Mendista kela wela

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Capture.jpg

    source - https://www.gossiplankanews.com/2021/07/mendis-arrack.html
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට දෙයක් දැනගන්න ඕන. මේ මිනුස්සයා පරම්පරාවෙන්ම මේ මෙන්ඩිස් ආයතනය අයිති කෙනෙක්ද නැත්නම් ළඟදී මෙන්ඩිස් ආයතනය අයිති වුන කෙනෙක්ද. පොඩි කතාවක් තියෙනවා ගැලපුනොත් කියන්නං.😊
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,179
    113
    මට දෙයක් දැනගන්න ඕන. මේ මිනුස්සයා පරම්පරාවෙන්ම මේ මෙන්ඩිස් ආයතනය අයිති කෙනෙක්ද නැත්නම් ළඟදී මෙන්ඩිස් ආයතනය අයිති වුන කෙනෙක්ද. පොඩි කතාවක් තියෙනවා ගැලපුනොත් කියන්නං.😊
    බැඳුම්කර සල්ලි වලින් මේක සල්ලි වලට ගත්තා..... 😂
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    මට දෙයක් දැනගන්න ඕන. මේ මිනුස්සයා පරම්පරාවෙන්ම මේ මෙන්ඩිස් ආයතනය අයිති කෙනෙක්ද නැත්නම් ළඟදී මෙන්ඩිස් ආයතනය අයිති වුන කෙනෙක්ද. පොඩි කතාවක් තියෙනවා ගැලපුනොත් කියන්නං.😊
    මෙන්ඩිස් එකේ රියල් අයිතිකාරයා මීට මාස කීපයකට කළින් Nawaloka Guardian international එකේදී මැරුණා..බඩු ගැසීමේ අන්තයටම ගියපු නාකියෙක්.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බැඳුම්කර සල්ලි වලින් මේක සල්ලි වලට ගත්තා..... 😂
    ආ... ඒකයි. මෙන්ඩිස් අයිතිකාරයාගේ පුතා ගැන කතාවක් කිව්වා මගේ සර් කෙනෙක්.මම හිතුවේ මෙයා කියලා😑