Questions A/L results sheet with rank

aba88

Active member
  • Oct 8, 2011
    233
    75
    28
    මචංලා,

    විභාග දෙපාර්තමේන්තුවෙන් දෙන results sheet එකේ rank එක (district සහ island) සඳහන් වෙලා තියෙනවද? එහෙම නැත්නම් ඒක සඳහන් කරල results sheet එකක් ගන්න ක්‍රමයක් තියෙනවද?

    ස්තුතියි :-)