Ralph Lauren ganna ?![]()
![]()
e wage dewal gifts widiyata hambenawa.
hadunneththi saho ta free konde kapala denawa nam, anura saho ta free shirt ekak denne nathi wei da?
Ralph Lauren ganna ?![]()
![]()
e wage dewal gifts widiyata hambenawa.
hadunneththi saho ta free konde kapala denawa nam, anura saho ta free shirt ekak denne nathi wei da?![]()
Ranil rathu pata adinne nane.රනිල් හාමුගේ එකක් තෑගි දුන්න වෙන්න පුළුවන්.... ඔව් උඹ හරි......
මට හිතෙන්නේ අනුර ඒක ඇන්දේ නෑ බන්......ෂර්ට් එක තියෙනකොට අනුර ඒක ඇතුලේ හිටිය වෙන්න බැරිද ?
ඒකනම් දන්නෙ නෑ, හැබැයි බය්යො ලපයගෙ shirt එකේ ගාන දාලා තියෙන්නෙ උන් ඒ ගානට ගන්න නිසානෙ නේද?අනුර බයියෙක්ද ?![]()
Fake news. This is between $ 100-200. Check online
Exactly, as bayyos don’t have a brain, they will even pay $500 for a shirt.Fake news. This is between $ 100-200. Check online
ඒකනම් දන්නෙ නෑ, හැබැයි බය්යො ලපයගෙ shirt එකේ ගාන දාලා තියෙන්නෙ උන් ඒ ගානට ගන්න නිසානෙ නේද?
මම හිතන්නේ ප්‍රශ්නේ ඇත්තේ ලංකාවේ රුපියල් වලින් පඩි ගන්න මනුස්සයෙක් shirt එකකට රු.20,000 - රු.40,000 වැය කරන එක වෙන්න ඕනේ. අන්න රු. මිලියනයක් විතර මාසික ආදායමක් තියෙන කෙනෙක් නම් පුළුවන් වෙයි ගන්න. නායකයා හින්දා රු. මිලියනයක විතර පඩියක් ලැබෙනවද දන්නේ නැහැ හැබැයි.Fake news. This is between $ 100-200. Check online
හ්ම්ම් මාත් දැකල නෑ අරක්කු බොන ජෙප්පෙක්උබලට කොයින්ද කැට හොල්ලල ඔව්ව අරන් දෙන වහල්ලු. උබලට ඉන්න උන් රැස්වීමකට ගෙන්නනත් අරක්කු කාලක් දෙන්න ඕනි නැත්ත උස මිටි බලල ජොබ් එකක් දෙන්න ඕනි
අපිත් මෙහෙම හිටියට Armani, Versace, D&G, Gucci, Hugo Boss තමයි ඉස්කෝලෙ කාලෙ ඉඳලම ඇන්දෙ.. සෙල්ලං නෑ අපිත් බලන් යනකොට...![]()