බැඳුම්කර සල්ලි වලින් මේක සල්ලි වලට ගත්තා.....මට දෙයක් දැනගන්න ඕන. මේ මිනුස්සයා පරම්පරාවෙන්ම මේ මෙන්ඩිස් ආයතනය අයිති කෙනෙක්ද නැත්නම් ළඟදී මෙන්ඩිස් ආයතනය අයිති වුන කෙනෙක්ද. පොඩි කතාවක් තියෙනවා ගැලපුනොත් කියන්නං.![]()
මෙන්ඩිස් එකේ රියල් අයිතිකාරයා මීට මාස කීපයකට කළින් Nawaloka Guardian international එකේදී මැරුණා..බඩු ගැසීමේ අන්තයටම ගියපු නාකියෙක්.මට දෙයක් දැනගන්න ඕන. මේ මිනුස්සයා පරම්පරාවෙන්ම මේ මෙන්ඩිස් ආයතනය අයිති කෙනෙක්ද නැත්නම් ළඟදී මෙන්ඩිස් ආයතනය අයිති වුන කෙනෙක්ද. පොඩි කතාවක් තියෙනවා ගැලපුනොත් කියන්නං.![]()
mm hithuweth mu gana mokak hari news ekak kiyala. lolමට කෙළවුනේ නෑනේ... එහෙනම් අවුලක් නෑ
![]()
මට කෙළවුනේ නෑනේ... එහෙනම් අවුලක් නෑ
![]()
ආ... ඒකයි. මෙන්ඩිස් අයිතිකාරයාගේ පුතා ගැන කතාවක් කිව්වා මගේ සර් කෙනෙක්.මම හිතුවේ මෙයා කියලාබැඳුම්කර සල්ලි වලින් මේක සල්ලි වලට ගත්තා.....![]()