Ralph Lauren Polo ගනන් ද?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    e wage dewal gifts widiyata hambenawa.
    hadunneththi saho ta free konde kapala denawa nam, anura saho ta free shirt ekak denne nathi wei da? :giggle:

    රනිල් හාමුගේ එකක් තෑගි දුන්න වෙන්න පුළුවන්.... ඔව් උඹ හරි......:unsure:🤭🖖

    මට හිතෙන්නේ අනුර ඒක ඇන්දේ නෑ බන්......ෂර්ට් එක තියෙනකොට අනුර ඒක ඇතුලේ හිටිය වෙන්න බැරිද ?
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,927
    27,549
    113
    36
    Mirihana
    alis.alberta.ca
    රනිල් හාමුගේ එකක් තෑගි දුන්න වෙන්න පුළුවන්.... ඔව් උඹ හරි......:unsure:🤭🖖

    මට හිතෙන්නේ අනුර ඒක ඇන්දේ නෑ බන්......ෂර්ට් එක තියෙනකොට අනුර ඒක ඇතුලේ හිටිය වෙන්න බැරිද ?
    Ranil rathu pata adinne nane.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,130
    99,703
    113
    උබලට කොයින්ද කැට හොල්ලල ඔව්ව අරන් දෙන වහල්ලු. උබලට ඉන්න උන් රැස්වීමකට ගෙන්නනත් අරක්කු කාලක් දෙන්න ඕනි නැත්ත උස මිටි බලල ජොබ් එකක් දෙන්න ඕනි
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    යකෝ මම thilakwardana එකෙන් ගත්තා ඕකක්. Cashier ට ගාන වැරදිලා ද? 😅 😜
     
    • Haha
    Reactions: Boralugoda01

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අනුර බයියෙක්ද ? 🤭
    ඒකනම් දන්නෙ නෑ, හැබැයි බය්යො ලපයගෙ shirt එකේ ගාන දාලා තියෙන්නෙ උන් ඒ ගානට ගන්න නිසානෙ නේද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඒකනම් දන්නෙ නෑ, හැබැයි බය්යො ලපයගෙ shirt එකේ ගාන දාලා තියෙන්නෙ උන් ඒ ගානට ගන්න නිසානෙ නේද?

    ගොන් කතා කියන්නේ මොකද මු ? account එක මාරු වෙලාවත්ද ? 🤭
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    Fake news. This is between $ 100-200. Check online
    මම හිතන්නේ ප්‍රශ්නේ ඇත්තේ ලංකාවේ රුපියල් වලින් පඩි ගන්න මනුස්සයෙක් shirt එකකට රු.20,000 - රු.40,000 වැය කරන එක වෙන්න ඕනේ. අන්න රු. මිලියනයක් විතර මාසික ආදායමක් තියෙන කෙනෙක් නම් පුළුවන් වෙයි ගන්න. නායකයා හින්දා රු. මිලියනයක විතර පඩියක් ලැබෙනවද දන්නේ නැහැ හැබැයි.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,555
    3,340
    113
    උබලට කොයින්ද කැට හොල්ලල ඔව්ව අරන් දෙන වහල්ලු. උබලට ඉන්න උන් රැස්වීමකට ගෙන්නනත් අරක්කු කාලක් දෙන්න ඕනි නැත්ත උස මිටි බලල ජොබ් එකක් දෙන්න ඕනි
    හ්ම්ම් මාත් දැකල නෑ අරක්කු බොන ජෙප්පෙක්
    හැබැයි මහින්ද කියල නම ඇහිච්ච ගමන් බලු බෙට්ටක් හරිකකා නහයෙන් අඩන ජෙප්පො දැකල තියෙනව
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    අපිත් මෙහෙම හිටියට Armani, Versace, D&G, Gucci, Hugo Boss තමයි ඉස්කෝලෙ කාලෙ ඉඳලම ඇන්දෙ.. සෙල්ලං නෑ අපිත් බලන් යනකොට... 😎😎
    0E4907DD-29B4-4F40-98E0-415BC87CEB5D.jpeg

    :rofl:
    :P
    (y)