ....