රනිල් හාමුගේ එකක් තෑගි දුන්න වෙන්න පුළුවන්.... ඔව් උඹ හරි......
මට හිතෙන්නේ අනුර ඒක ඇන්දේ නෑ බන්......ෂර්ට් එක තියෙනකොට අනුර ඒක ඇතුලේ හිටිය වෙන්න බැරිද ?
ඉතිං අපිට එහෙම කරන්න කියල දුන්නේ කව්ද...Tv wedasatahanak yaddi..minissu andinne branded da nadda kiyala hoyanna tharam kahillak thiyena unuth innawane..![]()

sirawata lankawe okkoma 1000 idan thiynwaMama gawath tiyenwa 1250ta gatte

hama dekadima anda ganna eken thamai bayyo define karanne.බයියො Ralph Lauren shirts ගන්නා $500ක් දීලද?
![]()
මේ ඉන්නෙ යාලුවෙක්අපිත් මෙහෙම හිටියට Armani, Versace, D&G, Gucci, Hugo Boss තමයි ඉස්කෝලෙ කාලෙ ඉඳලම ඇන්දෙ.. සෙල්ලං නෑ අපිත් බලන් යනකොට...![]()
යකෝ මම thilakwardana එකෙන් ගත්තා ඕකක්. Cashier ට ගාන වැරදිලා ද?![]()
![]()
Fake news. This is between $ 100-200. Check online
Exactly, as bayyos don’t have a brain, they will even pay $500 for a shirt.
අපිත් මෙහෙම හිටියට Armani, Versace, D&G, Gucci, Hugo Boss තමයි ඉස්කෝලෙ කාලෙ ඉඳලම ඇන්දෙ.. සෙල්ලං නෑ අපිත් බලන් යනකොට...![]()
lankawe branded adinawa kiyanne boru wadak ban
hama brand ekama rupiyal 500 ta tiyenawa
Tv wedasatahanak yaddi..minissu andinne branded da nadda kiyala hoyanna tharam kahillak thiyena unuth innawane..![]()
ඔය බ්‍රෑන්ඩ් එක ඔඩෙල් එකේ තියෙනවා. ශර්ට් එකක් 7500 - 8000 වගේ වෙයි. ඔච්චර ගනන් දීල ගන්න එපා, අපරාදේ.![]()
![]()
ඊටත් අඩුවට ඕනේ නම් ඔය වෙයා හව්ස් ශොප් වල බලපන්. Replicas එහෙමත් තියෙනවා
Mama gaththa bambalapitye spot ekakin 1650 shirt eka
උඹලත් ඔහොම ගිහින් කවි රචනා ලියන්න පුරුදු වෙයි.
"නැගිටිමු අපි එක්වෙමු "![]()
ඕකේ මොකද්ද බන් කවි ලියන්න තියෙන්නේ? උබ ශර්ට් එකට ආස නම් ඔඩෙල් එකේ වගෙ බලපන්
මේ ඉන්නෙ යාලුවෙක්![]()
Travel to Vietnam... Any brand for peanuts..Fake news. This is between $ 100-200. Check online
