Banuka Rajapakse Banned

honesty

Well-known member
  • May 2, 2015
    2,487
    4,677
    113
    banuka.PNG

    භානුක රාජපක්ෂට වසර 2කට අත්හිටවූ වසරක ක්‍රිකට් තහනමක් පැනවෙයි. එනම් ඉදිරි වසර දෙකක කාලය තුල ඔහු යම් වරදක් කලහොත් වසරක තහනම බලාත්මක වෙයි. සමාජ ජාල සහ මාධ්‍ය සාකච්ඡා හමුවේ ශාරිරික යෝග්‍යතා ක්‍රියාවලිය විවේචනය කිරීමෙන් ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ වගන්ති උල්ලංඝනය කිරීම මෙයට හේතුවයි.ඇමරිකා ඩොලර් 5000ක දඩයක් ඔහුට පනවා තිබේ. ඔහු හෙට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ජෛව බුබුලට එක්වීමට නියමිතයි.

    thanks @kmc madushan
     
    Last edited:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මොකද්ද ඒ සීන් එක? මුගේ ඉන්ටර්වීව් එකද?

    අපරාදේ, පොඩි කාලේ ලංකාවට සෙල්ලම් කරන්වා දකින්න ආසාවෙන් ඉදපු එකෙක්. මූ ශ්‍රී ලංකන් බ්‍රෑන්ඩ් එකේ ක්‍රිකට් ගහන එකෙක්
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ado ehemada, me uttala hariyata news eka danne nane,, 😂 😂
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    භානුක රාජපක්ෂට වසර 2කට අත්හිටවූ වසරක ක්‍රිකට් තහනමක් පැනවෙයි. එනම් ඉදිරි වසර දෙකක කාලය තුල ඔහු යම් වරදක් කලහොත් වසරක තහනම බලාත්මක වෙයි. සමාජ ජාල සහ මාධ්‍ය සාකච්ඡා හමුවේ ශාරිරික යෝග්‍යතා ක්‍රියාවලිය විවේචනය කිරීමෙන් ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ වගන්ති උල්ලංඝනය කිරීම මෙයට හේතුවයි.ඇමරිකා ඩොලර් 5000ක දඩයක් ඔහුට පනවා තිබේ. ඔහු හෙට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ජෛව බුබුලට එක්වීමට නියමිතයි.

    එහෙනම් කමක් නෑ. ඉන්දියා මැච් ටික ගැහුවොත් පට්ට
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    භානුක රාජපක්ෂට වසර 2කට අත්හිටවූ වසරක ක්‍රිකට් තහනමක් පැනවෙයි. එනම් ඉදිරි වසර දෙකක කාලය තුල ඔහු යම් වරදක් කලහොත් වසරක තහනම බලාත්මක වෙයි. සමාජ ජාල සහ මාධ්‍ය සාකච්ඡා හමුවේ ශාරිරික යෝග්‍යතා ක්‍රියාවලිය විවේචනය කිරීමෙන් ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ වගන්ති උල්ලංඝනය කිරීම මෙයට හේතුවයි.ඇමරිකා ඩොලර් 5000ක දඩයක් ඔහුට පනවා තිබේ. ඔහු හෙට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ජෛව බුබුලට එක්වීමට නියමිතයි.
    thanks machan full news eka hariyata dammata.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,803
    13,832
    113
    මොකද්ද ඒ සීන් එක? මුගේ ඉන්ටර්වීව් එකද?

    අපරාදේ, පොඩි කාලේ ලංකාවට සෙල්ලම් කරන්වා දකින්න ආසාවෙන් ඉදපු එකෙක්. මූ ශ්‍රී ලංකන් බ්‍රෑන්ඩ් එකේ ක්‍රිකට් ගහන එකෙක්
    aniva machan,mu national team eke patta gemak gahayi kiyala issara idanma balgena idiya, chance hamba une ne...sellan karanava balanna lassanayi
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    View attachment 134040

    භානුක රාජපක්ෂට වසර 2කට අත්හිටවූ වසරක ක්‍රිකට් තහනමක් පැනවෙයි. එනම් ඉදිරි වසර දෙකක කාලය තුල ඔහු යම් වරදක් කලහොත් වසරක තහනම බලාත්මක වෙයි. සමාජ ජාල සහ මාධ්‍ය සාකච්ඡා හමුවේ ශාරිරික යෝග්‍යතා ක්‍රියාවලිය විවේචනය කිරීමෙන් ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ වගන්ති උල්ලංඝනය කිරීම මෙයට හේතුවයි.ඇමරිකා ඩොලර් 5000ක දඩයක් ඔහුට පනවා තිබේ. ඔහු හෙට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ජෛව බුබුලට එක්වීමට නියමිතයි.

    thanks @kmc madushan
    mendisa nayakaya karanna neda me mahansi wenne kiala dakina kota hina welath be adalath be.. sri lankat cricket iwarama karanawa dan inna committere eka
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,740
    39,508
    113
    Homagama
    SLC ekan player kenak ban kaloth mokak reason ekak nisa uta wena kisi ratata cricket sambanda contract ekata yanna ba :dull: #ICCFullmemberPower
    ඔයා තක්කේටම දැනගෙනද ඕක කියන්නේ? මොකද 80 ගනන් වල සවුත් අෆ්රිකන් ටුවර් ගිහින් ලයිෆ්ටයිම් ක්‍රිකට් බෑන් කරපු සෙට් එකේ සමහරු වෙන රටවලට ඊට පස්සෙ ගැහුවා. වර්ඩ් කප් ටිම් වල පවා.
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ජෛව බුබුලෙන් පැනලා සැප ගත්ත එවුන්ට අවුරුද්දයී...
    අදහස් ප්‍රකාශ කලාම අවුරුදු දෙකයී...
    අශික් ලන්ඩ් බ්‍රෝ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,740
    39,508
    113
    Homagama
    ජෛව බුබුලෙන් පැනලා සැප ගත්ත එවුන්ට අවුරුද්දයී...
    අදහස් ප්‍රකාශ කලාම අවුරුදු දෙකයී...
    අශික් ලන්ඩ් බ්‍රෝ
    අදහස් වලට මේ රටේ ඉඩක් නැ.
    දුටු තැන වෙඩි.

    ඉන්නවානම් මොල ගලවං පොන්නයෝ වගේ ඉදපං.